1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    වයස නිසා නෙමෙයි තරුණ කට්ටිය හයියෙන් නොකිය රහස් කියන නිසා :rofl:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකෙ හදන්න දෙයක් නෑ. මට ගෙයක් තිබුණෙ නැහැනෙ හරියට :rofl: අර ටික තිබුණොත් ඇති :rofl::rofl: මොකද ඒක දවස් 4 ඇවිදල ඇවිදල ගත්ත ලොකේෂන්නෙ :rofl: ඔයා ඉතින් ඒවට දාගන්න නැත්තම් අපරාදෙනෙ
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :oo: බැකප් නෑ? මලා කට්ටිය ඩැමේජ් වෙච්ච එක උඩින් සේව් කරල ද? මගේ රැප් ලොකේෂන් ටික නැතිවුණොත් මරුම තමයි :rofl:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං මේ සිංදු අහනව. වැඩේ තියෙන්නෙ හරියට ඇහෙන්නෙ නෑ :rofl:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සීයලට බැරිනම් ඉතින් නාකි ආච්චිලට හරි පෙම් කරන්න. අපට මොකෝ :rofl::rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒක නෙමෙයි අර සර්වර් එක දැන් රීස්ටෝ කරනව ද?
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අපි නොදන්නවයෙ ඉතින් :rofl:
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කාටද? ලබැදියට ද? :rofl:
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කඩපු මල් වට්ටියක් අරගෙන එන්න ඇති කියල :P:rofl:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :shocked::shocked: කොහෙන් කෙලවර වෙයිද මන්ද :rofl:
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ ඉතින් හිතුනෙනම් එහෙම නෙමෙයි :rofl:
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං කවදත් ඔයා, මෙයා කියනවනෙ :rofl:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං වගේ කවුරු මොනව හිතුවත්, මූණටම කිවුවත් ගණන් ගන්නෙ නැතුව ඔයා මෙයා ගානවනම් ගැටලුවක් නෑ හැබැයි :rofl:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මල් මල් අනේ ගන්නකෝ අපෙනුත් මල් :rolleyes: එහෙම මල් ද?
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මෙයා අද ‍මල් ගොඩක් අරගෙන ඇවිත් වගේ :rofl:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එවැනි වචන පාවිච්චිය සපුරා තහනම් මෙතන :rofl:
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ එහෙනම් හරියන කෙනෙක් හොයාගන්නකො
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: ඒ ගමන කවුද?
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අශුද්ධ සිංහල, හිස් වචන, අසභ්‍ය වැකි, නිගරු වදන් වලින් සමන්විත නොවූ දේවල් පලකළාට ගැටලුවක් නැත.
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සහෝ කොපි පේස්ට් කළා කියල සහෝ ඡන්ම ගතිය වෙන්ස් වෙන්න නෑ සහෝ. රජ මැදුරක ඉපදුනත් සහෝ මුඩුක්කු ආකල්ප වෙනස් වෙන්නෙ නෑ සහෝ. සුනඛයෙක්ගේ වල්ගය උණ පුරුකක දැම්මත් ඇද නෑරෙන්නා සේ සහෝ ඒ ගතිගුණත් එහෙමම තියෙනව සහෝ. :rofl::rofl:

    No contents