1. dath kimbula

    Angry Birds (2016) 720p WEBRip 750MB

    මේක හොදද කියපල්ල කෝ බලාපු ඈයො...... පොඩි උන්ට බලන්න දෙන්න බා ගන්න.....
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    තෝ දැන් ඕක අහල යන්න විතරද මේකට ගොඩ බහින්නේ???? ඈ පුත්තලං බූරුවො????:angry:
  3. dath kimbula

    Dehiwala Medical Center eke VAT ganilla

    සෞඛ්‍ය සේවා සදහා වන වැට් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලද බවට දේශිය ආදායම් කොමසාරිස් ජෙනරල් ගේ නිල නිවේදනයක් ඊයේ සියළු ම සෞඛ්‍ය සේවා සපයන ආයතන වලට එවලා තියනවා........සියළුම සේවා සදහා මචං, රෝහල් ගාස්තු, ශල්‍යාගාර ගාස්තු, බාහිර රෝගී අංශ ගාස්තු, යූ නේම් ඉට්, ඊච් & එව්රි ෂිට් එක්සෙම්ප්ට්...
  4. dath kimbula

    මෛත්‍රිපාල රනිල්ට සර් කියන එක

    වරාෙය් ගුදම් භාරකරු කියන තනතුරට මම නං සෑර් කියන්ෙන් නෑ...... උඹට සෑර් කියන්ෙන් පියන්ලයි, ෙරක්ලෙෙම්ෂන් පාෙර් ඉන්න වීදි ගනිකාෙවායි ෙන්හ්!
  5. dath kimbula

    මී ළඟ ජනාධිපතිවරණය...

    ගෝඨාභය තමා එකම මනුස්සයා මේ රට ෙගාඩ දාන්න පුළුවන්.
  6. dath kimbula

    මෛත්‍රිපාල රනිල්ට සර් කියන එක

    මූ දැම්මොත් දාන්නෙ මේ වගේ පිංගුත්තර ටෝක්...... හොදම දේ අපි හැමෝම මූව ගනන් ගන්නෙ නැතුව ඉන්න එක..... ලොල්...දැන් කියයි අපේ ගෙදර ඉන්නේ කියලා. බදින්න ගෑණියෙක් හොයා ගන්න බැරි, පර්සනල්ටි එකක් නැති පොන්නයා
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඒ කියපු උන් දෙන්නගෙම ඒක උඹට කියන කොට ගෙවල් වල තොටිල්ලෙ දරුවො හිටියෙ නෑ නේද? :angry: යකෝ..... යම් තියරියක් කෙනෙක් කිව්වම ඒක තමන්ට ඇජෙස් කරල ඇප්ලයි කරන්න ඉගෙන ගනින්. නැත්ත බොට වෙන්නේ චීනෙ, කියුබාවෙ විප්ලවේ මෙහෙ ගෙඩි පිටින් කොරන්න ගිය වම්මුන්ට වෙච්චි වැඩේ තමා.:angry:
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මෙහෙට ඊළගට වැඩක් සෙට් වෙන විදියක් තියනව කියල ලොකු විශ්වාසයක් තියන්න පුළුවන් ආරංචියක් ආවා. සෙනග ගැවසෙන තැන් වල පරිස්සමෙන්.
  9. dath kimbula

    Truck Attack in Nice, France

    අර ප්‍රාංශුව මිතරෝං ඉන්න කාලේ නං ඔය වගේ උලං වැඩ කලේ නෑ. තමන් ගේ ජාතිකත්වය නැති කොර ගෙන යුරෝපියන් යූනියන් එක වෙලා *කේ ටිංකිරි ගාගත්තා. අර බ්‍රිතාය්‍යෙය් නායකයන්ට, උන්ට පොඩ්ඩක් හරි මොලේ තියනවා.සරණාගතයො බුරුතු පිටින් ගෙන්න ගත්ත නං කාපං දැං පරිප්පු. දැන් ඉන්න ප්‍රාංශුවා ඔලන්දේ කියන්නේ නං නියම...
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මා ෙග් හිතවත් ෙලල්ල හුටං කුකුළණි, ෙම් පැත්තට අද කරන්ට් ඒක නැත. අනික නිකං ලෑන්තරස් වී සිටිමි. ෙම් පැත්තට ඒන්න විදියක් නැත. ෙතලබනුෙව් බැටරිය ද බැස අැත. සවස් අෙත් බලමු.
  11. dath kimbula

    කනේ පත්තෑයෙක්!

