Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18464343 said:
    කෙලියා. ජේ100 එකක්ම නේද?
    පරි්සසමෙං මාමේ... ඕකත් පෙරලිලා තියෙන්නේ වෙසල් එකක් එක්ක ගේමට ගිහිං :sorry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    600-.jpg
    congratz
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    p31%2B%25284%2529.jpg




    කො ඉතින් දිලිසෙන්නේ නැනේ :confused::confused:
    පොඩ්ඩක් ඉදින්කො

    ක්ලියර් කෝඩ් එක ගහලා පොල්ශ් කලාම ඉතින් ආයේ කඩවතම දිලිසෙයි:):):)

    අර බ්‍රාසෝ දාලා අතුල්ලන්නේ නැතුව හොද පොලිශර් එකක් දාපන්...99 වැක්ස් පාරකුත් ඇදපන්
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මොන හුචක්කුව උනත් පරෙස්සමට එලවපල්ලා.......:eek:

    11407166_1609650312652116_370337775246080479_n.jpg


    11109263_1609650322652115_1680943137146943239_n.jpg


    10325386_1609650332652114_4303692894896031248_n.jpg


    11412394_1609650365985444_1951244450577868825_n.jpg


    10686960_1609650382652109_8414328372456910618_n.jpg

    මේ Irusha ගේ හැප්පිච්ච එක නේ ..!! හෙන පරණ සීන් එකක් බන් .. ඔකේ ගියපු එකෙක්ට වත් හානියක් උනේ නැහැ . ඕක පෙරලුනේ තඩි කන්ටේනර් එකකට ඉස්සර කරන්න ගහින් . උනේ දිගම්පතනේදී ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18464650 said:
    විසෙල් එකක්... චීයා... කව්ද බන් ජේ 100 එකකින් ගැරඩි මරන එකා?
    වෙසල් එකේ මාමා එලෝගෙන ගිහිං.. මැරිලා තියෙන්නේ කෘසරේ :sorry:
    කන්ටේනර් එකකයි කියන්නේ වැදිලා තියෙන්නෙ :sorry::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැනට්ටුව 120ට පෑගුවේ කොහොමද ‍යකෝව්........:eek:
    දැන් කි‍යන්න එපා top එකට දාලා ලෑල්ලට පෑගුවා කි‍යලා......:growl:
    එහෙම නෑ බං.. අනවශ්‍ය විදිහට 1.2.3.4 ගියර් වල පෑගුවේම නෑ... 5ට දාලග් ටික ටික වේගේ වැඩි කරලා බැලුවා.. හරි මේක යනවා.. ඊට පස්සේ ආයේ 80ට අඩු කරං ගමන ගියා තව පෑගුවා නං ඉතිං 140ටත් යන්න නං තිබ්බා.. මොකටද මේ දුප්පත් එන්ජිම කඩා ගන්නෙ ;):D