~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Paw ane...oya kollanta apahasa karanna epa...oya sindu kiyana aya kollo nemei...p dial...

    ඒක ඉතින් ඔයාගෙ අදහසනෙ. හැබැයි ඉතින් ඒ මිනිස්සුත් රැල්ලෙ ගහගෙන යනව. කොහෙත් වෙන්නෙ ඒකනෙ.

    අනිත් එක ආදරයෙදි කවුරුත් වගේ බොළඳයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Join Date: Aug 2008

    මටත් කලින් register වෙලා ති‍යන කෙනෙක් කොහොමද අලුත් වෙන්නේ.......:rofl:

    අයිඩි එක ආයිත් ඇක්ටිවු කරල තියෙන්නෙ අලුතෙන් වෙන්න ඇති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකුණ ගන්න ඉතිං ඕන වැඩක් කල්ලා බෑනෙ

    ඒක හරි. ඒත දැන් ලංකාවෙ ත්‍රෙන්ඩ් එක තමයි මොනා හරි කරල විකුණ ගන්න එක. විරුද්ද වෙනවනම් කොච්චර දේවල් තියෙනව ද ඉතින්