මුන් රැවුලත් කපනවද බන්??![]()
මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......
Oya aasai da eyata?![]()




මෙන්න මේ video එක බැලුවම Bangkok වල nightlife එක ගැන idea එකක් ගන්න පුළුවන් , බලපන් කොච්චර සුද්දෝ එනවද කියල

මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......
පිස්සුද බන් හෝමෝන ගත්තාම ද්වීතියික ලිංගික ලක්ෂණ(පුරුෂ ) මතුවෙලා පේන එක අඩු වෙනවා.කලින් කොණ්ඩේ නොතිබුණ තැන්වල කොණ්ඩේ වැවෙනවා(ඔලුවේ ඈ ),පිරිමින්ගේ වගේ රෝම හැදෙන එක අඩුවෙනවා.හම ගෑණියෙක් ලස්සන වෙනවා,සිනිදු,මෘදු වෙනවා,පියයුරු යම් ප්රමාණයකට වර්ධනය වෙනවා(ඒ ප්රමාණය මදි නිසා තමයි ප්ලාස්ටික් සර්ජරි එකකින් තව ලොකු කරගන්නේ)2011අවුරුද්දේයි 2016 අවුරුද්දෙයි මේකිගේ ෆෝටෝස් බලපන් වෙනස කොහොමද කියලා අවුරුදු 5ක් විතර හෝමෝන ගත්තම තියෙන වෙනස තමයි ඔය.ගැනියෙක් ගේ වගේ ඇග පිම්බිලා එනවා,හමට යටින් තියෙන මේද ස්ථරයේ ගනකම වැඩි වෙන හින්දා හෝමෝනවල බලපෑමෙන්.හෝමෝන වලින් සෑහෙන්න වෙනස්කම් වෙනවා තව.ඔක්කොම මෙතන කියන්න බෑ.
එපා බන්. මම නම් කැමති නෑ මෙහෙම එකෙක් බදින්න මොකද ළමයි හදන්න බෑනේ. අනික මුන්ට දිගටම හෝමෝන ගන්න වෙනවා, නවත්වපු ගමන් ආයි පිරිමි ලක්ෂණ මතුවෙනවා. තව එකක් තමයි මුන්ගේ තන් දෙකත් සිලිකන්, යෝනිය ඒ තරම් ලස්සනත් නෑ.තාක්ෂණය දියුණු වෙලා, ඒ ප්රශ්ණ ටික විසදෙච්ච දවසක ඒ වගේ එකෙක් සෙට් උනොත් ලව් කරලා ගොඩ ගියොත් බදිනවා.




