|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකසිත ලස්සන මල් සුවදත් ගෙන
    පිබිදෙයි සිතුවිලි හදවත නැග‍ එන
    දාහය නිමවා සිහිලත් අරගෙන
    සුළඟත් එනවා කදිමට සුවදෙන

    බඹරුන් ගුම ගී හඬ දී ඉගිලෙන
    මල්වට රැඟුමින් ආලය පැතිරෙන
    දහසක් හදවත ප්‍රේමය පතුරන
    ආදර මාවත පවසයි පෙම ගැන
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    Harshat92
    user_online.gif

    Harshat92 is Respect our freedom heros Edit
    Senior Member
    Join Date: Aug 2012
    Location: අවිනිශ්චිතයි
    Posts: 13,494
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    mama ahinsaka podi kollek :cool:

    dj ice cold
    user_online.gif

    dj ice cold has no status.
    Senior Member
    Join Date: Nov 2010
    Location: නෙතූෂි අක්කි ගාව
    Posts: 37,586
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    mu anaatha pani coolek :cool:

    :rofl::rofl::rofl:

    manda akke oya poddak katha karala balanna

    :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ කොහිද කියා විමසයි සිත පමා ඇයිද අනේ
    නොදැක ඉන්න බැරි තරමට දැනුනා නුඹෙ සෙනේ
    සිතා ගන්න බෑ මටනම් කොහොම ද හමු‍වුනේ
    ඔබ දුටුව දා පටන් මගෙ හිත මටවත් නෑ අනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙතු පියන්වලට ‍හොරැහින් හද දවා ගලන කඳුළැල්
    නුඹෙ වදන් මතක සිහිවී ගිලිහෙනා සුසුම් හැමකල්
    ආදරේ කියා දුන්නේ ඔය දෙනෙතයි ඔබෙ නිකැලැල්
    අද දුරින් නුඹ හිඳින්නේ මට අහිමි වෙලා හසරැල්
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අකුර අකුර අමුණා ආදරේ වචන නිමවා
    මුව අගින් පිටත නොයවා හද පතුළෙ දමා වැසුවා
    සුසුම් කන්ද පමණක් හිස් ආකාසෙට හරවා
    මුලු ලොවට හොරා නුඹට සිතින් ආදරයක් මැවුවා
     
    Status
    Not open for further replies.