1. dath kimbula

    Lenavo Laptops & Tabs SALE

    අාඅහ්...... තඩි බඩ මාමේ!!!!:baffled:
  2. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මොකක් හරි කියපල්ල කෝ මේකේ ඉන්න රටේ වෙද්දු ටික!
  3. dath kimbula

    අනාගතය දුටු මහා ප්‍රාඥයා - 8

    ඔය මනුස්සය ගැන ඩාවින්සි කෝඩ් පොතේ තියන දේවල් නම් හරි ද මන්දා, ඒක ප්‍රබන්ධයක් නිසා.... නමුත් මනුස්සය මොකක් හරි ලොකු දේකට ඉන්වෝල්ව් වෙච්චි පොරක් කියල නම් තේරෙනවා....
  4. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මෙන්න එන උට්ට ප්ලේයර් එකේ.... නෙද්දකිං.
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    නැතැ..නැතැ... ලොක්ක අවසර දීල තියෙන්නේ එන 5 වෙනිදට විතරයි!:dull:
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    baluwa ban... eka player ekawath support ne :dull:
  7. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇයි බං අපිට මෙහෙම කරන්නෙ මුං? ස්පෙක්ට්‍රා බෑව යිෆී ගෙන්.... දැන් කියනව ප්ලේ කරන කොට කොඩෙක් පැක් එකක් ඕන කියල. ඒකෙ තියන සයිට් ඇඩ්‍රස් එක වැඩ නෑ.... රෙද්ද... අපරාදෙ මෙගා බයිට් 800ක්... මුංට හෙන ගහල අකුලෝල ම පල!!!!
  8. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    අසු අට වයස් සපුරන, හෙළ සුභාවිත ගීතයේ මහ රජු, පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ උපන් දිනය යෙදෙන 05/12/2015 ශනි දින සසල හද විල් තෙරින් වසර 3කට පෙර ඔබ රස විදි රාත්‍රී 8.00 කණිසමට ඔබේ රසාවේශනය පිණිස, නැවතත් ජාලගතව විකාශය වන වග නම්...............
  9. dath kimbula

    කවුරු හරි දන්නවද elakiri forum එකේ administrators ලා කවුද කියලා?

    mokak??? piksu da thota wal gas kakkutta??!!:growl::growl::growl:
  10. dath kimbula

    කවුරු හරි දන්නවද elakiri forum එකේ administrators ලා කවුද කියලා?

    admins - GTRZ & Spamcheck moderator - tintin123 any more to know bro?
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා... ලොකු බාබකිව් ග්‍රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා.... මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා..... කොහොමද ආතල් එක....
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!! මහා ඈ...මහා සෙටමෝලකට!!!
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සෙඩ්‍රික් නෙවෙයි සේදිරිස්...... මොන සෙඩ්රිකෙක් ද??:frown::frown:
  14. dath kimbula

    Elakiri එකෙන් thread එක මකලා

    no GTRZ is NOT Spamchk! spamchk is a person who is more dangerous & unhandled than GT he is tough:dull:
  15. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    25 අ.පුර!
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ලිස්ට්@ මූණු පොත-චැට්
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    වයිපරේ සමග පාරේ යන විට මව සහ ළදරුවා සේ පෙනීම- පෙර කුසල් වෙන්ඩෑ නේහ්!!!!!:baffled::baffled::baffled::baffled:
  18. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තෝ ඉතිං පැනිය වගේ ඇති රැවුල කපලා. සහ අර පොඩි පන්තියෙ ඉන්න හුජ්ජ කොල්ල වගේ... ලොල්ස්:baffled:
  19. dath kimbula

    Love පස්නයක් උදව් ඕනා

    සිදත් සගරාව යනු වියරණ ග්‍රන්ථයක් නොව කවි බදනා සැටි ඉගැන්වෙන ග්‍රන්ථයකි.... මාගේ කණගාටුව පිළිගන්න!!!!!
  20. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එම්බා බඩජාරි මෝඝ මානවකය!(මානවකය කිව්වට හරි නෑ කොන්ඩෙ ඉදිලා තියෙන්නේ-නාකිය!!) තා දැන් තුන්වන පඞතියේ පුරවැසියෙකු බව සිහිතබා ගනුව.පළමු පඞතියේ පුරවැසියා අර පැටියාය. දෙවැනි පඞතියේ තගේ ඇඹෙණියය. තා කවරෙක් ද??? තා නිකං ම නිකං රැවුලෙකි. ගනන් නොගැනේ. එ නිසා සියළුම සත්කාර සම්මාන අර දෙදෙනාටය..... රිදෙයි...

    No contents