i tried to do that but couldn't ..![]()
last night there was some matter with that..I couldn't activate either
it worked this morning.i tried to do that but couldn't ..![]()
it worked this morning.සහායිකාවෝ දාගෙන ඒ යන ගමන මම අර උඹව දාගෙන දවසක් කිඹුල් විලාවේ සිට මාලඹේට පැසෝ එකේ ආපු ආපු හැටි එක්ක ගලපලා බැලුවා.......සහයිකාවෝ ටික සුදුමැලි වෙලා ගල් වෙලා ඇති යන විදියට......

අදනම් මාලඹේ ඉඳන් ගෙදරටම කාර් එක අරන් ආව සිංහලු. අවුලක් වුනේ නෑ.කැඩිච්ච කකුලෙන්ම තමා ක්ලච් එක පාගන්න ඕනෙ. දැන්නම් ගානක් නෑ.
![]()
බොට පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරිද යකෝ.......
මට ආයේ ආයේ කියන්න බෑ......
මෙහේ නැවතිය..... 
බොට පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරිද යකෝ.......
මට ආයේ ආයේ කියන්න බෑ......
මෙහේ නැවතිය.....
![]()
මටත් ආයි කියන්න බෑ...
නැවතිලා බෑ යකෝ...මටත් ආයි කියන්න බෑ...
![]()
එහෙනම් හැමදාම වරෙන් ඩොටේ ඉදන්.....

බොට පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරිද යකෝ.......
මට ආයේ ආයේ කියන්න බෑ......
මෙහේ නැවතිය.....
![]()
උසී..උසී......නැවතිලා බෑ යකෝ...මටත් ආයි කියන්න බෑ...
![]()

උසී..උසී......
තොපි දෙන්න බල්ලො වගේ කා ගනියව්....
අපි බල්ලන්ට වගේ වතුර ගහන්නම්......තොපි දෙන්නට![]()
වැ.බ.ප.කි.ය.
(වැඩක් බලාගෙන පලයන් කිඹුලෝ යන්න) උසී..උසී......
තොපි දෙන්න බල්ලො වගේ කා ගනියව්....
අපි බල්ලන්ට වගේ වතුර ගහන්නම්......තොපි දෙන්නට![]()





කුකුළණි....
අළුත් වාහනයක් ගත්තෙමි.....ඇක්වා එකක්......
වාහනය නම් ලෙසට ම සුපිරියට ම තියන බව නොකියා ම බෑ......
වැඩේ සෙට් කරල, කරල දුන්නේ එළකිරි එකේ ම එකෙක් වන Creed1
ඌ ඊයේ දවල් වාහනය ගෙනත් ම දුන්න ක්ලිනික් එකේ දොරකඩට ම......
![]()
මූ මේකේ නම්බර් ප්ලේට් එකට කිඹුළෙකුත් ගහලයි තියෙන්නේ.....![]()

නෙදකින් ගොනා නැවතිය.නැවතිලා බෑ යකෝ...මටත් ආයි කියන්න බෑ...
![]()
වැලබලන්න තිබුන බොට ලයිව් ඩේටාත් ