.....Folder & files Hide කරන්න නියම software එකක්....

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    .....Folder & files Hide කරන්න නියම software එකක්....

    folder සහ files hide කරන්න අපි හැමෝම දන්න හොදම software එකක් තමා folder guard කියන්නෙ තව එවත් තියනවා නමුත් ගොඩක් ඒවා register කරන්න ඕන ඕව මේවා මුකුත් නැති free software එකක් හම්බුනා හරිම පහසුවෙන් hide/unhide කරගන්න පුලුවන් මෙන්න තියනවා විස්තරෙත් එක්කම

    pbox_folder_hidden.gif


    logo.gif


    WinMend Folder Hidden

    මෙන්න මෙතනින් ගන්න පුලුවන්
    Code:
    http://www.winmend.com/folder-hidden/

    ඕක install කරගත්ත මෙන්න මෙ වගෙ install කරද්දි අපිට කැමති password එකක් දෙන්න

    snap2012071922h07m06s00.png



    දැන් folder එකක් hide කරන විදිය බලමු

    snap2012071922h08m13s00.png


    හරිම පහසුයි අවශය folder එක පහල රුපයෙ විදියට select කරගන්න

    snap2012071922h09m36s00.png


    දැන් මෙහෙම පෙන්වයි
    snap2012071922h10m08s00.png


    ඕක unlock කරගන්න ඕන උනාම unhide බටන් එක ඔබන්න තමා තියන්නෙ මහ ලොකු වැඩ මොකුත්ම නැ

    snap2012071922h10m31s00.png


    මෙ තියන්නෙ මෙකෙ බටන් සෙට් එක

    snap2012071922h11m05s00.png


    මහලොකු software නැතුව පහසුවෙන් folder hide කරන්න මේක හොද ක්‍රමයක් ඔයාලට ගොඩක් advance විදියට ඕය වැඩෙ කරගන්න ඕන නම් folder guard වගෙ software එකක් use කරන්න :rolleyes:




     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මිසිස්‌ මහේෂි ජරාව හංගන්නෙ අසංක ප්‍රියමන්ත පීරිස් ගෙ folder එකේ ලු
    2.gif
    2.gif


    අපිට නම් ඉතිං හංගන්න ඒවා නෑ නෙව :dull:

    එල සොට්ටේයාර් එක.. :D
    rep spread කොරන්නලු :frown:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මිසිස්‌ මහේෂි ජරාව හංගන්නෙ අසංක ප්‍රියමන්ත පීරිස් ගෙ folder එකේ ලු
    2.gif
    2.gif


    අපිට නම් ඉතිං හංගන්න ඒවා නෑ නෙව :dull:

    එල සොට්ටේයාර් එක.. :D
    rep spread කොරන්නලු :frown:
    උබට නැති බව මම දන්නවා බන්:lol: