වයසට යද්දි...

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ජරාව ව්‍යාධිය යනු ඉන්ද්‍රියන්, පටක, ජීව තරල හා සියලුම ශාරීරික කොටස් දුර්වල වීමයි :(

    බුද්ධාගම පැත්තෙන් ගත්තොත් උදාහරණයක් කිව්වොත් හරියට පහනක තියන තෙල් ඉවර වෙද්දී ඒ පහන් දල්ලේ දීප්තිය අඩු වෙනවා වගේ ...!

    විද්‍යාත්මක ව ඕක පැහැදිලි කරන්න නම් මම දන්නේ නෑ බන් ..කොහොමත් අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් ගෙවෙනවා වගේ මේ ශරීර කොටස් ක්ෂය වෙනවා / ගෙවෙනවා බන් ..

    ඵස්‌සය කියන්නේ කාරණා 3ක එකතුවයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ කාරණා තුන තමයි අධ්‍යාත්මික රූපය, භාහිර රූපය සහ විඤ්ඤාණය. මේ ධර්මතාවයන් තුන එකතු වුන තැනදී ඵස්‌සය සිද්ධවෙනවා.

    නමුත් මෙතැනදී ඵස්‌සය සිදුවෙන්න අවශ්‍ය කාරණා සම්පුර්ණ වෙන්නේ නැති වෙනකොට තමා ඔය කියන තත්වය උදා වෙන්නේ ..මොකද බාහිර රුපය දුර්වලයි ..! එක ගෙවීමකට පත් වෙලා ..!

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උත්තරයක් ද මන්ද :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි කාලෙදි ලොකුවෙන්න ආස කරනව‍. ටිකක් ලොකු වුණහම තරුණ වෙන්න ආස කරනව. හැබැයි එතනින් පස්සෙ වයස කියන්නත් බය වෙන අපි පුළුවන් තරම් තරුණ කම රැකගෙන ඉන්නයි ආස කරන්න‍ෙ. ඒක තමයි මිනිස් සිතේ හැටි.

    හැබැයි ඉතින් හරියට බැලුවොත් අපි ඉපදුන මොහොතෙ ඉදල වයසට යෑම තමයි වෙන්නෙ. (විද්‍යාත්මකව ගත්තම වර්ධනය වී යම් කාලයක දී වර්ධනය නවතිනවා වුණත්). එතන වසයට යෑම කියන ‍එකෙන් මම අදහස් කරන්නෙ අපි ඉපදුන දවසෙ ඉදලම වෙනස්කම්වලට භාජනය වෙනව. වයසට යෑම කියන්නෙත් වෙනස්කම් වීමක්. අපි ළඳරු අවදියේ කරපු ඇතැම් දේවල් තරුණ අවධියේ කරන්නෙ නෑ වගේ ම, තරුණ අවධියේ කරපු ඇතැම් දේවල් වයසට ගියහම කරන්නෙ නැහැනෙ.

    ශරීරය, මනස, ලෝකය ආදීකොට ඇති සියලු ම දේවල් වෙනස්කම්වලට භාජනය වෙනව. ඒ වෙනස්කම්වලට අනුගතවීම හා ඒ දේවල් ගැන දැනගෙන සිටීම අනුව තමයි ඉතින් අපට ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ. ඒ දේ දන්නවනම් ඔය කියන බය නැතිවෙලා යයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මල්ලේ පොල් නෙමෙයි. මට මේ කාරණා තමයි ඕනි වුනේ.. එල එල. :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුටා.. එතකොට වෙජිටේරියන් වුනාමත් ඔය කියන කෙමිකල් එහෙම අඩු වෙනවද ශරීරෙට ඕනි? :confused::confused:

    ehemmama kiyanna ba bn, samahara welawata oke anipaththa wenna puluwan. mas kawama ena ahithakara chemical walin naraka prathipala labenna puluwan. hama paththakma salakala baluwama වෙජිටේරියන් wena eka hodayi. :yes:

    manasa(conciousness) kriyathmaka wenne kohomada kiyala thama science walin hariyatama kiyanna ba, samahara chemical reactions gana awabodayak thiyanawa eth full procedure eka kawuruth danne na.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි කාලෙදි ලොකුවෙන්න ආස කරනව‍. ටිකක් ලොකු වුණහම තරුණ වෙන්න ආස කරනව. හැබැයි එතනින් පස්සෙ වයස කියන්නත් බය වෙන අපි පුළුවන් තරම් තරුණ කම රැකගෙන ඉන්නයි ආස කරන්න‍ෙ. ඒක තමයි මිනිස් සිතේ හැටි.

