දරුණුවීමක් ගැන නෙමෙයි කියන්නෙ. කපටින්ගෙන් බේරෙන්න තරමට කට්ට වෙන්න ඕන. ඒ වගේ ම අනුන්ගෙ උගුල්වලට අහුනොවෙන තරමට ඉන්න ඕන. අනිත් එක තමයි අවස්ථාවට අනුකූලව චන්ඩිවීම, දරුණුවීමත් වෙන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දරුණු කෙනෙක් හෝ හැමෝ එක්කම එල්ලි එල්ලි යන කටුඅත්තක් කියල. ඒවගේ අයටනම් ජීවත් වෙන්න අමාරුයි. තව...