1. tupac97

    නිදහස ලැබිලා අවුරුදු 30යි

    නිදහස ලැබිලා අවුරුදු 30යි අප යටත් විජිතයෙන් නිදහස් වෙලා අවු 30යි -ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 70වන නිදහස් සැමරුමේ සිට
  2. tupac97

    මෙච්චර ලස්සන වෙන්නත් පින් කරන්න ඕනි

    මෙච්චර ලස්සන වෙන්නත් පින් කරන්න ඕනි
  3. tupac97

    මාර සීන් එක

    මන් යාළුවොත් එක්ක ඉන්නකොට මුන් දකින ලස්සන කෙල්ලො පෙන්නවා ඒත් මාත් ඉතින් දැක්කා වගේ පට්ට කියනවා, මේ ලඟඳි දවසක් මුන්ට නෝට් වුණා මං ඇත්ත්තටම කෙල්ලො දිහා නෙමෙයි බලන් ඉන්නෙ කියලා, එකෙක් කිව්වා මට ගිහින් මහණ වෙයන් කියලා ජෝක් එකට, කොහොමද බන් ස්ට්‍රේට් ඇක්ට් කරන්නේ?
  4. tupac97

    ට්‍රයල් හෙල්ප්

    ට්‍රයල් හෙල්ප් ලයිසන් එක ගන්න ඕනි ඒත් ට්‍රයල් පෙන්නන්න ලැජ්ජයි, වැරදෙයි කියලා භයයි :(
  5. tupac97

    ස්පීකර් හෙල්ප්

    ස්පීකර් හෙල්ප් අපේ ගෙදර ත්‍රීවීල් ස්පීකර් දෙකක් තියෙනවා මට මේක pc එකට කනෙක්ට් කර ගන්න ඕනි මගෙ සබ් එකේ ස්පීකර් එකක් කපලා ඒ වයර් එක්ස්කට මේ දෙකම සෙට් කරගන්න බැරිද?? ඒත් සබ් එකේ තියෙන්නේ ජැක් වයර් නේ ඒ කියන්නේ එක වයර් එකයි අර ත්‍රිවිල් ස්පීකර් එකේ ස්පීකර් එකක් කොන් දෙකක් තියෙනවා නේ කොහොමද සෙට් කරන්නෙ?
  6. tupac97

    ජෙප්පො ටික එන්න පෝළිමේ

    ජෙප්පො ටික එන්න පෝළිමේ "ඔය අනික් පක්ෂ වගේ නෙමෙයිනේ, ජවිපෙ හොදට හොයලා බලලා මෙවර ජන්දෙට ඉදිරිපත් කරලා තියෙන්නේ උගත්, බුද්ධිමත්, හොර මැරකමින් තොර මිනිස්සු, ඒකයි අපි ජවිපෙට ජන්දෙ දෙන්නේ" -ජෙප්පෙක් මෙන්න උඹලෑ අක්මීමන ප්රාදේශීය සභාවේ අපේක්ෂක සහෝදරයා මිනීමරලා මාට්ටු වෙලා
  7. tupac97

    හිරිකිතයි

    මට කොච්චර කවුරු ගැන ආසා හිතුනත් සමහර වෙලාවට එයාලා එක්ක එකට ඉන්න එක ගැන හිතුවාම නිකන් හිරිකිතයක් වගේ දෙයක් දැනෙනවා ( කෙල්ලෝ/කොල්ලෝ දෙගොල්ලොම ගැන) මට පොඩි කාලේ වුණත් පිට කෙනෙක්ගෙ ගෙදරක ගිහිල්ලා ඉන්නකොට එයාලාගේ පවුලේ අය එකතු වෙලා නිකන් විනෝද වෙනකොට වගේ මට මහා හිරිකිතයක් වගේ දෙයක් දැනෙනවා, මට ඒ...
  8. tupac97

    වහල්ලු වූ හිවල්ලු

    වහල්ලු වූ හිවල්ලු වහල්ලු වූ හිවල්ලු _____________________ 89- ජන්දෙ දාන උන් මරපිය - එහෙමයි නායක සහොදරයා, 94 - චන්ද්රිකාට දීපිය - එහෙමයි නායක සහොදරයා, 2005 - මහින්දට දීපිය - එහෙමයි නායක සහොදරයා, 2010- පොන්සේකට දීපිය - එහෙමයි නායක සහොදරයා, 2015- මය්ත්රීට දීපිය - එහෙමයි නායක සහොදරයා,
  9. tupac97

    call me by your name - මට ඔයාගේ නම කියලා කතා කරන්න

    call me by your name - මට ඔයාගේ නම කියලා කතා කරන්න "දවසක් ඒවි කවුරුත් අපේ මේ ශරීරයට ආදරේ කරන්න තියා හැරිලාවත් බලන්නේ නැති, ඊට කලින් ජීවිතය විඳින්න," ආදරේ කියන දේට සීමාවක් තියෙනවද? වැඩිහිටි දෙන්නෙක් ස්ව කැමැත්තෙන් දෙදෙනාටම ආදරය කරනවා නම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද? ඒකත් අදරයක් නෙමෙයිද? කොහොමද ඒක...
  10. tupac97

    අවුල් වෙයිද?