    හැබැයි ඉතින් හරියට බැලුවොත් අපි ඉපදුන මොහොතෙ ඉදල වයසට යෑම තමයි වෙන්නෙ. (විද්‍යාත්මකව ගත්තම වර්ධනය වී යම් කාලයක දී වර්ධනය නවතිනවා වුණත්). එතන වසයට යෑම කියන ‍එකෙන් මම අදහස් කරන්නෙ අපි ඉපදුන දවසෙ ඉදලම වෙනස්කම්වලට භාජනය වෙනව. වයසට යෑම කියන්නෙත් වෙනස්කම් වීමක්. අපි ළඳරු අවදියේ කරපු ඇතැම් දේවල් තරුණ අවධියේ කරන්නෙ නෑ වගේ ම, තරුණ අවධියේ කරපු ඇතැම් දේවල් වයසට ගියහම කරන්නෙ නැහැනෙ.

    ශරීරය, මනස, ලෝකය ආදීකොට ඇති සියලු ම දේවල් වෙනස්කම්වලට භාජනය වෙනව. ඒ වෙනස්කම්වලට අනුගතවීම හා ඒ දේවල් ගැන දැනගෙන සිටීම අනුව තමයි ඉතින් අපට ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ. ඒ දේ දන්නවනම් ඔය කියන බය නැතිවෙලා යයි.

    ඔය වෙනස් වීම ක්ෂණිකව සිදු නොවෙන දෙයක් නිසා අපි කාලයත් එක්කම ඒ වෙනස් වීමට හැඩගැහීම වෙනව නේද.. ඒක නිසා එක පාර අමුතුවෙන් බය වෙන්න දෙයක් නැහැ නේද.... :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :cool:

    Menna meka tamai mchn terum ganna one.Mae api "self" kiyala hithana de,apita denena de oya niyuron saha chemical wala ekathuwak and ekineka reaction ekak hinda hadena deyak.meka tamai buduhamuddurowth kivve.oya ekak hari upset giyoth self kiyala ganna deyak nethi wenawa.api mae self kiyala hitan inna de Illusion ekak.eka brain chemical ekakata hari kelaunoth self kiyala hitan inna de sampurnayen wenas wenawa.

    spot on. :yes: 'api' kiyana kena eka atakin gaththoth ape sampurna body ekema prathipalayak. mokada body eka athule wena hama reaction ekama interconnected. thama science walin sampurna procedure ekama aduragena na, mystery ekak witharai.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය වෙනස් වීම ක්ෂණිකව සිදු නොවෙන දෙයක් නිසා අපි කාලයත් එක්කම ඒ වෙනස් වීමට හැඩගැහීම වෙනව නේද.. ඒක නිසා එක පාර අමුතුවෙන් බය වෙන්න දෙයක් නැහැ නේද.... :confused:

    :yes::yes: ‍කාලයත් සමඟ වෙනස්වීම්වලට හැඩගැහෙනව. හැබැයි ඉතින් මනසත් ඒ අනුව හැඩගස්සවා ගන්න එක වැදගත්. :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ehemmama kiyanna ba bn, samahara welawata oke anipaththa wenna puluwan. mas kawama ena ahithakara chemical walin naraka prathipala labenna puluwan. hama paththakma salakala baluwama වෙජිටේරියන් wena eka hodayi. :yes:

    manasa(conciousness) kriyathmaka wenne kohomada kiyala thama science walin hariyatama kiyanna ba, samahara chemical reactions gana awabodayak thiyanawa eth full procedure eka kawuruth danne na.

