Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~2K17 එලකිරි කබ ඇදිම ~ V
ඔව් ඔව් දැන් ඉතින් ඔයාට හොඳ ගතමනාවක් හොයාගන්න පුළුවන් වෙයි.
Malinga
Post #6,399
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
ඒක තමයි නේද? දැන් ඉතින් ඔයාට හැමදා ම වගේ මොනා හරි ලැබෙයි :rofl::rofl:
Malinga
Post #6,388
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේව ඔයාටත් මල්ලී!!!!
සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේව ඔයාටත් මල්ලී!!!!
Malinga
Profile post
Apr 14, 2017
~2K17 එලකිරි කබ ඇදිම ~ V
ඕක මෙතනින් නිමා කරල දාන්න. අලුත් අවුරුද්දෙ අලුත් විදියට තරඟය අලුත් තරඟයක් කියල හිතල කරගෙන යන්න. එතකොට ඔයා පරණ දේවල් අදාල වෙන්නෙ නැහැනෙ.
Malinga
Post #6,374
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
:yes::yes: ඒකත් එසේ මෙසේ තෑග්ගක් නෙමෙයිනෙ සෑහෙන වටින තෑග්ගක්. :rofl:
Malinga
Post #6,369
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
එක එක අයගෙ හැටිනෙ. (විහිලුවකට කියුවා නෙමෙයිනම් එය). ඕව ගනන් ගන්න එපා. තමන් දන්නවනෙ තමන් ගැන.
Malinga
Post #6,366
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
කොහොම හරි ඔයාට එළකිරි කඹ ඇදීම නිසා ඉඩමක් එක්ක ගෙයක් හම්බුනා එහෙනම් නේද? :rofl::rofl:
Malinga
Post #6,351
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලී!!
Malinga
Post #6,345
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
ඒක ඇත්ත තමයි. ඕව පස්සෙ එළවන් ගිහින් වැඩක් නෑ. එක එක අයගෙ රසිකත්වය විවිධයිනෙ.
Malinga
Post #6,342
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
මද්‍යම ප්‍රතිපදාව ගොඩක් තැන්වලට හොඳයි. (මද්‍යසාර වගේ ඒවට නෙමෙයි හැබැයි :rofl::rofl:)
Malinga
Post #6,337
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
:shocked::shocked: අන්තිමට ඉල්ලුවොත් එහෙම? (ඔයාගෙ නමට නෙමෙයි වෙන්න ඇති ඇත්තෙ නේද? :rofl:)
Malinga
Post #6,334
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
ඒ ඉතින් අහල තියෙන්නෙ අජිත් මුතුකුමාරණ මහතාගේ සිංදු අහන එක්කෙනෙක් කියලනෙ. තමන් හරි දේ කරනවනම් ලෝකයා ගැන හිතන්න හොඳ නෑ :D ලෝකයා කොහොමත් ඉතින් විවිදාකාරයිනෙ
Malinga
Post #6,329
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
කවි කියන එක, කවි ලියන එක හොඳ දෙයක්. ඉස්සරනම් එළකිරි එකේ කවිකාරයො, කවිකාරියො වැහැ වැහැල. දන්නම් වැඩිය නෑ. ඔයාල වගේ කට්ටිය තමන්ට හැකි විදියට කවි ලියල දානවනම් ආයිත් කවිය එළකිරිය තුළ නැගල එයි.
Malinga
Post #6,324
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
:rolleyes::rolleyes: මාව කෝට් කරල අනිත් අයට රිප්ලයි කරල :shocked::shocked:
Malinga
Post #6,319
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
හැමදාම වගේ මේ පාරත් මං වෝට් කරන්නෙ නෑ කාටවත් මල්ලී. :D
Malinga
Post #6,315
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
:rofl::rofl: දැන් එහෙමත් ඒව වෙනව ද? මං ඉතින් හැමදා ම කාටවත් වෝට් කරන්නෙ නැහැනෙ. බස් අජිත්ගේ සිංදුනම් මං අහනව කොහොමත් :rofl::rofl:
Malinga
Post #6,311
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
කට්ටිය දැන් කවියෙන් වගේ ප්‍රමෝට් කරන්නෙ :D
Malinga
Post #6,294
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
Facebook Error
ehemanum bohovita oyaa daala thiyena mokak hari application ekak nisa thamai block venna oona. ehema naththum internet explorer vala proxy settings balanna poddak
Malinga
Post #10
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
~2K17 එලකිරි කබ ඇදිම ~ V
තාමත් තරඟය තියුණුව යනව වගේ. උණුසුම්වෙන අයුරකුත් පෙනෙනව. අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන්න වලිවලට හයි හත්තිය පාවිච්චි නොකර කඹේට පාවිච්චි කරන එක තමයි හොඳ.
Malinga
Post #6,230
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
Facebook Error
eekenum avulak na. cache clear karala temp file ehema clear karala balanna thamai venne. mokak da use karana internet connection eka?
Malinga
Post #8
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom