අයියාමට දෙයක් හිතෙනවා ඉතින්.ම්ම් තව සතියකින් විතරම කියන්නම් හොදද?
![]()
හිතන දේ වැරදි විය හැකි සම්භාවිතාව සෑහෙන වැඩි විය හැක. ඒ කාලෙ වෙනකොට එහෙනම් ආයිත් හිතල කියන්න
අයියාමට දෙයක් හිතෙනවා ඉතින්.ම්ම් තව සතියකින් විතරම කියන්නම් හොදද?
![]()
ඩොක්ටර් ට හිතක් ආවා කියලා විතරක් මදිනේ සාරාටත් හිත යන්න එපැයිඩොක්ටර්ට ඔයා ගැන හිතක් ආවොත් එහෙම?
,දැම්ම සාරාට හිත ගිහින්ද කවුද දන්නේ?
එහෙමනම් කාට හිතක් ආවත් වැඩක් නැනේ

Oyage oyage....ko me kattiya...man ne hospital awe...balanna wei kiyalada danna missing...
ඔව් ඔව් බලමුකෝ,කාලය හැම සැක සන්කාම දුරු කරයිලුනේහිතන දේ වැරදි විය හැකි සම්භාවිතාව සෑහෙන වැඩි විය හැක. ඒ කාලෙ වෙනකොට එහෙනම් ආයිත් හිතල කියන්න

ඩොක්ටර් ට හිතක් ආවා කියලා විතරක් මදිනේ සාරාටත් හිත යන්න එපැයි,දැම්ම සාරාට හිත ගිහින්ද කවුද දන්නේ?
එහෙමනම් කාට හිතක් ආවත් වැඩක් නැනේ
![]()
අනේ ඉතින් දරුවෝ මන් වාසි වෙන දෙයක් නෙවෙයි අන් අයගේ සුභ සිද්දියට වෙන දෙයක් ගැන මන් මේ හිතුවේ,එකට දැන් ටෙඩියෙකුත් ඔනද?Yanna yanna man tharahai...
(Teddy kenek denawa nam salaka balanna puluwan)


යේක ඇත්ත. සාරාගෙ හිතේ ඉන්න කෙනානෙ ඉතින් සාරා කැමති. ඩොක්ටර් අයියට එතකොට කරන්න දෙයක් නෑ




ඔව් ඔව් බලමුකෝ,කාලය හැම සැක සන්කාම දුරු කරයිලුනේ![]()
අන් අයට හොදක් උදව්වක් කරන්න බැලුවාමත් ඔකනේ ඉතින්සැක සංකා තියාගන්න එක භයානක තත්වයක්.
කාලය ඔහේ යනව


අනේ ඉතින් දරුවෝ මන් වාසි වෙන දෙයක් නෙවෙයි අන් අයගේ සුභ සිද්දියට වෙන දෙයක් ගැන මන් මේ හිතුවේ,එකට දැන් ටෙඩියෙකුත් ඔනද?![]()
අන් අයට හොදක් උදව්වක් කරන්න බැලුවාමත් ඔකනේ ඉතින්![]()

ඒක තමයි කිවුවෙ හෙමින් යනවනම් තමයි අවුලක් නැත්තෙ කියල හොස්පිටල් එකේ. මොක ද හයියෙන් යද්දි සද්දෙ වැඩි නිසා ඔයාව ඩොක්ටර්ල එළියට දායි
අවුලක් වෙන්නෙ නෑ අනේ දාගෙන යන්න. හොස්පිටල්වල මේ වෙලාවට කොහොමත් සද්දෙ තියෙනවනෙ.




Ane na...mandannawane oya mata baninne na kiyala....


Thinking..... thinking....processing.....analysing.........

Ethakota man eya ekka hina wela sorry doctor kiyanawa....



Ewa dagena kohomada ane t shrts adinne..




Yaluwane oyalata kohomada.
Mama Nam Awa elders home ekata danayak denna![]()
පින් අතේ වැඩත් කරනවනේ,කට්ටිය ඔක්කොම ගමන් ගිහින්,මාලි අයියා විතරයි ඉන්නේYaluwane oyalata kohomada.
Mama Nam Awa elders home ekata danayak denna![]()

පින් අතේ වැඩත් කරනවනේ,කට්ටිය ඔක්කොම ගමන් ගිහින්,මාලි අයියා විතරයි ඉන්නේ![]()

මම විතරයි වගේ තමයි ගෙදර ඉන්නෙ අද කට්ටියගෙන්Yaluwane oyalata kohomada.
Mama Nam Awa elders home ekata danayak denna![]()

ගුඩ් මොර්නින්ග්.... පින් සිද්ධ වෙනවා
- ආච්චිලට කරදර කරන්න එපා
මොනා ද පොඩි එකෝ ඔය කියන කතා 