    එලස්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයසට යනව කියන්නේ ජීව විද්‍යාත්මක දෙයක්. මහළුවීම කියන්නේ අපේ ශරීරයේ වියැකෙන/ගෙවෙන පටක නැවත 100%ක් ම පුනර්ජනනය කරගන්න බැරි වීම.
    1-කොණ්ඩෙ පාට එන්නේ කේෂ මූල මෙලනින් ප්‍රමාණය නිසා. ඒක කරන්නේ මෙලනොසයිට් කියන සෛල වලින්. මෙලනොසයිට මැරෙන ප්‍රමානය ආයේ ම 100%ක් හදා ගන්න බැරි වුනාම කොන්ඩෙ පාට නැති වෙලා කොණ්ඩෙ හැදිල තියන කෙරටින් වල ජෙනුයින් පාට එනවා. කොන්ඩෙ සුදු වෙන්නේ ඒකයි. හම රැළි වැටෙන්නෙත් හමට යටින් ඇති පටක විනාශ වෙන ප්‍රමාන 100%ක් හදා ගන්න බැරි නිසා. අනික හමට යට ඇත මේද පටකත් වියැකෙනව, ඒකෙනුත් හම රැලි වැටෙනවා. දත් වැටෙන්නෙ නම් හරියට දත් මදින්නේ නැතුව විදුරුමස දියවෙන නිසා. වයසත් එක්ක විදුරුමස ටිකක් අඩුවෙන නමුත් දත් වැටෙන්න තරම් විදුරුමස දියැවෙන්නේ නෑ.

    2-මතකය රදා පවතින්නේ අපේ මොළයේ පූර්ව ඛණ්ඩිකාව ආශ්‍රය කරගෙන. මෙලේ දෛල වුනත් වයසත් එක්ක මැරෙනවා. නැවත නිපදවෙන්නේ නෑ. එහෙම වුනාම සිහිය අඩු වීමක් පෙන්නනවා. මේකට කියන්නේ සෙනයිල් ඩිමෙන්ෂියා කියලා (උඹට තියෙන්නේ ඕක තමා) උඹ කියන දේ නෙවෙයි වෙන්නේ මෙමරියෙ සෙග්මන්ට් අතුරුදන් වෙනවා ඩේට එක්කම........

    3-වයසත් එක්කම ඇහේ කාචය ඇදල නාභි දුර වෙනස් කරන මාංශ පේහිවල ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. හේතුව අර ආයෙ රී-ජෙනරේට් කරගන්න තියන නොහැකියාව. එතකොට තමා ඔය 40-ඇදිරිය /60-ඇදිරිය සෙට් වෙන්නේ. දෘස්ඨිවිතානයේ සෛල මැරෙන නිසා පෙනීමත්, ආලෝක තීවෘතාවයට දක්වන සංවේදනයත් අඩු වෙනවා.

    4-5- මේවටත් උත්තරේ උඩ කියල තියන දේවල් ම තමා.

    6- මේකට හේතුව වෙන එකක්. දැන් කාලෙ නිර්මාණය වෙන්නේ ගීත ද බං? පරිසමාප්ත කලාකෘති ද? තනිවෙලා හදට විලාප ගහන අදෝනා. ඒ අතින් අර 60-70 දශකේ හොදා මේ විලාප අහනවට වඩා....අද කාලේ දක්ෂයො ඉන්නවා. කසුන් ල, නදීකලා වගේ නමුත් අතලොස්සයි. ඉන්න උනුත් තමන් ගේ හැකියාව ගනිකා වෘත්තියෙ යොදවල දෙකයිපණහේ පීචං නිර්මාණ මාකට් එකට කරනව මිස හරවත් යමක් කරන්නේ නෑ.........

