එලකිරි Night Club V

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උඹ නෙවෙ‍යි නම් වෙන කවුද ඉස්සර ඉඳන් ඔහොම රෙප් දුන්නේ........:rofl::rofl::rofl:
පැනපන් අනාතයා ලිදෙ:P

pappa th lag thma:yes:hmm p4 ne:dull: math trailer eka baluwa wadiya set wenne nae:no:
ඔව් ඔකා පිලි ගන්නෙ නැ:yes:
ට්‍රෙලර් එකෙන් ෆිල්ම් එක කොහොමද කියලා හිතාගන්න බැ බන්:dull: උගෙ පට ෆිල්ම්ස් තිබුන නිසා මමත් බැලුවෙ:yes:

119lk තමා එහෙනම්:rofl:ඩාමර් ත් මූ වගේ රෙප් දෙන්නේ මොකක් හරි බයිලයක් එක්ක.එක්කෝ smiles එකක්:D
මමත් 7+ කියලා දුන්නා අමතක වෙලා පවර් එක 8 උනාමත්:baffled: ඩැමර් පරයා ඔහොම මයි:rofl: ඇයි නදිමාල්:oo: මම mta ත්‍රෙඩ් එක පැත්තට ගිහිල්ලත් ඔහොම රෙප් කරලා එනවා:rofl:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල් පප්පා තම‍යි මට සින්දුව හො‍යලා දුන්නේ......:yes::yes::yes:
    කිඹුලා අ‍යි‍යගේ අන්තිම radio show එක දවසේ ඔ‍ය සින්දුව ගි‍යාම title එක දන්නේ නැතුව හො‍ය හො‍යා හිටි‍යේ......:rolleyes::rolleyes::rolleyes:

    එදා lyrics දැම්මේ මූ හින්දා මුගෙන් ඇහුවා.....ටක් ගාලා හො‍යලා දුන්නා...........
    :cool::cool::cool:

    :cool::cool::rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    292553_10151441569238314_151241195_n.jpg

    අම්මෝ මචන් ඔහෙ ඔකක් කියක් වෙනවද...ෆට්ට ඇ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔකා පිලි ගන්නෙ නැ:yes:
    ට්‍රෙලර් එකෙන් ෆිල්ම් එක කොහොමද කියලා හිතාගන්න බැ බන්:dull: උගෙ පට ෆිල්ම්ස් තිබුන නිසා මමත් බැලුවෙ:yes:
    ඇත්ත තිත්තයිනේ ඒකයි:rofl:
    උගේ පරන ෆිල්ම් නම් හොද ඒවා තියෙනවා:yes:.අලුත් වා නම් වැඩිය බලලා නෑ:no:.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මමත් 7+ කියලා දුන්නා අමතක වෙලා පවර් එක 8 උනාමත්:baffled: ඩැමර් පරයා ඔහොම මයි:rofl: ඇයි නදිමාල්:oo: මම mta ත්‍රෙඩ් එක පැත්තට ගිහිල්ලත් ඔහොම රෙප් කරලා එනවා:rofl:
    මමත් දීලා තියෙනවා පදපේලි ත්‍රේඩ් එකේ:yes: අනික්වාගේ නම් නම දාලා දෙන්නේ:Pඩැමර් කාරයාව මාට්ටුවුනේ දවසක් 1 ට විතර රෙප් දීලා තිබ්බා.ඌ විතරයි ඒ ටයිම් එකේ ඉදලා තිබ්බේ:rofl:
    නදිමාල්ව වැඩිය දන්නේ නෑ:no:
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අම්මෝ මචන් ඔහෙ ඔකක් කියක් වෙනවද...ෆට්ට ඇ

    මේවා මේ Project එක කට ගෙනාපුවා... මට ගන්න පුළුවන් 20K වෙනකොට එකක්.. :cool:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඉවසයි ද මන්දා මා දුන් රිදුම්
    වෙන් විලා ආදා වෙනතාක් බලන්
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්
    මට ඉන්න බැනේ  මතකෙට හොරෙන්
    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් තව කදුළු නෑ නේ දෙනෙතේ ඉතින්
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැති උනා සත්තයි හෙමින් ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :baffled: මටත් පෙන්නේ නැ..

    අර සින්දු හදලා චාටර් උනේ කියන සින්දුවේ නම මොකක්ද?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත තිත්තයිනේ ඒකයි:rofl:
    උගේ පරන ෆිල්ම් නම් හොද ඒවා තියෙනවා:yes:.අලුත් වා නම් වැඩිය බලලා නෑ:no:.

    මමත් දීලා තියෙනවා පදපේලි ත්‍රේඩ් එකේ:yes: අනික්වාගේ නම් නම දාලා දෙන්නේ:Pඩැමර් කාරයාව මාට්ටුවුනේ දවසක් 1 ට විතර රෙප් දීලා තිබ්බා.ඌ විතරයි ඒ ටයිම් එකේ ඉදලා තිබ්බේ:rofl:
    නදිමාල්ව වැඩිය දන්නේ නෑ:no:
    සිරාවට:yes:
    හ්ම්ම්:dull:
    මමත් ඒ වගෙ තමයි බන්:cool:
    මම නම් එක පාරට මුලු පිටුවෙම වගෙ ඉන්න එවුන්ට රෙප් වලින් දමලා ගහනවා:rofl:
    නදිමාල් නෙ කල්බ් එකෙ බැනර් එක හදලා තියෙන්නෙත්;)මම දන්නෙත් නැ:P
     
    Status
    Not open for further replies.