    යකෝ අහවල් තැනත් මයිල් කෙලින් වුනා!
  12. dath kimbula

    අපි නාකි වුනාම එළකිරි එක!

    කෝ බං ජාසොන් කුක්කා පේන්න නැද්ද?
  13. dath kimbula

    SAITM GMOA debate!!

    1-වෛදය සභාව ප්‍රමිතියක් නැති නිසා තමා රෙකග්නිෂන් එක දෙන්න බෑ කියන්නේ. ප්‍රධාන කාරනය මේ වෛද්‍ය උපාධි අපේක්ෂකයන්ට ලැබෙන ක්ලිනික්ල් එක්ස්පෝෂර් එක මදි කියන එක. ඒක ඇත්ත. උඹ මේ දැන් නෙවිල් ප්‍රනාන්දු හොස්පිට්ල් එකට ගියොත් ඇත්තටම ඒකෙ රෝගීන් නැති බව පෙනෙයි. ගවන්මන්ට් මෙඩිකල් ෆැකල්ටියකට ගිය උන් ගිය දා...
  14. dath kimbula

    SAITM GMOA debate!!

    අන්තරයේ රයන් මල්ලි නා ගත්තානේ ඊයේ.....පටන් ගත්ත වෙලාවෙ ඉදන් නැට්ටෙ ඉදන් ගොම නේ බං.....අපිට තියෙන්නේ මේකෙන් එන ඩොකාල ගේ ක්ලිනිකල් එක්ස්පෝෂර් එක ගැන ප්‍රශ්නයක්. රයන්ලට තියෙන්නේ නිදහස් අධ්‍යාපනය මුදලට විකිනීම ගැන විතරයි නේ ප්‍රශ්නේ....... මම ඔය අහල පහල නිසා මගේ පුද්ගලික අත්දැකීමක් කියන්නං උඹට...
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    බයිකාල් විල ද ඔය???
  16. dath kimbula

    ශෙරින් පාතිමා සුලෙයිමන්

    උඹට වැඩිය පොරවල් ඕක කරන්න හැදුවා... හරි ගියේ නෑ...... උඹට හොදට ම අසහනේ නං අර අත මරන ත්‍රෙඩ් එකට සෙට් වෙයං කෝ...... කලින් උ.වේ.ස. දැන් උ.අ.ස.
  17. dath kimbula

    SAITM GMOA debate!!

    අර කවදාවත් ටියුෂන් නොගිය කියපු, සම්පූර්ණයෙන් නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ මහාචාර්ය වරයා කුජීතයි. කවුද බං ඒ මනුස්සයට මහාචාර්ය කමක් දුන්නේ??? අඩුම ගානේ වෛද්‍යවරයෙකුට තියෙන්න ඕන ඉවසිම, අන්මත වලට ඉඩදීම වගේ සාමාන්‍ය සාධු මනුෂ්‍ය ධර්මවත් දන්නේ නැති, මරන්න ගෙනියන ඌරෙක් වගේ ගිරිය යටින් ආගිරි ගාන මේ වගේ...
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    බොලාට මතකද ඒ කාලේ පෙරා බ්ලූ බෙරි කන්න ඕන ග ගා නහයෙන් අඩ අඩා හිටියා? ෂුවර් මූ මොකක් හරි හෙයියං මාරුවක් කොරල මේකත් එක්ක...ආයෙ දෙකක් නෑ.
  19. dath kimbula

    ශෙරින් පාතිමා සුලෙයිමන්

    අසහනයේ උපරිම සළකුනු.............
  20. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ෆෝර් මී ඉට්ස් සිංහලීස් ෆෝ යහපාලන/සහජීවන නඩය ඉට්ස් ශ්‍රීලංකන්

    No contents