~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා ;) මට දෙයක් හිතෙනවා ඉතින්.ම්ම් තව සතියකින් විතරම කියන්නම් හොදද?;);):cool::cool:

    හිතන දේ වැරදි විය හැකි සම්භාවිතාව සෑහෙන වැඩි විය හැක. ඒ කාලෙ වෙනකොට එහෙනම් ආයිත් හිතල කියන්න
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩොක්ටර්ට ඔයා ගැන හිතක් ආවොත් එහෙම?
    ඩොක්ටර් ට හිතක් ආවා කියලා විතරක් මදිනේ සාරාටත් හිත යන්න එපැයි ;) ,දැම්ම සාරාට හිත ගිහින්ද කවුද දන්නේ?:rolleyes::rolleyes:එහෙමනම් කාට හිතක් ආවත් වැඩක් නැනේ:cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oyage oyage....ko me kattiya...man ne hospital awe...balanna wei kiyalada danna missing...

    මම ජොබ් එකක් කරන්නෙ නෑ‍.

    ඒ කටිටිිය අද මොකක් ද එකක් බලන්න යනව කිවුව නේද?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හිතන දේ වැරදි විය හැකි සම්භාවිතාව සෑහෙන වැඩි විය හැක. ඒ කාලෙ වෙනකොට එහෙනම් ආයිත් හිතල කියන්න
    ඔව් ඔව් බලමුකෝ,කාලය හැම සැක සන්කාම දුරු කරයිලුනේ ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොක්ටර් ට හිතක් ආවා කියලා විතරක් මදිනේ සාරාටත් හිත යන්න එපැයි ;) ,දැම්ම සාරාට හිත ගිහින්ද කවුද දන්නේ?:rolleyes::rolleyes:එහෙමනම් කාට හිතක් ආවත් වැඩක් නැනේ:cool::cool:

    යේක ඇත්ත. සාරාගෙ හිතේ ඉන්න කෙනානෙ ඉතින් සාරා කැමති. ඩොක්ටර් අයියට එතකොට කරන්න දෙයක් නෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Yanna yanna man tharahai...
    (Teddy kenek denawa nam salaka balanna puluwan)
    අනේ ඉතින් දරුවෝ මන් වාසි වෙන දෙයක් නෙවෙයි අන් අයගේ සුභ සිද්දියට වෙන දෙයක් ගැන මන් මේ හිතුවේ,එකට දැන් ටෙඩියෙකුත් ඔනද?:eek::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් බලමුකෝ,කාලය හැම සැක සන්කාම දුරු කරයිලුනේ ;)

    සැක සංකා තියාගන්න එක භයානක තත්වයක්.

    කාලය ඔහේ යනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ ඉතින් දරුවෝ මන් වාසි වෙන දෙයක් නෙවෙයි අන් අයගේ සුභ සිද්දියට වෙන දෙයක් ගැන මන් මේ හිතුවේ,එකට දැන් ටෙඩියෙකුත් ඔනද?:eek::eek:

    එයා ඉතින් ඉල්ලන්නෙ එයාට වාසි වෙන දෙයක්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන් අයට හොදක් උදව්වක් කරන්න බැලුවාමත් ඔකනේ ඉතින්:growl::growl:

    ඇයි මං වැරදි දෙයක් කිවුවෙ නැහැනෙ එතන :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක තමයි කිවුවෙ හෙමින් යනවනම් තමයි අවුලක් නැත්තෙ කියල හොස්පිටල් එකේ. මොක ද හයියෙන් යද්දි සද්දෙ වැඩි නිසා ඔයාව ඩොක්ටර්ල එළියට දායි
    :rolleyes::rolleyes::rolleyes:
    අවුලක් වෙන්නෙ නෑ අනේ දාගෙන යන්න. හොස්පිටල්වල මේ වෙලාවට කොහොමත් සද්දෙ තියෙනවනෙ.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Ane na...mandannawane oya mata baninne na kiyala....
    :rolleyes::rolleyes::rolleyes:Thinking..... thinking....processing.....analysing.........:cool::cool:
    Ethakota man eya ekka hina wela sorry doctor kiyanawa....
    :baffled::baffled::baffled:
    Ewa dagena kohomada ane t shrts adinne..
    :rolleyes::rolleyes::rolleyes::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පින් අතේ වැඩත් කරනවනේ,කට්ටිය ඔක්කොම ගමන් ගිහින්,මාලි අයියා විතරයි ඉන්නේ:)

    :yes::yes: මම විතරයි වගේ තමයි ගෙදර ඉන්නෙ අද කට්ටියගෙන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගුඩ් මොර්නින්ග්.... පින් සිද්ධ වෙනවා :yes:

    - ආච්චිලට කරදර කරන්න එපා

    :shocked: මොනා ද පොඩි ‍එකෝ ඔය කියන කතා :lol: