එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    තරගෙ පටන් ගන්න කලිං කිව්ව නම් කට්ටීයම ටෝක් එකට අරගෙන පබ්ලිසිටීයක් දෙන්න තිබ්බා...
    අපරාදේ..... :(

    danuth parakku naha aiye... :dull::dull::):)

    :) කමක් නෑ ඔයත් යම් ප්‍රමාණයක් votes ගත්තනේ :) පැරිසා ඉතින් එලකිරිය පටන් ගත්ත කාලේ ඉඳන්ම ඉන්න කෙනෙක් නේ ..මටත් වැඩ senior member කෙනෙක් නිසා support කරා :)

    ow eka nam atta tamai...:):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow..a wage tamai..mama puluwan hama welema thread ekata enawa..

    ඒක හොඳයි.

    ඔයාගෙත් මාකටින් හොඳයි වගේ. කොහොම හරි වෝට් සෑහෙන ප්‍රමාණයක් අරගෙන තියෙනවනෙ. දිගට ම කරගෙන යන්න.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මන් යනව දරුවනේ පැරිස් ඔක්කොම වෝට් ගසා කන් නැතුව මියුරි හන්සි, සෙබඩ වගේ අයටත් දෙන්න කියන්න ඉතින් :P

    :eek::shocked:
     

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    මන් යනව දරුවනේ පැරිස් ඔක්කොම වෝට් ගසා කන් නැතුව මියුරි හන්සි, සෙබඩ වගේ අයටත් දෙන්න කියන්න ඉතින් :P

    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් යනව දරුවනේ පැරිස් ඔක්කොම වෝට් ගසා කන් නැතුව මියුරි හන්සි, සෙබඩ වගේ අයටත් දෙන්න කියන්න ඉතින් :P

    ඇයි දැන් රෝසි දැරිවිට නෙමෙයි ද සපෝට් එක? :lol::lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :) කමක් නෑ ඔයත් යම් ප්‍රමාණයක් votes ගත්තනේ :) පැරිසා ඉතින් එලකිරිය පටන් ගත්ත කාලේ ඉඳන්ම ඉන්න කෙනෙක් නේ ..මටත් වැඩ senior member කෙනෙක් නිසා support කරා :)

    Thanku aiye. Man mage vote eka denmeth miyuruhansita.. :)
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    latest

    අපරාදේ.. එච්චර කාලේ නාස්ති කර ගන්න අද වෙලාව නෑ :(
     

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68
    28
    Hansi chuttak kiyamu balana oya gana danagana apith :)
    Personal dewalnam epa honde :D

    mama tama aluth akke mekata..wadiyama active nam naha..free welawak labunama itin elakiriyata enawa...monawada akke dana ganna oni..mama pm ekak dannam
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොදම මෝඩයා තෝරන්න ඉන්නේ මචං.. interview පාරක් දාමුද? :lol::lol::rofl::rofl:

    :rofl::rofl: කොහොමත් කාන්තාවන්ගේ මායම් 64 අහුවෙනව ඕනම පිරිමියෙක්. හැමෝම interview කරන්න වෙයි :lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මන් යනව දරුවනේ පැරිස් ඔක්කොම වෝට් ගසා කන් නැතුව මියුරි හන්සි, සෙබඩ වගේ අයටත් දෙන්න කියන්න ඉතින් :P


    Gihin ara doll ekak enawako... Nethnam onna oyata thama awrudu kumarita andawanne :lol: