ව්‍යාපාරයක නමින් බැංකු ගිණුමක් HELP

csstudio

Member
Jul 20, 2016
657
82
0
ව්‍යාපාරයක නමින් බැංකු ගිණුමක් HELP

ව්‍යාපාරයක නමින් බැංකු ගිණුමක් ආරම්භ කරන්න ඕනි වෙලා තියනවා.
Example- Account name- (company name) pvt ltd

මේක කරගන්න ඕනි ලිය කියවිලි මොනවද​? හොද බැංකු මොනවද​? කවුරු හරි සල්ලි දාපු ගමන් SMS alaert එකකින් හරි, නැත්නම් Online banking ක්‍රමයෙන් හරි Account balance එක බලා ගන්න පුලුවන් පහසු කම තියෙන්නත් ඕනි
 
Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :P මචං ඕකට කියන්නේ current account එකක් හදනවා කියලයි, එකට උබට ඕනි වෙනවා දැනට උබලයි business එක register කරපු BR (Business Registration Doccument) එකයි, දැනට current account එකක් තියෙන කෙනක් සාක්ෂි විදියටයි (අත්සන් කරන්න) :yes: සම්පත් බැංකුවේ හදහන් උන් වැඩේ එලට කරලා දෙනවා account එකට සල්ලි දැම්මත් ගත්තත් කෙලින්ම උබේ phone එකට SMS alert එකක් එවනවා account balance එකයි අනම් මනම් ඔක්කොමත් එක්ක :yes:
     
    අලුතෙන්ම පටන් ගන්න යන බිස්නස් එකකට accountඑක open කරන්නෙ. මමත් හිතුවේ සම්පත් එක තමයි. තාම ව්‍යාපාරය ලියාපදිංචි කරේ නැ. ඒක ලියාපදිංචි කරපු අලුතම account එකක් හදන්න පුලුවන් වෙයිද​?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අලුතෙන්ම පටන් ගන්න යන බිස්නස් එකකට accountඑක open කරන්නෙ. මමත් හිතුවේ සම්පත් එක තමයි. තාම ව්‍යාපාරය ලියාපදිංචි කරේ නැ. ඒක ලියාපදිංචි කරපු අලුතම account එකක් හදන්න පුලුවන් වෙයිද​?

    hadanna puluwan .....bank eken bank ekata branch eken ekata....acount eka start karanna daanna one gana wenas wenawa.....

    samaharawita 20K wennath puluwan 1lak wennath puluwan....​
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Ok umbe Account eka PVT limited ekak nam..

    Business eka registration karaddi hamba une incoporated ceritifcate eka one..
    Form No 18 onee..
    Form No 01 one..

    Oya thunama unbe companay eka nam eka thiyenna one umba gaawa..
    Directorslage ID copies
    Secretary Seal eka..
    Chairman seal eka
    Director seal eka

    Eta passe aragena palayan 25000 k bankuwata oya documebts ekka..

    Giyama ub denawa applications..
    Appplications fill karapan..

    Eta passe application fill karama un kiyai umbata minutes of meeting kiyala ekak hadanna kiyala..
    Ekedi umbala ge directorsla set eka ekathuwela meeting ekka thibba, a meeting eke theeranyak gatta chairman menna meya kiyala..eka thibba date eka menna me dawasa...thibba time eka menna me welaawa..kiyala okkoma daala umbalage company eke letter head ekaka eka typ karala...directorslage, charimenge, company seretary ge sign gahala seal gahala..
    Haduwe secretary visin kiyala secretary ge seal ekath gahala depan..

    A wagema umbalata monada wenna one service kiyalath ekema daapan ethakota lesi..
    Cheque siging authorities meyata kiyalaath ekema dapan

    Online banking, sma banking and all..

    Eta passe salli gewala hadaganin account eka echcharaai..

    Me tika therunaada manda. Oka thamai scne eka...
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අලුතෙන්ම පටන් ගන්න යන බිස්නස් එකකට accountඑක open කරන්නෙ. මමත් හිතුවේ සම්පත් එක තමයි. තාම ව්‍යාපාරය ලියාපදිංචි කරේ නැ. ඒක ලියාපදිංචි කරපු අලුතම account එකක් හදන්න පුලුවන් වෙයිද​?

    :yes::yes: එහෙම ගින්නක් නෑ බං, BR එක උබ ලග තියෙනවනම් ඕනි වෙලාවක පුළුවන් :yes::yes:

    සම්පත් එකේනම් 15ක් වගේ යන්නේ, හරියටම මීටර් නෑ 12ක් හෝ 15ක් වගේ අතර ගානක් ගියේ මටනම් :rofl:
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ව්‍යාපාරයක නමින් බැංකු ගිණුමක් ආරම්භ කරන්න ඕනි වෙලා තියනවා.
    Example- Account name- (company name) pvt ltd

    මේක කරගන්න ඕනි ලිය කියවිලි මොනවද​? හොද බැංකු මොනවද​? කවුරු හරි සල්ලි දාපු ගමන් SMS alaert එකකින් හරි, නැත්නම් Online banking ක්‍රමයෙන් හරි Account balance එක බලා ගන්න පුලුවන් පහසු කම තියෙන්නත් ඕනි

    mama commercial bank
    br ekai id ekai deed ekai witarai tawa guranter kenek ona a bank ekema hoda transaction histry ekak tiyena :yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Ok umbe Account eka PVT limited ekak nam..

    Business eka registration karaddi hamba une incoporated ceritifcate eka one..
    Form No 18 onee..
    Form No 01 one..

    Oya thunama unbe companay eka nam eka thiyenna one umba gaawa..
    Directorslage ID copies
    Secretary Seal eka..
    Chairman seal eka
    Director seal eka

    Eta passe aragena palayan 25000 k bankuwata oya documebts ekka..

    Giyama ub denawa applications..
    Appplications fill karapan..

    Eta passe application fill karama un kiyai umbata minutes of meeting kiyala ekak hadanna kiyala..
    Ekedi umbala ge directorsla set eka ekathuwela meeting ekka thibba, a meeting eke theeranyak gatta chairman menna meya kiyala..eka thibba date eka menna me dawasa...thibba time eka menna me welaawa..kiyala okkoma daala umbalage company eke letter head ekaka eka typ karala...directorslage, charimenge, company seretary ge sign gahala seal gahala..
    Haduwe secretary visin kiyala secretary ge seal ekath gahala depan..

    A wagema umbalata monada wenna one service kiyalath ekema daapan ethakota lesi..
    Cheque siging authorities meyata kiyalaath ekema dapan

    Online banking, sma banking and all..

    Eta passe salli gewala hadaganin account eka echcharaai..

    Me tika therunaada manda. Oka thamai scne eka...

    :yes::yes: PVT Ltd ekaknm oya tika karanna ona Sole ekaknm BR copy ekai ID copy address prove karanna recent bill ekak ehemai ona