1. GuneBhai

    Defeated Politicians should go home.Esp Mahindha

    මහින්ද ඒකාධිපතියෙක් නෙවෙයි ඒකයි.
  2. GuneBhai

    Defeated Politicians should go home.Esp Mahindha

    ඇයි රනිල් කුඩු ගේනවා දැක්කද?
  3. GuneBhai

    Defeated Politicians should go home.Esp Mahindha

    So Mahinda can contest again and become PM or President. It's just a matter of time.
  4. GuneBhai

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    මන් හිතුවේ නෑයෝ ඉන්නෙ මට විතරයි කියලා.... :lol::lol::lol:
  5. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    මැදමයි කියන්නත් අාමරැයි. අන්ත ෙදකට අාසන්නයි කියන්න පුලුවන්.
  6. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    සමාජවාදෙයත් මධ්‍යම රජය තමයි සැලසුම් කරන්ෙන. සාමාන්‍ය ව්‍යාපාර කරන්න බැහැ සමාජවාෙද. ෙකාම්යුනිස්ට් වාෙද තරන් සමාජවාෙද අන්තගාමී නැහැ කියල පිලිගන්නවා.
  7. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ලන්කාෙව 1970-1977 තිබ්ෙබ සමාජවාදය.
  8. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    නැහැ වැරදී. සමාජවාදය, ෙකාමියුනිස්ට් වාදය ෙදෙකම ධනවාදෙය් ප්රතිවිරැද්ධ අන්තය නිෙයා්ජනය කරන්ෙන. සමාජවාදෙයන් දනවාදෙය, ෙකාමියුනිස්ට් වාදෙය මැද තැනක් ගැන අදහස් ෙවන්නෙ නැහැ.
  9. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    ලන්කාවේ කොටියා/දිවියා කියන්නෙ එකම සතාට. "කැලේ මාරැ උනාට කොටියගේ පුල්ලි මාරැ වෙන්නෑ" කියනව මිසක දිවියගෙ පුල්ලි මාරැ වෙන්නෑ කියනවද? පුල්ලි තියෙන්නේ කාටද කියල දන්නවනේ? ඉන්ග්රීසි තේරෙනවා නන් කියවලා තේරැන් ගනින්...!
  10. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    උත්තර නෑ නේ!..... කොටියා මොකාද දිවියා මොකාද ව්‍යාග්රයා ‍මොකාද අදුනන් නැතී උඹලත් එක්ක මොන දේශපාලනේද බන්.! :lol::lol::lol:
  11. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    දැන් ඉතින් ලිදේ පැනපන්...! :lol::lol::lol::lol:
  12. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    Sri Lankan leopard Animal The Sri Lankan leopard is a leopard subspecies native to Sri Lanka. Classified as Endangered by IUCN, the population is believed to be declining due to numerous threats including poaching for trade and human-leopard conflicts. Wikipedia Scientific name: Panthera...
  13. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    කොටියගෙයි දිවියගෙයි වෙනස පොඩිඩක් පැහැදිලි කර දෙන්න පුලුවන්ද?
  14. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    නැහැ වැරදී. ‍කොටි සංවිධානයේ කොඩියේ ඉන්නෙ ව්‍යාග්රයා. ව්‍යාග්රයා තමයි චෝල රාජධානියෙ කොඩියෙ සංකේතය. LTTE එකත් චෝල රා‍ජධානිය වගේ ආසිය‍ාව පුරා පැතිරෙනවා කියල නිරෑපණය කරන්න තමයි ව්‍යාග්රයා සංකේතෙ යොදල තියෙන්නෙ.

    No contents