දැන් පැරිස්ට්, හන්සිට, රෝසිට සෙට් ඉන්නව වගේ සපෝට් එකට. තව මයුරිට තමයි සෙට් එකක් හොයාගන්න වෙන්නෙ.
කොටා හිටියනම් මයුරිට තමයි උදව් කරන්නේ....
කොටා හිටියනම් මයුරිට තමයි උදව් කරන්නේ....

කොටා හිටියනම් මයුරිට තමයි උදව් කරන්නේ....

මමත් හිතුවේ ඒකයි....
කර බරට අරන් සප් එකක් දෙන්න වටීන අහිංසක කෙල්ලක්....

Pisau hedei kota mayurita neme sayota![]()
Eya aeththatama kellek da![]()


එළ.. මං හොයා ගන්නං එක්කෙනෙක් වමේ ඔයා දන්නැද්ද කවුරුහරු සිඟර් කෙනෙක්..අපි ඒ දවස් වල කරපු මේ සින්දුවෙ ඔරිජිනල් ෆයිල්ස් මම ගාව තියනවා..මේ නිකන් මම කියපු එක..ඔයා අලුතෙන් ලිරික්ස් ලියලා හරි , මේ තියන ලිරික්ස් හරි දාලා කාට හරි දෙමුද ...අපිට සල්ලි ඕනෙ නෑ නෙ..
https://soundcloud.com/jamiezue/yanna-sandu-haa-thaaraka-output-stereo-out/s-UbZrE

hansiye
oba kohedo
sagaweela....//![]()

තව තියනවා මල්ලි,, ගායකයෙක් , සහ මුදල් නැත...
https://soundcloud.com/jamiezue/tharu-desa-mixdown/s-og1mn
https://soundcloud.com/jamiezue/ra-tharuka-asith-perera
meka nam yaaluwek ge..mama kalei arranging witharayi
මේකට සයෝ නැති නිසා ඔන්න බලපං ඌ මයුරිට තමයි සප් එක දෙන්නේ....
ඕක හෙට වැඩට එයි....
