උඹ අහන්නෙ රැග් දෙන්නද?සාරීකේ පෝල සා
මාමේ නැන්දේ
Campus ගිය උන් කියපල්ලකෝ මොනවද දෙන රැග්
මොනවද කරන්න ඕන
මොනවද කරන්න එපා
අරවා මේව ඔක්කොම කියපල්ලකෝ
ටූනේ මාරි එන්ට්රියාර ටන් ටන් ටන් ටන්
ස්තූතියි
ගියපු නැති තට්ට සින්හලයෝ බම්ප් දාගෙන යමු
ආ එහෙමද?කන්න සින්හලයෝ![]()
![]()







ජොසී;19525883 said:ආ එහෙමද?
උඹ කොහෙටද select වෙන්න යන්නෙ කියපංකො ඉස්සරලම. කැම්පස් අනුව රැග් වෙනස් වෙනවා. උඹට හොඳ package එකක් සෙට් කරලා දෙන්නම්.![]()
ජොසී;19525883 said:ආ එහෙමද?
උඹ කොහෙටද select වෙන්න යන්නෙ කියපංකො ඉස්සරලම. කැම්පස් අනුව රැග් වෙනස් වෙනවා. උඹට හොඳ package එකක් සෙට් කරලා දෙන්නම්.![]()



මොරටු. කොලබ වගේනම් රැග් අඩුයි මචන්.. එව සෙට් උනොත්නම් හොදයි බන්..
උට rag වෙන්නනේ ඕනේ .. නැති එකකට ගිහින් හරියන්වයේ එතකොට

ඔහොම මොරාල් පිට ගිහින් ආය වරෙන්කො මෙතන ත්රෙඩ් දාන්න "please help ! rag එක ඉවසගන්න බෑ" කියල
තෝ කැම්පස් සිලෙක්ට් වුනානං මීටරේ භාවිතා කරල බේරියං.......පිස්සුද උට්ටෝ මට කියපන් බේරෙන්න විදියක්