    මට දැන් මේ විදිහට හැංගිලා ඉඳලා එපා වෙලා මට හිතෙනවා ගෙදර අයට කියන්න මම gay කියලා අවුල් වෙයිද කිව්වොත්?
  11. tupac97

    ඒ කාලේ

    ඒ කාලේ , මහින්ද මහත්තයා මට කිව්වේ මල්ලි කියලා මං කිව්වේ අයියා කියලා! මෙය කවුරුන් විසින් කුමණ මැතිවරණ වේදිකාවක ප්‍රකාශය කරන ලද්දක්ද?? ලකුණු 20යි
  12. tupac97

    පිටරට ඉන්නේ කවුද??

    පිටරට ඉන්නේ කවුද?? පිටරට ඉන්න එවුවෝ ටොෆි චොකලට් ගෙනල්ලා දියන්කෝ පෙරේත හැත්ත :( :( :(
  13. tupac97

    එළකිරි මහාචාර්යවරුන්ට

    එළකිරි මහාචාර්යවරුන්ට සමලිංගිකත්වය මානසිකරෝගයක්, විකෘතියක් කියන එළකිරි මහාචාර්යවරුන්ට , මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගෙන් පිලිතුරක් පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද? මාගේ 29 හැවිරිදි පුතා අවිවාහකය. අප ඔහුට යෝජනා කළ ගැහැණු ළමයා සමග විවාහය ස්ථිර බව දැන ඔහු ඇයට පවසා තිබෙනවා තමා පිරිමි අය සමග...
  14. tupac97

    විවෘත විශ්වවිද්‍යාලයට යන්නෙ කොහොමද??

    විවෘත විශ්වවිද්‍යාලයට යන්නෙ කොහොමද?? නාවල open university එකට යන්නේ කොහොමද නුගේගොඩට ගිගින්??
  15. tupac97

    ඌ දැන් කොන්දෙක්

    ඌ දැන් කොන්දෙක් අර දවසක් මඩුවෙදි දැක්කා කියපු කොල්ලා දැන් කොන්දොස්තර කෙනෙක්, හරියටම 2015 දැක්කාට පස්සේ ආයෙත් අද දැක්කේ, පපුව පිච්චිලා ගියා වගේ ඌව දැක්කාම, දැන් ලොකුයි ඌ ඉස්සරට වඩා බුලත් විට එහෙම කාගෙන ඉන්නේ, සල්ලි දෙනකොට අත ගෑවුනා උගෙ අතේ, ගෙදර ඇවිත් මට ඇඬුනා :(
  16. tupac97

    සහකාරයා හම්බවුනා

    සහකාරයා හම්බවුනා අවුරුදු ගානක් හොයලා හොයලා අන්තිමට මන් කැමති ජාතියේ එකෙක්ව හම්බවුනා හැබැයි ඌ ඉන්දියාවෙන්, ඌට කෙල්ලෙක් ඉන්නවා කිව්වා හැබැයි ඌ බයිසෙෂුවල් මම නම් මුට පට්ටම කැමතියි උගේ ළග ඉන්න තිබ්බා නම් මටත් :( :( :(
  17. tupac97

    මං හම්බයෙක් වුණා

    මං හම්බයෙක් වුණා මං එටිසලාට් ගත්තා, මාව මේකට පෙළඹෙව්ව මේකේ ඉන්න ලොල් සීන්, ජනාධිපති සහ ලේසි ලිසාර්ඩ් , ඒක හින්දා උන්ට බණින්න
  18. tupac97

    ඇවන්ට්ගාඩ් නිර්දෝෂීයි!

    ඇවන්ට්ගාඩ් නිර්දෝෂීයි! අන්දෝලාත්මක ඇවන්ට්ගාඩ් ආයතනය නිර්දෝෂී බවත් එයට වන්දි ලෙස රුපියල් මිලියන 840ක් ගෙවන ලෙස රජයට අධිකරණයෙන් නියෝග! ජෙප්පො ජනතාවට දීපු තවත් තෑග්ගක් , දැන් ඉතින් ගෙවපල්ලකො "අසරණ වැඩ කරන ජනතාවගේ" සල්ලි වලින්
  19. tupac97

    මෛත්‍රීපාල අවු 6ම

    මෛත්‍රීපාල අවු 6ම ලක්ෂ 62කට කොකා පෙන්වූ ඒ මොහොත ! ඊයා සිරිසේන ඔයානම් ! සතා සතාමයි කියලා අපි කිව්වා... කොහෙද 62 ලක්ෂයක අම්බරුවෝ ඒවා පිළිගත්තේ නෑනේ මෙන්න උඹලගේ ජනාධිපති 2021 වෙනකම් ඉන්න හදන්නේ අර අහෝසි කළා කීව්ව 18 වෙනි සංශෝධනයෙන් ජිල්මාට් දාගෙන. සරළවම කථාව මෛත්රී අහනවා තමන් පත්වුණේ 19 වෙනි...

    No contents