    මම මේ ලිව්වෙ ජීව විද්‍යාත්මක සහ විද්‍යාත්මක දේවල්..හරිය....
    අර්ථයෙන් ධර්මයෙන් දෙනව නම් දෙන්නං සොරි වෙන්න...ඒක වෙන ම කතාවක්.....
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනික්වා ගැන නම් නොදනී :no: :no:
    කොණ්ඩෙ නම් මගෙ දැනටමත් සුදුයි බං :sorry: :sorry: (මං නාකියෙක් නෙමේ බොලව් :angry: :angry: )
    මතකෙ උඹට කොහොමද අඩුවෙන්නෙ ? :eek: :eek:
    මුලින්ම බලපං සැලසුම් කල්ල වෙලාවට වැඩක් කරන්න බැරිවෙනවද කියල :dull: :dull:
    ඒ කියන්නෙ හරියට හෙට හවස 5 ට කාටුන් එකක් බලනව වගේ දෙයක් අපි පොඩි කාලෙ හිතාගත්තාම ගානට හෙට 4.40 වගේ වෙද්දි මතක් වෙනවනෙ 5 ට කාටුන් එකක් බලන්න තියෙනව කියල :yes: :yes:
    ආං එහෙම කරන්න බැරුව යනවනං, තමන් ගිය පාරවල් එහෙම අමතක වෙලා නම්, සමහර වෙලාවට තමන් කතා කරපු මව් භාශාවෙම වචන අමතක වෙලා නම්, සමහර විට තමන් ලියපු මව් භාශාවෙන්ම ලියන්න ගනිද්දි අකුරු මතක් වෙන්න වෙලා යනවනං අල්සයිමර් :sorry: :sorry:
    මැරෙන්න තියෙන ජරාම විදිහක් :( :(
    එහෙම වෙනවනං සිහිය තියෙද්දිම සියදිවි නසාගනිල්ල වයසට යනකං ජීවත් වෙලා නං වැඩක් නෑ සිඞ්හලු :no: :no:
    අපේ පැත්තෙ ආච්චිල දෙන්නෙක්ටම ඕක හැදුන :( :(
    අපේ ගෙදර ඇවිල්ල ඊට අවුරුදු විස්සකට තිහකට කලින් මැරිච්ච මිනිස්සු තාම වැඩ ඇරිල ගෙදර ආවෙ නැද්ද අහනව :( :(
    අපි ඉතිං එයාල මැරිල කිව්වාම කියනව ඊයෙත් එයත් එක්ක කතා කලානෙ කියල :( :(
    පස්සෙ අපේ ගෙදර එනව කියල වෙන පාරක ගිහිං මීටර් දහයෙ පහලොවෙ පාරවල් පවා අමතක වෙලා :sorry: :sorry:
     
    මොලේ නිතර නිතර පාවිච්චි කිරීමෙන් ඔය අවුල එන එක මඟහරවා ගන්න බැරිද කිඹුලෝ ? :sorry: :sorry:
    හරියට චෙස් දාම් වගේ ඇද ඇද, ගේම් ගගහ හිටියොත් වයසට යද්දි ඔහොම වෙන එකක් නැද්ද ? :sorry: :sorry:
     
    වයිට් වෝකර්ල ගේ කොණ්ඩ කොහොමත් සුදුයි පුටා......
    ඕක හරියනවා එන අප්‍රේල් වල අන්තිම එපිසෝඩ් එක එනකං ඉදපං....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොලේ නිතර නිතර පාවිච්චි කිරීමෙන් ඔය අවුල එන එක මඟහරවා ගන්න බැරිද කිඹුලෝ ? :sorry: :sorry:
    හරියට චෙස් දාම් වගේ ඇද ඇද, ගේම් ගගහ හිටියොත් වයසට යද්දි ඔහොම වෙන එකක් නැද්ද ? :sorry: :sorry:
    වෙන්නෙ නෑ.....

    ඇග ඔක්සිකරණය විම වලක්වන දේවල් තියනවා.....ඒව භාවිතා කිරීම මහලුවීමේ වේගය අඩු කරනවා.....

    ACESeZnCu

    හැබැයි මං වගේ හයිලැන්ඩර්ල නම් වයසට යන්නේ නෑ.:cool:
     
    මෙන්න ලස්සනට එකින් එක විස්තර කරල තියෙනවා කිඹුල් තඩිස්.:yes::yes:

    එතකොට කොන්ඩේ ඉදෙන එක නතර කරන්න මෙලනොසයිට් කියන සෛල වර්ධනය කරන දෙයක් කෘතිමව ලබා දුන්නොත් ? එහෙම ඒවා මේ වෙද්දිත් තියෙනවද? එහෙම නැත්නන් ඇයි එහෙම කෘතිමව ලබා දෙන්න බැරි?

