බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කපන්න බෑරි අත ඉබිනවා වගේ සීන් එකක්, ඌට චන්ද තියෙනවා ඒ පෑත්තේ,

    ඔව් ඌට චන්ද තියෙනවලු..මිනිස්සු කැමතිලු..හැබැයි හෙන චන්ඩි සීන් එකේලු කලින් ඉඳලම..පුතා නැති වුනාට පස්සේ දැන් නම් ටිකක් ඒවා අඩුයි ලු...:yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හපොයි ඔවු, යුද්දේ කාලේ මූ ජනාදිපති උනා නම් මූත් යුද්දෙට යනවා තුවක්කුවක් අරන්,
    …යූ එන් එකේ මහලේකම්ට එහෙම ගහයි අපිට විරුද්දව මොනාහරි සම්මත් උනොත්

    :lol::lol:
     
    ඔව් ඌට චන්ද තියෙනවලු..මිනිස්සු කැමතිලු..හැබැයි හෙන චන්ඩි සීන් එකේලු කලින් ඉඳලම..පුතා නැති වුනාට පස්සේ දැන් නම් ටිකක් ඒවා අඩුයි ලු...:yes::yes:
    පුතත් නෑති උනා නේද මුගේ:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කවුද
    …තෙවරප්පෙරුම
    …රෝහිත අබේගුනවර්දන
    …විමල් වීරවන්ශ
    …සෝමවන්ශ
    …මල්කවි

    මල්කවි... :yes:

    සිරාවට කවි අයියේ රත්තරන්ට මිනිස්සු කැමතිද බං...:eek::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්ත්‍රී රත්නං - පුස්ථකං
    පර හත්ථෝ - ගථෝ ගථ:

    ස්ත්‍රියක් ද පුස්තකයක් ද යන මේ ද්වය අන්‍ය හස්ත ප්‍රාප්ත වූ කල්හි ගත යුත්තෙක් නැති වෙයි යන්න මේ සංස්කෘත ශ්ලෝකයේ භාවයයි.
    එම නිසා පොත් දෙන්නේ නැත.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හරියට මහින්ද සමරසින්හ වගේ:baffled:

    මූ මහින්ද සමරසිංහත් එක්කත් ගේමක් ඇදගන්නව නේ මොකක්ද මීටින් එකකදි..
    ප්‍රසිද්ධියේ මූ ඇඟට නොදැනෙන්න අරුන්ට කැපිල්ල දානවා...:rofl:
    මහින්දට මලපැනල කියවන්නේ ඊට පස්සේ
     
    ස්ත්‍රී රත්නං - පුස්ථකං
    පර හත්ථෝ - ගථෝ ගථ:

    ස්ත්‍රියක් ද පුස්තකයක් ද යන මේ ද්වය අන්‍ය හස්ත ප්‍රාප්ත වූ කල්හි ගත යුත්තෙක් නැති වෙයි යන්න මේ සංස්කෘත ශ්ලෝකයේ භාවයයි.
    එම නිසා පොත් දෙන්නේ නැත.
    සංස්කෘත ශ්ලෝකය දන්නවා, මමත් කාගෙන්වත් පොත් ඉල්ලන්නේ නෑ සාමාන්යෙන් , ඕනෙනන් සල්ලිදීලා අරගෙනම තියාගන්නවා
     
    මූ මහින්ද සමරසිංහත් එක්කත් ගේමක් ඇදගන්නව නේ මොකක්ද මීටින් එකකදි..
    ප්‍රසිද්ධියේ මූ ඇඟට නොදැනෙන්න අරුන්ට කැපිල්ල දානවා...:rofl:
    මහින්දට මලපැනල කියවන්නේ ඊට පස්සේ
    :yes::yes::yes:
     
    ඊයෙ ඇඬුවේ බං සලකුනට ඇවිත් අන්තිම හරියේ.. :dull:
    පුතා ගැන මොකක්ද වීඩියෝ එකක් අරුන් දැම්මට පස්සේ
    ඔක්කොම මම බෑලුවේ නෑ බන්, මුලටික විතරයි, මමත් දෑන් දේශපාලනයට ඉන්ට්‍රස්ට් නෑතිවීගන යන්නේ බන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔක්කොම මම බෑලුවේ නෑ බන්, මුලටික විතරයි, මමත් දෑන් දේශපාලනයට ඉන්ට්‍රස්ට් නෑතිවීගන යන්නේ බන්

    ජෙප්පො හිඳ තමයි පොඩ්ඩක් හරි මත් ඕව බලන්න පෙලඹුනේ..
    අනිත් උන් ඔක්කොම වැල් බයිලනේ කියන්නේ:sorry: