ඒඒඒ....හ්....
කොහොමද ඒක කියන්නේ.?
මොකද ඒව දැන ගන්න නම් උඹට යුරෝපා ඉතිහාසය, කිතු සමයේ පැතිරීම,වර්ධනය සහ කතෝලික නිකාය වල උපත, බයිබලය, ජේසු සමිදානන් ගේ කුරුසිය මත මරණය සහ උත්ථානය, එතුමා ගේ ජීවිතය සහ එහ පරස්පර, කිතු දහම ප්‍රචාරණය, ශ්‍රද්ධ වූ දේශය වෙනුවෙන් කල කුරුස යුද්ධ, 6 වෙනි ඇලෙක්සැන්ඩර්...