මගෙ ත්‍රෙඩ් කියවන්න එපා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    මගෙ ත්‍රෙඩ් කියවන්න එපා

    මම දාන ත්‍රෙඩ් දැකලා සමහරු Gay වෙයි කියලා බයයිලු, සමහරුන්ට අප්පිරියයිලු තව ගොඩක් ඒවා කියනවා , ඔය ත්‍රෙඩ්ස් දාන අයගෙ නමත් වැටෙනවානේ ඒක නිසා මීට පස්සෙ නම බලලා ත්‍රෙඩ් කියවන්න/කමෙන්ට් කරන්න, tupac97 කියන නමින් දාලා තියෙන ත්‍රෙඩ්ස් ප්ලීස් දෙයියනේ කියලා මගරින්න :) කාටවත් ප්‍රශ්නයක් නෑනේ එතකොට
     
    • Like
    Reactions: skymicro

    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    ara kollage gala sudui me kollage mes deka sexy anith ekata mama adarei kiya kiya metana nahayen adanne nathuwa oya mokek hari ekek hoyan puke ara ganinko.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    Katayaa:21203245 said:
    ara kollage gala sudui me kollage mes deka sexy anith ekata mama adarei kiya kiya metana nahayen adanne nathuwa oya mokek hari ekek hoyan puke ara ganinko.

    වරෙන්කො අරින්න
     
    blue_in_rio

    Well-known member
  • එහෙනම් ඒක උබටත් අදාලයි.අනුන්ගේ ත්‍රෙඩ් වලට ඇවිත් උබේ කොලුකාරකම පෙන්නන්න යන්න එපා.හරියට මේ වගේ,

    කෙල්ලො දැක්කම ඩිප්‍රෙස් වෙනව බන්.
    එපා වෙලා තියෙන්නෙ.
    වෙන කොල්ලන්ට නම් කෙල්ලෙක් දාගන්න බැරි උනත් කෙල්ලගෙ ගෙ# , පු& මතක් කරගෙන අතේ ග#$න පුලුවන්
    මට එහෙම නෙමෙයි බන්. කෙල්ලන්ගෙ ලස්සන මූනවල් දැක්කම පපුව හෝස් ගාල යනව. මට කවදා වත් මේ වගේ කෙල්ලෙක් හිටියෙ නෑ, ඉස්සරහට ඉන්නෙත් නෑ කියල හිතුනම පුදුම දුකක් එනව.
    අනේ මන්ද බන් මේකෙ මේව දැම්ම කියල උඹලට කරන්න පුලුවන් උදව්වකුත් නෑනෙ.
    කියන්න කෙනෙක් නැති නිසා දැම්මෙ.

    ජීවිතේ කිසිම බලාපොරොත්තුවකුත් නෑ බන්. වෙන උන් නම් කාර් වලට, ලොකු ජොබ් කරන්න, ලොකු ගෙයක් හදන්න එහෙම ආසයිනෙ. මට එහෙම ආසාවකුත් නෑ. :dull:

    මට ඉතින් කෙල්ලො දැක්කහම එහෙම හැඟීමක්වත් එන්නෙ නැනෙ , ඒකට ලස්සන කොල්ලෙක් දැක්කහම <3

    උබේ කතාවලට අකමැති නම් උබේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන් නැතුව ඉන්න කියන එක හරි.ඒත් උබේ කතාව සාධාරණ වෙන්න නම් උබත්, උබේ Gay සීන් උබේ ත්‍රෙඩ් ඇතුලේ විතරක් තියාගනින්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    blue_in_rio:21203343 said:
    එහෙනම් ඒක උබටත් අදාලයි.අනුන්ගේ ත්‍රෙඩ් වලට ඇවිත් උබේ කොලුකාරකම පෙන්නන්න යන්න එපා.හරියට මේ වගේ,

    කෙල්ලො දැක්කම ඩිප්‍රෙස් වෙනව බන්.
    එපා වෙලා තියෙන්නෙ.
    වෙන කොල්ලන්ට නම් කෙල්ලෙක් දාගන්න බැරි උනත් කෙල්ලගෙ ගෙ# , පු& මතක් කරගෙන අතේ ග#$න පුලුවන්
    මට එහෙම නෙමෙයි බන්. කෙල්ලන්ගෙ ලස්සන මූනවල් දැක්කම පපුව හෝස් ගාල යනව. මට කවදා වත් මේ වගේ කෙල්ලෙක් හිටියෙ නෑ, ඉස්සරහට ඉන්නෙත් නෑ කියල හිතුනම පුදුම දුකක් එනව.
    අනේ මන්ද බන් මේකෙ මේව දැම්ම කියල උඹලට කරන්න පුලුවන් උදව්වකුත් නෑනෙ.
    කියන්න කෙනෙක් නැති නිසා දැම්මෙ.

    ජීවිතේ කිසිම බලාපොරොත්තුවකුත් නෑ බන්. වෙන උන් නම් කාර් වලට, ලොකු ජොබ් කරන්න, ලොකු ගෙයක් හදන්න එහෙම ආසයිනෙ. මට එහෙම ආසාවකුත් නෑ. :dull:

    මට ඉතින් කෙල්ලො දැක්කහම එහෙම හැඟීමක්වත් එන්නෙ නැනෙ , ඒකට ලස්සන කොල්ලෙක් දැක්කහම <3

    උබේ කතාවලට අකමැති නම් උබේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන් නැතුව ඉන්න කියන එක හරි.ඒත් උබේ කතාව සාධාරණ වෙන්න නම් උබත්, උබේ Gay සීන් උබේ ත්‍රෙඩ් ඇතුලේ විතරක් තියාගනින්.

    ඔය ත්‍රෙඩ් එක දාපු user උඹ නෙවෙයි නේ?? ඌට අවුලක් නෑ ලොල්