එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah pase kattiya amanaapa wena nisa wennathi :)

    එහෙම ද දන්නෙ නෑ. හැබැයි ඉතින් අවාසිත් තියෙනව ඒකෙන්. දැනටනම් එච්චර ගැටලුවක් නෑ. ඒත් පස්සෙ ඕක නිසා අවාසියක් වෙන්න පුළුවන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema kauruth naha...mawa kattiya danne nane...mama tamai event manger itin:):)

    එහෙනම් ඉතින් ඔයාට වැඩිපුර ත්‍රේඩ් එකේ ඉඳල කට්ටියගෙන් වෝට් ඉල්ලගන්න වෙයි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මේ කුමරීයන්ගෙන් මම කාටද වෝට් කරන්නේ....????

    :oo::oo::oo:

    රොසේන්ට දීපන් නැත්තන් අන්තිමට කික් එකක් නැනේ තනි අලියා වගේ 70%වෝට් පැරිසියට,අපේ දේ අගයන්න් පුරුදු වෙයන්:baffled:
     

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    එහෙනම් ඉතින් ඔයාට වැඩිපුර ත්‍රේඩ් එකේ ඉඳල කට්ටියගෙන් වෝට් ඉල්ලගන්න වෙයි.

    ow..a wage tamai..mama puluwan hama welema thread ekata enawa..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ehema kauruth naha...mawa kattiya danne nane...mama tamai event manger itin:):)

    :) කමක් නෑ ඔයත් යම් ප්‍රමාණයක් votes ගත්තනේ :) පැරිසා ඉතින් එලකිරිය පටන් ගත්ත කාලේ ඉඳන්ම ඉන්න කෙනෙක් නේ ..මටත් වැඩ senior member කෙනෙක් නිසා support කරා :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තරගෙ පටන් ගන්න කලිං කිව්ව නම් කට්ටීයම ටෝක් එකට අරගෙන පබ්ලිසිටීයක් දෙන්න තිබ්බා...
    අපරාදේ..... :(

    හොදම මෝඩයා තෝරන්න ඉන්නේ මචං.. interview පාරක් දාමුද? :lol::lol::rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් යනව දරුවනේ පැරිස් ඔක්කොම වෝට් ගසා කන් නැතුව මියුරි හන්සි, සෙබඩ වගේ අයටත් දෙන්න කියන්න ඉතින් :P