1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒවනම් නොදනී. කොහොමත් ඉතින් වෝට් කරන්න වෙන්නෙ වර්චුවල් රූපෙට තමයි. :lol::lol:
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔය ගැටලු ගැනනම් හරියට ම නිවැරදි ව අදහස ගන්න පුළුවන් ජීටී අයයගෙන් තමයි. මොක ද මම දැන් මොනා හරි ඕකට කියල ඒක වැරදි දෙයක් වුණොත් එහෙම. මාත් එළකිරිවල ඇක්ටිවු වුණ මුල් ම කාලෙ වගේ එහෙම ඉමේජස් දාන්න බෑ කියල කිවුව. ඒකයි සඳහන් කළේ. :)
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔව් අර යට ම තියෙන්නෙ Home Page එකට ගියහම.
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :yes::yes: මැසේජ් දාල අහන්න පුළුවන්.
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අවතාරෙ පින්තූරෙ බලල කියල තමයි කුමාරියො ටික කියන්නෙ :lol:
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කුමාරියො ටිකයි, මැනේජර්ල ටිකයි නැති නිසා ත්‍රේඩ් එක පාලුවට ගිහින් වගේ. :rolleyes:
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මං හිතන්නෙ එළකිරි එක වගේ වෙනත් ලංකාවෙ ෆෝරම් වගේ ඒවල ඉමේජස් තමයි දාන්න වැඩිපුර ම තහනම්. කොපිරයිට් එහෙම ගැටලු ඇතිවෙන්න පුළුවන්නෙ. GT අයියට PM එකක් දාල ඇහැවුවනම් හරියට ම විස්තර කරල දෙයි. :)
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1463
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    වෙනත් ලංකාවේ සයිට් වල ඉමේජස් දාන එක එළකිරි රූල්ස්වලට පටහැනියි. කට්ටියගේ දැනගැනීම සඳහා කිවුවෙ. අවුලක් ගන්න එපා.
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    Recent Chats! කියන එකේ විතරක් චැට් ත්‍රේඩ් දාන්න ඕන කියල නීති සම්පාදනය වීම නිසා එහෙම දාන ත්‍රේඩ් ප්‍රමාණය හා ඒවට සහභාගිවෙන කට්ටිය අඩුවුණා. සමහර ලොකු ත්‍රේඩ් මකන්න සිදුවුණා ඇඩ්මින් අයියට සර්වර් එකට දරාගන්න නොහැකි මට්ටමකට පැමිණීම නිසා. තව ඉතින් හෝම් පේජ් එකේ චැට් ත්‍රේඩ් පමණක් ම තිබීම මත අනිකුත්...
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    හංසි විතරයි කියන්නෙ ලංකාවෙ ඉන්නෙ.
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙම ද? එහෙනම් ඉතින් ඇරෝට කියන්න ඔය පැත්තට එන්න කියල
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒකනම් දන්නෙ නෑ. හැබැයි ඉතින් බැඳපු අයනම් මේ ත්‍රේඩ් එකෙත් හිටිය මං හිතන්නෙ. ඉස්සර කාලෙ චැට් ත්‍රේඩ් තිබුණ ගොඩක්. උදාහරණයකට කියනවනම් මල්වත්ත, සිංගල් ත්‍රේඩ් හා තව නම් නොකියවූ ත්‍රේඩ් ගොඩක්. ඒවලින් ආදරවන්තයින් වුණ ගොඩක් පිරිසක් එළකිරිවල හිටිය. එළකිරි එකෙන් බැඳපු සමහර අය එකම අයිඩී එකෙන් එනව...
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එයත් පිටරට ද ඉන්නෙ? එහෙනම් ඉතින් මං කිවුව එක හරි. මේක පිටරට අවුරුදු කුමාරි තරඟයක් තමයි. :lol: එහෙම වෙන්න පුළුවන්නෙ
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ලංකාවෙ වුණත් සකුරා මල් ඉන්න පුළුවන්. හදවතින් ම ප්‍රාර්ථනා කරනව හමුවේවා කියා
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    හොරෙන් බලල යනව මං හිතන්නෙ. කොහොමත් ඉතින් බැන්ඳට පස්සෙ වැඩ වැ‍ඩි වෙනවනෙ.
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අපෝ තව ඉන්නව. සමහර වෙඩින් එළකිරියෙ දැම්මෙ නෑ මං හිතන්නෙ.
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් ඉතින් විශේෂ සැලකිලි කොහොම වෙතත් හැම පැත්තෙන් ම ගුටිකන්න තිබුණ :lol::lol:
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒව කියන්න බෑ. ඔන්ලයින් හමුවෙලා විවාහ වුණ අයත් එළකිරියෙ දුලභ නෑ
  20. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    පෝස්ට් ගානෙ හැටියට මාත් කාගෙ හරි මැනේජර් වුණානම් විශේෂ සැලකිල්ලක් ගන්න තිබුණ නේද? :lol::lol:

    No contents