1. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    :eek::eek::eek::eek::eek:
  2. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    ඒ කොටියෙක් නෙමේ බන් හරියට. ඒ උනාට අපි කියන්නෙ ඒ විදියට. :lol::lol::lol:
  3. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    නෑ බන් කොටිය කියන්නෙ ඔය පුල්ලි තියෙන එකාට. දිවිය කියනනෙ අර කොල දිවියා, අදුන් දිවියා කියන උන්ට. LTTE එක‍ේ ලාංඡනේ ඉන්නෙ වයාග්රයා. අපේ උන් ‍කොටියා දිවියා පටලවගෙන තියෙන්න්. විකිපීඩියා එ‍කේ ඒක පැහැදිලි කරල තියෙනවා. http://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
  4. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    :cool::cool: :yes::yes: නම් දෙකම තේරැම එක වගේ... නැත්තන් ව්‍යාග්රයා කියල අලුත් වචනයක් ඔිනි නැහැනේ.
  5. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    මේ ඉන්නෙ ලන්කාවේ දිවියා/කොටියා.... ඇත්තටම මූට තමා කොටිය කියන්නෙ. දිවිය කියන්නෙ මූට පොඩි එවුන්ට. (අදුන් දිවිය‍ා, කොල දිවියා ව‍ගේ)
  6. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    කොටි කියල කියන්නෙ සිංහල අපි.. සිංහලෙන් කොටියා කියන්නෙත් දිවියට.
  7. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    ඔය ඉන්නෙ අදුන් දිවියා....
  8. GuneBhai

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    සාමාන්‍ය කූලන්ට් එකෙත් තියෙන්නෙ ගොඩක්ම වතුර තමා... මලකඩ කනවා කියන එකනන් පිලිගන්න පුලුවන්.
  9. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ඔහොම තමා ෆොන්සේකත් චන්දෙට ආවේ... සිරා පැරදුනානන් රට යන්න බලන් හිටියේ.... උ ශුවර් පිට නෙවේ ගේමට ආ‍වේ...
  10. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    යකෝ ඔය ඉන්නෙ ‍කොටියා තමයි... ටොයියන්ට රටක් ලෝකයක් ‍ගැන දැනුමක් නැහැ කියන්නෙ ඕකටයි..... :lol::lol::lol::lol: මේ ඉන්න‍ේ ව්‍යාග්රයා... :lol::lol::lol::lol:
  11. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ජෙප්පො 2005 මහින්දට සප් එක දුන්නා නන් කරූ ඇතුලු සෙට් එකේ බහුතරයක් මහින්දට සප් එක දෙන්න යන්නෙ නැහැ.
  12. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    යූඇන්පී කාරයෝ නන් හිතන් හිටියෙ සිරා පත් උනගමන් උන්ගෙ ආන්ඩුවක් හදන්න. ඒක නන් උනා. සිරාට චන්දෙ දුන්න ස්රීලන්කා කාරයෝ නන් බලාපොරොත්තු උනේ සිරා ස්වාධින වෙයි කියල. ඒත් සිරා තෝරා ගත්තෙ යූඇන්පීයට උදව් කරන්න. ඒ නිසා තමා සිරාට ස්රීලන්කා එක බ්ලැක්මේල් කරන්න උනේ.
  13. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    යූඇන්පී එක නන් දිනයි කියල නෙමේ චන්දෙට ආවේ. හදිසියෙම චන්දෙ දින්නට පස්සෙ ත‍මා තේරැනෙ රටක් කරන්න ලේසිපාසු නෑ කියල. අනික මුන් දන්නවා චන්දෙකට ගියත් ගොඩ ඒමක් නැහැ කියල.
  14. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ගමට අදාල නැති වෙන්නෙ කොහොමද බන්? පවතින රජයට ‍මොනතරන් බලයක් තිබ්බත් මොන තරන් බයස් උනත් මිනිස්සු අකමැති නන් ඒක තියෙන්නෙ නැහැ. මහින්දට උනේ ඒ ටික. යූඇන්පීයට උනේ ඒ ටික 2002 දී. මහින්දව ආයේ ගේන්න කියන එක තමා එකම සටන් ප‍ාඨය. මිනිස්සුන්ට වෙන දෙයක් ඔිනි නැහැ. මේ පාර මැයි දින‍ේදි ඒක බලාගන්න පුලුවන්...
  15. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    සිරා පත්උනේ ආන්ඩු ගෙනියන්න නෙමේනෙ. උ පත් උනේ විධායකය අහෝසි කරල තව අර කිව්ව දේවල් ටික කරන්න විතරයි... සිරාට ආන්ඩුවක් ගෙනියන්න තරන් හේතුවක් නැහැ. ආන්ඩුවක් ඔිනි නන් චන්දෙකට යන්න තිබ්බා. උ තනිකර හොර වැඩක් කලේ..
  16. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    පලයන් බන් යන්න. මහින්ද චරිතයක් නෙමේ නන් අර පාද යාත්රාවට නායකත්වය දෙන්නෙ කොහොමද? මහින්දගෙ තිබුන හොද කම හින්දා උඩින් ආපු චන්ද්රිකාට ඉඩ දීලා පැත්තකට උනා. මහින්ද චරිතයක් නෙමේ නන් උ 2002 විපක්ශ නායක වෙලා 2004 අගමැති අපේක්ශක වෙලා 2005 ජනාධිපති වෙන්නෙ නැහැනේ. සිරාට කවුද බන් ඉන්න සෙට් එක? උ එක්ක පැනලා...
  17. GuneBhai

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    වතුරෙ මඩ කිව්වෙ? මඩ වතුර කවුද බන් රේඩියේටර් එකට දාන්නෙ? ඕක‍ට බොන වතුරනේ දාන්නෙ?
  18. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    එහෙනන් මොකටද උ නිදහස් පක්සෙ නායකකම ගත්තෙ. උට බොහාම ලේසියට ඒක මහින්දටම තියාගන්න දෙන්න තිබ්බනේ පක්ස වියවස්තාව වෙනස් කරල. එහෙම උනානන් මේවගේ අච්චාරැ හැලියක් වෙන්නෙ නැහැනේ රට.
  19. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    :yes::yes::yes: මීට කලින් මෙහෙම චන්ද කරල නෑ කියන්න බැහැ. මහින්ද තමයි 1994 නිදහස් පක්සෙ ජයග්රහනයට මුල් උනේ. ඒ තනිකරම භීෂණයක් මැද්දෙදී. සිරා කොහොමත් කලබල වෙන්න ඔිනි නැහැනේ. උ ආවේ විධායකය අහෝසි කරන්න නෙ.

    No contents