අපේ තාත්තට වෙච්ච දේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    බොන එක නම් ඉතින් පුද්ගලය අනුව තමයි...
    උබ නම් බොන්න එපා....:baffled:

    ඒකට ලිම්ට් එකකට බීපං..
    බීල බීල පෙරේතකමට බෝතලේ කටත් ලෙවකන මල පෙරේතයෙක් නොවි..
    එක අතකට උඹ වගේ පිස්සු හුත්තෙක් නං අරක්කු නොබී ඉන්න එකමයි හොද..
    බීල උඹ ඒලගට ත්‍රෙඩ් එකක් දායි මචං අරක්කු ගිලින්න හරි අමාරුයි නේ කටට පුනීලයක් දාල උගුරටම හලාගත්තොත් වැඩේ ලේසිද කියල..
    ඒ තරං මිනිහා උඹ..

    මගෙත් හිත දුර්වලයි. අනිව මටත් කන්ට්‍රෝල් නැතුව යන්ඩ පුලුවන් :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය මොන යාළුවා කොහොම කිවුවත් ආතල් එකට පොඩ්ඩක් බීලා බලනව කියන එක පට්ටම පට්ට මෝඩ වැඩක් බං :yes: නොබීපු එකෙක් වට කරගෙන පලවෙනි පාරට බොන්න පුරුදු කරන්න උබලගේ වටේ ඕනි තරම යාළුවො වටවෙයි :) එකෙක් බයිට් අරන්දෙන්නම් කියයි, තව එකෙක් සෝඩයි/ බෝතලෙයි උගේ ගානේ කියයි, උබට රසම රස ලෝකයක් මවලා පෙන්නයි :) ඒත් හොදට හොයල බලහල්ලා නොබීපු කොල්ලෙක්ට පොවන්න දගලන්න සෑහෙන්න යාලුවෝ වට වුනාට, බීලා බීලා ජීවිතේම කුරුවල් කරගෙන :sorry: හැමදේම නැති කරගෙන අනාත වෙලා :sorry: අහිංසක අම්ම තාත්තගෙ අහිංසක හීන බොද කරලා වැලේ වැල් නැති වෙච්ච එකෙක්ට අන්තිමේදී හරි බොන එක නතරකරන්න ඕනි වුනහම ඒකට උදවු කරන්න අම්ම තාත්ත ඇරෙන්න බොන්න සෙට්වෙ වුනු යාලුවො එකෙක් ලග ඉන්නවද කියල?? :sorry::no::no: නෑ බන් එකට සෙට් වෙලා එකට අඩිය ගහපු එකෙක් අන්තිමේදී ලග ඉතුරු වෙන්නේ නෑ :dull::dull::no::no: එකට අඩිය ගහද්දි බොක්කේ සහෝදරයෝ :lol: ඒත් ටික කලක් යද්දී උගේ ජිවිතේ එන්න එන්නම වැලේ වැල් නැතිවෙද්දී අනික් බොක්කේ සශෝදරයෝ ටික හෙමින් හෙමින් ශේප් වෙනව අරුව හලනවා :yes::yes: මොන අයියත් ලග ඉදී අතේ සතේ රැදෙනකම් :yes: :yes: මගේම අත්දැකීම් නම් නෙමි, මගේ හොදම යාලුවට වුනු දේවල් තමා ඔය ලිවුවේ :( ජිවිතේ කලකිරෙන මතකයක් ඇත්නම් ඇත්තේ මගේ හොදම යාළුවා කියන එකාට වුනු දේ විතරයි :( අදටත් මං පසුතැවෙනවා මට මොකුත් උ වෙනුවෙන් කරගන්න බැරි වුනු එක ගැන ඒ කාලේ :( මං කියන එකම එක දෙයක් හරි උ එදා ඇහුවනම් අද මගේ යාළුවත් ජිවිතේ ගොඩක්ම හොද තැනක ඉන්න තිබ්බ :(:( මටත් තියෙන්නේ මේ tread එක දාපු සහෝදරයගේම අත්දැකීම් තමයි :yes: මගේ තාත්ත හමුදාවේ පොරක් :yes: එයත් කියන්නේ ඉස්සර කවදාවත් නොබීපු කෙනක් කියලයි, හමුදාවට බදුනට පස්සේ යාලුවෝ ජොලියට පොඩ්ඩ පොඩ්ඩ බොන්න පුරුදු කරලා අන්තිමේදී බොන්න පුරුදු වුනා කියල තමයි :nerd: තාත්තගේ දිහා බලාගෙන මමත් බොන්න පුරුදු වුනානම් මගේ ජිවිතේනම් ලෙසටම කෙලවගත්ත එකෙක් :yes: ඒත් කවදාවත් මං ඒ මෝඩ වැඩේනම් කරන්නේ නෑ කරලත් නෑ :yes::yes: යාලුවොනම් අනන්ත නොන්ඩි දාලා තියෙනවා :yes::yes: හොදම දේ යාලුවෝ කියන එවුන් කියන දේවල් එක කණකින් අහල අනෙක් කනින් පිට කරහන් එච්චරයි :lol::lol: මොකා උබව නොන්ඩි කරත්, මොකා උබට මොන දේ කිවුවත් බොන්නේ නෑ කියන තීරණේ උබට කෙලින්ම ඉන්න පුලුවනිනම් උබත් එල කොල්ලෙක් බන් :yes::yes: ජය වේවා...!
