1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හිතන්න දේකුත් නෑ ඉතින්. මාත් එක්ක ජීවත්‍ෙ වන්න පුළුවන් මට හොඳයි කියල හිතෙන, එයාට මාව හොඳයි කියලත් හිතෙනවනම් අවුලක් නෑ. අපි දෑවැදි ඉල්ලන්නෙ නෑ. රැකියා බලන්නෙ නෑ.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගෙදරින් වෙන කොහෙන් ද ඉතින්
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනෙ ඉතින් මං මේ තාම තනිකඩ විදියට ම ඉන්නෙ. මීට ගොඩක් කලින් බඳින්න තිබුණ එතකොට ඉතින් ඒ බඳින ගැහැණු ළමයට අසාධාරණයක් වෙනවනෙ. :D
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :D අපෝ නෑ. තාම එහෙම හිතලවත් නෑ. කෙනෙක් හම්බුවෙලත් නෑ
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: එහෙම වුණා ම ඉතින් එපා වෙනවනෙ. මට කොයි වගේ කෙනෙක් ද හරියන්නෙ කියලනම් මං තාම හිතලත් නෑ :lol::lol:
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: මට ඉතින් සල්ලි ඕන නැහැනෙ දැනට. තාම තනිකඩයිනෙ :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපෝ නෑ කිසි ලව් එකක් නෑ. අපි තනිකඩව ඉන්නව :D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මතක විදියට ඒ කාලෙ මං නෙට් පැකේජ් එක මාරු කළා. ADSL ආපු මුල්ම කාලෙ. ඉතින් මං කැෆේ වලින් තමයි ගියේ. ඉතින් ස්කයිප් පාවිච්ච කළේ නෑ. එයාව දැකල තියෙනව කලින් ඉතින් නෙට් එකේ.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: මං ඉතින් රට යන්න කැමති නැහැනෙ :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ නෑ කෑවෙ නෑ. තාම හදන්න හදනව විතරයි කටිටිය :lol::lol:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒ අය බිසී තමයි දැන්
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: මමනම් හැමතිස්සෙ ම ගමන් යන කෙල්ලන්ට තමයි කැමති නොවෙන්නෙ ඕන
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් ඉතින් මුල ඉදල කියවගෙන එන්න :lol::lol:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: අවුරුදු ඉතින් කොහොමත් කෑමක් තමයිනෙ
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද? එළ එළ එහෙනම් ඉතින් තවත් කෙනෙක් දකින්න ලැබුන එක සතුටක්
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හොඳට ඉගෙන ගන්න :D අත රිදවගන්නෙ නැතුව ටයිප් කරන්න වෙයි හැබැයි
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තාම ජීවත් වෙන්න දෙයක් පටන් ගත්තෙ නෑ. පටන් ගන්න ඉන්නෙ :D
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කම්මැලිනම් නෑ ගෙදර ඉන්න. :D මගේ ආදායම දැනට = 0
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: මරු කට්ටියගෙ නම් ටික
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: මෙතන වඩෙත් විකුණනව ද? අහ කෝචිචයක් කියුව නිසා වෙන්න ඇති :lol:

    No contents