1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බයිට් කන්න එන උන් ගනු නොලැබේ....... අනික කොහොමත් පොලීසිය මේකට ගාව ගන්නේ නෑ.... ඔය පොලිස් කාරයො ඇවිත් මිහිපිට නරි!
  2. dath kimbula

    වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...

    පහුගිය දවස් 5-6 ඇතුලත පත්තර හොයා ගෙන කියවපං
  3. dath kimbula

    වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...

    මට මේ ගැන අහන්න තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි මේ ගැන කෑගහන උන් ගෙන්..... කලින් වෛද්‍ය, ඉංජිනේරු,වරලත් ගණකාධිකරණ,වාස්තු විද්‍යාඥ, පරිපාලන සේවා,විහ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් යන අයට තීරු බදු රහිත මිලට වාහනයක් ගෙන්න ගන්න පර්මිට් එකක් දුන්නා. (ඒක විකුනන්න නීති ලිහිල් කරපු...
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පුදන කොට ම කාපි කෝච්චියයි, මුද්‍රණ අයියයි දෙන්න ම..............!!!:shocked::shocked::eek::eek::eek: එහෙනං කියපල්ලාකෝ දවසක්.... 18 බෑ බං....ඊළග විල්තෙර ප්‍රෝග්‍රෑම් එක තියනව කරන්න...... හැබැයි ඉතිං ඕන නං මචං එකේ සිට සුභාවිත ගීතය රස විදින්න සෙට් කරන්නත් පුළුවන් නේහ්.....;)
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    සෙට්වීමේ දිනය මෙ මස 19 යයි යෝජනා කරමි..... සවස 7.00ට කඩුවෙල මචං එකට සෙට් වෙමු..... බීර පමණි. වෙරි වන්නට නොව මද පවන හමද්දී සිදු කෙරෙන සුහද පිළිසදරකටය..... එන උන් කියපියව්! ප.ලි. බයිට් වලට පමණක් වග කියන්නට පැමිණෙනු උන්ව ගනු නොලැබ්!!!!:yes::baffled:
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේ මාසේ දිනයක සවසක කඩුවෙල මචං එකට සෙට් විය යුතු යයි මම යෝජනා කරමි!
  7. dath kimbula

    වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...

    මොලේ *කට බැහැපු උලමෙක් මුදල් ඇමති වෙලා ඉන්න කොට ඌ හිතන්නේ කොහෙන්ද කියල උඹට මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?
  8. dath kimbula

    සුනිල්_අයියා_මියයයි

    අයියෝ.....!!! රටට හොද, වටිනා මිනිසුන් එකිනෙකා අහිමි වෙනවා.... හාල්පාරුවන් නිදුකින් දීර්ඝ කාලයක් ජීවත් වෙනවා..... රාහු අයියේ, ඔබට නිවන් සුව...... ගොම රිටි මතු වී මිනි කැට යට යයි, රට වැසියන් හට බඩු ම තමා...............
  9. dath kimbula

    Enrique iglesias SL concert

    අනේ නෑ බං..... අනික මම එන්රිකේ ගේ දරුනු ෆෑන කෙනෙක් නෙමෙයි... අනික නැගිටල කෑගහල නටල සංගීතය විදින්න මට බෑ..... අන්න යානි එකට නං ගියා.... හැබැයි ඒකේ ටිකට් එකක් හොයා ගන්න බැරුව ඉන්දෙද්දී මම හෑහෙන්න උදව් කරල තියන මගේ ජූනියර් ඩෙන්ටල් බැච් එකක මල්ලි කෙනෙක් මටත් එක්ක ප්ලැටිනම් ටිකට් එකක් අරගෙන දුන්නා.....
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    දවසක ප්‍රෙස් එක පැත්තෙ එන්න ඕන අයියේ..... මට මොකක්දෝ ඇම්මක් තියනව ඔය තීන්ත සුවදට මං හරි ආසයි.... ලේක් හවුස් එකේ හයිඩ්ල්බර්ග් ස්පීඩ් මාස්ටර් වෙබ් ඕෆ්සෙට් එකෙන් එන සුවද ඒ කාලෙ ඉදන් මට පුරුදුයි.... පත්තර රස්සාව වනාහී....මල් රස්සාවක්!:love:
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඒහ්......සචියා........... සචිත් අනුත්තරයා...... දැන් කාසම ගලවල ළිදේ පැනපං මයෙ පුටේ!:baffled::rofl:
  12. dath kimbula

    Enrique iglesias SL concert

    ඇතුලෙන් එන්නේ...... ටිකට් බ්ලැක් මාකර්ට් යන එක වලක්වන්න අයිඩී නම්බර් එක පින් එක විදියට ඉෂු කරන්නේ. ඇතුලට ගනිද්දී අයිඩී චෙක් කරනවා... සංදර්ශනයට පසුව වීඅයිපී ටිකට් වලට පාටියක් ද තියනවා....
  13. dath kimbula

    ඓතිහාසික සත්‍යය-Russia Won World War II

    සතය ලෙසට ම අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයන් හට ජර්මන් යුද යාන්ත්‍රණය පරාජය කිරීමේ අවංක වුවමනාක් පැවතියේ නම්, නැගෙනහිර පෙරමුණ ඇරඹීමට නෝර්මැන්ඩි සටන වන දිනය තෙක් කල් ගත කලේ ඇයි ද යන්න වෙනමම විමසා බැලිය යුතු කරුණකි. සත්‍ය ලෙසට ම අමෙරිකාව සහ ධනවාදී යුරෝපය යුද්ධයට හොට දමන්නේ සෝවියට් හමුදා යුද්ධය...
  14. dath kimbula

    Enrique iglesias SL concert

    හෙහ්..හෙහ්.... පුටා දන්නේ නෑ... ටිකට් ඉෂූ එක පටන් ගත්තේ ගිය 20 වෙනිදා.... පළමු පැය 24 ඇතුලත ටිකට් වලින් 20% ක් ඔන් ලයින් විකිනිලා..... ටිකට් 8500ක් විතරයි ඉෂූ කරන්නෙත්.......... methana balapan kukuloh
  15. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කරුණාකර එළකිරි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ජීටීආර්ඉසෙඩ් මහතා ට පැමිණිල්ලක් ගොණු කරන්න......
  16. dath kimbula

    ~~~Breathtaking underwater photos

    ලෝකේ ලස්සන ම තැන් තියෙන්නෙ පොළව උඩ නෙවෙයි මුහුද යට......
  17. dath kimbula

    Enrique iglesias SL concert

    කොන්සරට් එක ඕගනයිස් කරන ලයිව්ඉවෙන්ට්ස් අයිති සංග සහ මහේලට....... ඒකෙ ප්‍රදාන විධායක නිලධාරියා ජනප්‍රිය ඉංග්‍රීසි නිවේදකයෙක් වන ශැක්.....
  18. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගෝ අහෙඩ්!
  19. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එෂේමැ වේවා! සුබ වෙයි නේහ් 15 වෙනිදට!:angry:
  20. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ලබන 15 වෙනි දින එකාබද්ධ වෘත්තීය සමිති සහ පේද්ගලික බස් සේවායෝජක සංගමය විසින් දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක් කැදවා තිබේ. හේතුව මේ පාර ඔලමොට්ටල අය වැයයි....

    No contents