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    බලපන් අල්ලපු ගෙදර අංකල් උඹ වගේද කියල? :eek:
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    බොන යාළුවො ගොඩක් හිටිය කියල අපි බේබද්දො වෙන් නෑ පුතී.මම දැන් අවුරුදු 4 1/2ක් එහෙම උන් එක්ක ඉන්නව. උන් සෙට් වෙද්දි මාත් එකෙන්ම යනව. ගිහින් බයිට් කාල කෝක් ස්ප්‍රයිට් බීල ෆුල් ෆන් එකක් ගන්නව. ගොඩක් වෙලාවට උන් සෙට් එක කොහොමත් අන්තිම ටික එක අමුවට ගහන්නෙ බයිටුත් නැතුව මට බැන බැන.:lol::lol::lol: මම තාම මත්පැන් පොදක් දුම් වැටියක් කටේ තබා නැත.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    ඔය මොන යාළුවා කොහොම කිවුවත් ආතල් එකට පොඩ්ඩක් බීලා බලනව කියන එක පට්ටම පට්ට මෝඩ වැඩක් බං :yes: නොබීපු එකෙක් වට කරගෙන පලවෙනි පාරට බොන්න පුරුදු කරන්න උබලගේ වටේ ඕනි තරම යාළුවො වටවෙයි :) එකෙක් බයිට් අරන්දෙන්නම් කියයි, තව එකෙක් සෝඩයි/ බෝතලෙයි උගේ ගානේ කියයි, උබට රසම රස ලෝකයක් මවලා පෙන්නයි :) ඒත් හොදට හොයල බලහල්ලා නොබීපු කොල්ලෙක්ට පොවන්න දගලන්න සෑහෙන්න යාලුවෝ වට වුනාට, බීලා බීලා ජීවිතේම කුරුවල් කරගෙන :sorry: හැමදේම නැති කරගෙන අනාත වෙලා :sorry: අහිංසක අම්ම තාත්තගෙ අහිංසක හීන බොද කරලා වැලේ වැල් නැති වෙච්ච එකෙක්ට අන්තිමේදී හරි බොන එක නතරකරන්න ඕනි වුනහම ඒකට උදවු කරන්න අම්ම තාත්ත ඇරෙන්න බොන්න සෙට්වෙ වුනු යාලුවො එකෙක් ලග ඉන්නවද කියල?? :sorry::no::no: නෑ බන් එකට සෙට් වෙලා එකට අඩිය ගහපු එකෙක් අන්තිමේදී ලග ඉතුරු වෙන්නේ නෑ :dull::dull::no::no: එකට අඩිය ගහද්දි බොක්කේ සහෝදරයෝ :lol: ඒත් ටික කලක් යද්දී උගේ ජිවිතේ එන්න එන්නම වැලේ වැල් නැතිවෙද්දී අනික් බොක්කේ සශෝදරයෝ ටික හෙමින් හෙමින් ශේප් වෙනව අරුව හලනවා :yes::yes: මොන අයියත් ලග ඉදී අතේ සතේ රැදෙනකම් :yes: :yes: මගේම අත්දැකීම් නම් නෙමි, මගේ හොදම යාලුවට වුනු දේවල් තමා ඔය ලිවුවේ :( ජිවිතේ කලකිරෙන මතකයක් ඇත්නම් ඇත්තේ මගේ හොදම යාළුවා කියන එකාට වුනු දේ විතරයි :( අදටත් මං පසුතැවෙනවා මට මොකුත් උ වෙනුවෙන් කරගන්න බැරි වුනු එක ගැන ඒ කාලේ :( මං කියන එකම එක දෙයක් හරි උ එදා ඇහුවනම් අද මගේ යාළුවත් ජිවිතේ ගොඩක්ම හොද තැනක ඉන්න තිබ්බ :(:( මටත් තියෙන්නේ මේ tread එක දාපු සහෝදරයගේම අත්දැකීම් තමයි :yes: මගේ තාත්ත හමුදාවේ පොරක් :yes: එයත් කියන්නේ ඉස්සර කවදාවත් නොබීපු කෙනක් කියලයි, හමුදාවට බදුනට පස්සේ යාලුවෝ ජොලියට පොඩ්ඩ පොඩ්ඩ බොන්න පුරුදු කරලා අන්තිමේදී බොන්න පුරුදු වුනා කියල තමයි :nerd: තාත්තගේ දිහා බලාගෙන මමත් බොන්න පුරුදු වුනානම් මගේ ජිවිතේනම් ලෙසටම කෙලවගත්ත එකෙක් :yes: ඒත් කවදාවත් මං ඒ මෝඩ වැඩේනම් කරන්නේ නෑ කරලත් නෑ :yes::yes: යාලුවොනම් අනන්ත නොන්ඩි දාලා තියෙනවා :yes::yes: හොදම දේ යාලුවෝ කියන එවුන් කියන දේවල් එක කණකින් අහල අනෙක් කනින් පිට කරහන් එච්චරයි :lol::lol: මොකා උබව නොන්ඩි කරත්, මොකා උබට මොන දේ කිවුවත් බොන්නේ නෑ කියන තීරණේ උබට කෙලින්ම ඉන්න පුලුවනිනම් උබත් එල කොල්ලෙක් බන් :yes::yes: ජය වේවා...!

    ජය වේවා සහෝදරය
    රෙප් +16 :cool: