1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ඉතින් වාටිය වගේ මහද්දි ලේසි නෑ.
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පොඩ්ඩක් පොඩ්ඩක් මහල තියෙනව ඉතින්
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: ඩෙිනිම් මහන්න අමාරුයි සාමාන්‍යය මැෂින්වල.
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් ඉතින් කෑව ගාන ඇති
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අපි මැෂින් එකක් අල්ලලවත් නෑ කියල හිතල සතුටු වෙන්න. නැත්තම් අපරාදෙ ඔයාගෙ සතුට. මැස්සට මහන්සිත් ඇති හැමදා ම ළිඳට වැටිල :P
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කන්න වැඩිපුර
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇඳුම් ද? ඔයා මහන්න දන්නව ද? දැන් අත රිදෙනවනම් මහන්න එපා. ටයිප් කරන්නත් එපා. විවේක ගන්න.
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Gel එක්ක පාවිච්චි කරන එක හොඳයි. අම්මගෙන් අහල බලන්න ගෙදර ඇතිනෙ ඒ වගේ එකක්?
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes::rolleyes: ඇයි මොකක් ද වුණේ? ඔලුව කැක්කුම ද?
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ මොකක් ද?
  11. Malinga

    Sinduwen Sinduwa II

    ගමන නොනිමෙයි ජීවිතේ මේ පුරුදු ජීවන මං තලේ ගැටෙන සැපදුක මාරු වී යයි පුරුදු ජීවන මං තලේ
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔබට හොරා ඔබ දෙස බලලා ඈතින් ඉන්නම් තනිව මෙමා ඔබ සතුටින් බව දකින තුරා
  13. Malinga

    Sinduwen Sinduwa II

    තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=gJy6WAFImw4
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නිදාගන්න යනව :)
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Take Care Good Night Budusaranai Sweet Dreams
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    9 අමාරුයි වගේනෙ ඒක නිසා 10 වගේ වත් නිදාගන්න. එතකොට ඔයා කරන ව්‍යායාමවලිනුත් ප්‍රයෝජනයක් තියෙනව. නැත්තම් නිදිමරල ඒව කරල ප්‍රයෝජනයකුත් නෑ.
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් ගොඩක් රෑ වෙනව වැඩිය ඔයා නිදාගන්න. උදේ පාන්දර නැගිටිනවනෙ. :rolleyes: නිදාගන්න එහෙනම්
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගොඩක් රෑ වෙලා දැන්

    No contents