1. tupac97

    කොල්ලා එක්ක රූම් ගියා

    Reception එකට ගියා විතරයි එතන හිටපු එකා කොල්ලගෙන් ඇහුවා ඔයා අහවලාගෙ මල්ලි නේද කියලා. කැරිම කරුමයක් ඕයි 😭😭
  2. tupac97

    ලපයා බැසිලාගේ නඩු

    පස්ස ගහනවලු නේ. මොකක්ද දන්නෑ මුන් දෙන්නාගෙ කනෙක්ෂන් එක
  3. tupac97

    කොන්දා මට ලයින්

    උදේට වැඩට යන බස් එකේ කොන්දා මට ටෝක් වගේ. හැම එකාටම ඉස්සරහට යන්න කියලා කෑ ගහනවා. මට රහසින් කියනවා ඔයා යන්නෙපා අර සීට් එක ලඟට යන්න ඒ ගෑණු කෙනා අහවල් තැනින් බහිනවා එතනින් වාඩි වුණැහැකි කියලා. සමහරදාට සල්ලි ගන්නෙත් නෑ 🥹
  4. tupac97

    හිත යන්නෙම නංගිලාට

    අහම්බෙන් ඇහුන සිංදුවක්. ආතල් එකක් නැතුවම නෙමෙයි (මන් ඉතින් මේකේ නංගිලාට කියන එක මල්ලිලාට කියලා හිතෙන් හදාගන්නවා)
  5. tupac97

    Iphone 15 pro or Samsung s24 ultra

    කොයිකද බන් හොඳ? කැමරාව ඔය කියන තරම් අවුල්ද s24 ultra eke?
  6. tupac97

    Narcissistic Ex ට කෙළෙව්වා

    මේ වගේ සක්කිලින්‍ට උන්ගේ භාෂාවෙන්ම උත්තර දෙන්න ඕනි. ඩබල් ගේම් ගහලා ඌ හිතන් හිටියේ මන් සමාව දීලා ආයේ අඬාගෙන යයි කියලා කීපවතාවක්ම සමාව දුන්නා මේ පාර නම් අතරැලම දැම්මා. ඊට පස්සේ මන් වැඩ කරන තැනට ආවා, ගෙදරට ආවා, වහ බොන්න හැදුවා. මේ පාර මන් ඒවට් අහු උනේ නෑ. මේ මාසේට මාස දෙකක් වෙනවා අපි බ්‍රේකප්...
  7. tupac97

    ගෑණුන්ගෙන් කරදරෙ

    ඔෆිස් එකේ මගෙත් එක්ක ඉන්න අනිත් එකාගේ ක්‍රශ් එක උගෙන් අහලා මට කෙල්ලෙක් ඉන්නවද කියලා. මූ දැන් හිතන්නේ ඒකියි මායි යාළු වෙයි කියලා ඒකට අවුලෙන් අද බස් එකේදි කෙල්ලෙක් මොකක්ද විස්තරයක් අහන්න කියලා නම්බර් එක ඉල්ල ගත්‍තා දැන් emojis දදා වද දෙනවා 🥹🥹🥹😭😭😭
  8. tupac97

    කැළණියෙ Masters පටන් ගත්තා

    First degree එක කළේ private uni එකක. හුත්තෝ මේක නිකන් රජයේ රෝහලක් වගේනේ. අනික පට්ටම අපිරිසිදුයි. හැමතැනම බල්ලෝ පූසෝ. අපරාදේ ඕයි. First එක ප්‍රයිවට කරපු නිසා මේක government කරන්න කියලා ගොඩක් උන් කිව්වා 😭
  9. tupac97

    Fuck it. I started a new relationship

  10. tupac97

    ඒ relationship එකත් ඉවරයි🥹

    අවුරුදු දෙකක relationship එකට තිත තිබ්බා (අදට මාසයයි) ඌ වටේ යන්න ගත්ත නිසා. ඌ 100% නරක එකෙක් නෙමෙයි මගෙ හැමදේම හොයලා බැලුවා, අරන් දුන්නා. ඒත් ඒ හැමදේකටම වඩා මානසික නිදහස වටින නිසා අතැරියා. තාමත් අඬ අඬ පස්සෙන් එනවා, ෆේක් account හදන් එනවා. ඒත් ආයෙනම් එපා
  11. tupac97

    ගෙවල් ගාව ලී මෝලක් තියේ

    මේකට කොට අරන් ආපු කොල්ලෙක් එතන කඩෙන් ආප්ප කකා හිටියා අර ගස් කපන්න අඳින හඩු ඇඳුමකුත් ඇඳගෙන. අම්මෝ ඌ දැක්කහම සිත සලිත වුණා එවලෙම වසඟෙට ගත්තා මගේ. මේ දවස් ටිකේ මෝල පැත්තේ කැරකෙන්න ඕනි 😍
  12. tupac97

    Guess the app

  13. tupac97

    Hanwella to Kelaniya University

    යන්න පුලුවන් ලේසිම ක්‍රමය මොකක්ද බස් එකේ
  14. tupac97

    Tozed routers තියෙන උන්ට Operator password එක අරන් දෙන්නම්

    Operator විදිහට ලොග් උනහම band lock කරන්න cell lock කරන්න වගේ ගොඩක් දේවල් පුලුවන්. Router එකේ IMEI number ekai MAC address ekai විතරයි ඕනි
  15. tupac97

    සකලබුජං 🤣

  16. tupac97

    නරසීහ ගාථා - Nostalgic

    ඉස්සර ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනකොට මේක රේඩියෝ එකේ යනවා. පට්ටම nostalgic
  17. tupac97

    Mancera Red Tobacco එක ආවා

    අම්මෝ යකෝ මෙන්න පර්ෆියිම්. එක පාරයි ස්ප්‍රේ කළේ දැන් පැය 5කට වැඩියි. මුළු ගේම සුවඳයි. 😍😍😍
  18. tupac97

    අලුත් perfume එකක් ට්‍රයි කළා

    නම Lattafa Khamrah Qahwa මේක unisex perfume එකක් ඒක නිසා ගෑණු පිරිමි දෙපාර්ශවයටම මේක ගැලපෙනවා. ගානේ හැටියට මේකේ පර්ෆෝර්මන්ස් නම් සුපිරි. උදේට දෙපාරක් ස්ප්‍රේ කළහම රෑ වෙනකල්ම සුවඳ තියෙනවා. Projection එකත් ඒ වගේමයි අහල පහල ඉන්න උන්ටත් දැනෙනවා. හේදුවත් සුවඳ යන්නේ නැති ජාතියේ perfume එකක් මේක. මේකේ...

    No contents