ඒක තමයි කිවුවෙ හෙමින් යනවනම් තමයි අවුලක් නැත්තෙ කියල හොස්පිටල් එකේ. මොක ද හයියෙන් යද්දි සද්දෙ වැඩි නිසා ඔයාව ඩොක්ටර්ල එළියට දායි
අවුලක් වෙන්නෙ නෑ අනේ දාගෙන යන්න. හොස්පිටල්වල මේ වෙලාවට කොහොමත් සද්දෙ තියෙනවනෙ.
Ewa dagena kohomada ane t shrts adinne..

Ane na...mandannawane oya mata baninne na kiyala....
Ethakota man eya ekka hina wela sorry doctor kiyanawa....

ඔයාට යන්න විනාඩි 10 වගේ ද යන්නෙ හොස්පිටල් එකට?
නැත්තම් ඉතින් දැන් ලෙඩ්ඩු බලන වෙලාව පටන් ගෙන නේද?
Ewa dagena kohomada ane t shrts adinne..

එහෙනම් ඉතින් කරන්න වෙන්නෙ මගින් ගැලපෙන සෙරෙප්පු ගන්න එක තමයි. නැත්තම් ඉතින් ගැලපෙන ම එකක් නැත්තම් කරන්න වෙන දෙයක් නැහැනෙ.
නැත්තම් ඉතින් වෙන ලස්සන ඇඳුමක් හොයාගන්න වෙයි. හැබැයි එතකොට ඔයාට අද නෙමෙයි හෙට තමයි යන්න වෙන්නෙ
40k witharayanawa...ow traffic ekath thiye...
එහෙනම් දැන් ම යන එකනෙ හොඳ. එතකොට අන්තිම විනාඩි 5 වගේ එතනට ගිහින් ඔයාට එයාව බලල එන්න පුළුවන්නෙ.
ඩොක්ටර්ට ඔයා ගැන හිතක් ආවොත් එහෙම?
Sorry thama....mata eya gana hithak pahala wenne nane
ඒකත් ඇත්ත තමයි.
ඩොක්ටර් අයියා ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බුවෙයි අයියා කියන්න තමයි වෙන්නෙ.
Saba adaraya rohaledda muna gasiya haka...

ඔව් ඔව් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්.
දැන් මේ එළකිරි එකේ කට්ටිය කියන්නෙ ඔය සමහර වෙලාවට සැබෑ ආදරය PM වලින් ද මුණගැසිය හැක කියල.
මලා මට කියන්න එකක් නැහැනෙ එහෙම බැලුවහම![]()
එහෙනම් දැන් ම යන එකනෙ හොඳ. එතකොට අන්තිම විනාඩි 5 වගේ එතනට ගිහින් ඔයාට එයාව බලල එන්න පුළුවන්නෙ.
ඩොක්ටර්ට ඔයා ගැන හිතක් ආවොත් එහෙම?
එහෙනම් හොඳයි.
TC
ඒකත් ඇත්ත තමයි.
ඩොක්ටර් අයියා ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බුවෙයි අයියා කියන්න තමයි වෙන්නෙ.
අයියාඔව් ඔව් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්.
දැන් මේ එළකිරි එකේ කට්ටිය කියන්නෙ ඔය සමහර වෙලාවට සැබෑ ආදරය PM වලින් ද මුණගැසිය හැක කියල.
මලා මට කියන්න එකක් නැහැනෙ එහෙම බැලුවහම![]()
මට දෙයක් හිතෙනවා ඉතින්.ම්ම් තව සතියකින් විතරම කියන්නම් හොදද?

කාගෙ ජොබ් එකක් ද?
අයියාමට දෙයක් හිතෙනවා ඉතින්.ම්ම් තව සතියකින් විතරම කියන්නම් හොදද?
![]()