    අනිත් එක තමයි සිහිය අඩු වුනත් මෝහනය මගින් ඒ අදාල දේ නැවත මතක් කරල ගන්නව කියල අහල තියෙනවා. එහෙම පුලුවන්ද? මෝහනය කියන්නේ විද්‍යාත්මක දෙයක්ද?
    භාවනාව වගේ දේවල් වලින් මේ තත්ත්වෙ අවම කරගන්න පුලුවන්ද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනික්වා ගැන නම් නොදනී :no: :no:
    කොණ්ඩෙ නම් මගෙ දැනටමත් සුදුයි බං :sorry: :sorry: (මං නාකියෙක් නෙමේ බොලව් :angry: :angry: )
    මතකෙ උඹට කොහොමද අඩුවෙන්නෙ ? :eek: :eek:
    මුලින්ම බලපං සැලසුම් කල්ල වෙලාවට වැඩක් කරන්න බැරිවෙනවද කියල :dull: :dull:
    ඒ කියන්නෙ හරියට හෙට හවස 5 ට කාටුන් එකක් බලනව වගේ දෙයක් අපි පොඩි කාලෙ හිතාගත්තාම ගානට හෙට 4.40 වගේ වෙද්දි මතක් වෙනවනෙ 5 ට කාටුන් එකක් බලන්න තියෙනව කියල :yes: :yes:
    ආං එහෙම කරන්න බැරුව යනවනං, තමන් ගිය පාරවල් එහෙම අමතක වෙලා නම්, සමහර වෙලාවට තමන් කතා කරපු මව් භාශාවෙම වචන අමතක වෙලා නම්, සමහර විට තමන් ලියපු මව් භාශාවෙන්ම ලියන්න ගනිද්දි අකුරු මතක් වෙන්න වෙලා යනවනං අල්සයිමර් :sorry: :sorry:
    මැරෙන්න තියෙන ජරාම විදිහක් :( :(
    එහෙම වෙනවනං සිහිය තියෙද්දිම සියදිවි නසාගනිල්ල වයසට යනකං ජීවත් වෙලා නං වැඩක් නෑ සිඞ්හලු :no: :no:
    අපේ පැත්තෙ ආච්චිල දෙන්නෙක්ටම ඕක හැදුන :( :(
    අපේ ගෙදර ඇවිල්ල ඊට අවුරුදු විස්සකට තිහකට කලින් මැරිච්ච මිනිස්සු තාම වැඩ ඇරිල ගෙදර ආවෙ නැද්ද අහනව :( :(
    අපි ඉතිං එයාල මැරිල කිව්වාම කියනව ඊයෙත් එයත් එක්ක කතා කලානෙ කියල :( :(
    පස්සෙ අපේ ගෙදර එනව කියල වෙන පාරක ගිහිං මීටර් දහයෙ පහලොවෙ පාරවල් පවා අමතක වෙලා :sorry: :sorry:

    :eek::eek::shocked::shocked: සිරාවටම බන්.. අසිහියෙන් වැඩ කරන එක මමනන් ආසම නැති සීන් එකක්. ඒක නිසාමයි මම බොන්නෙත් නැත්තෙ.. පිට තැනකට ගියත් ගොඩක් වෙලාවට නිදාගන්නෙ නැත්තෙත් ඒ නිදි මතේ නිසා මගේ සිහිය තාවකාලිකව නැති වෙන නිසා. මම කිසිම දේකින් මත් වෙන්න කැමති නැහැ සිහිය නැති වෙන නිසා... :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන්නෙ නෑ.....
    ඇග ඔක්සිකරණය විම වලක්වන දේවල් තියනවා.....ඒව භාවිතා කිරීම මහලුවීමේ වේගය අඩු කරනවා.....
    ACESeZnCu
    හැබැයි මං වගේ හයිලැන්ඩර්ල නම් වයසට යන්නේ නෑ.:cool:

    හයිලැන්ඩර්ල :baffled::baffled::baffled: පට්ට නාකියා විකාර කියෝනවා....

    මේ..අර ගංජා වලින් වෙන්නෙත් ඒ වගේ දෙයක් ද? වාජීකරණ අයුෂධ ???
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොලේ නිතර නිතර පාවිච්චි කිරීමෙන් ඔය අවුල එන එක මඟහරවා ගන්න බැරිද කිඹුලෝ ? :sorry: :sorry:
    හරියට චෙස් දාම් වගේ ඇද ඇද, ගේම් ගගහ හිටියොත් වයසට යද්දි ඔහොම වෙන එකක් නැද්ද ? :sorry: :sorry:

    හැබැයි උඹට බෝඩ් එකක් නැතුව වයසට ගියාම හිතින් චෙස් දාම් අදින්න පුලුවන් වෙයි..
    දවසක් මම උදේ 8 ඉදල රෑ 12 වෙනකල් එකම ගේම් එකක් ගගහ ඉදල මට උණ විකාරයක් හැදුන. උණ හැදිල උණ විකාරෙන් මම හීනෙන් ඒ දවල් ගහපු ගේම් එක ගහනවා පිස්සුවෙන් වගේ.. තනියම කියෝලා.. ඇගිලි වැඩලු මගේ... ගෙදර අයට පට්ට ආතල්
    :P:P:P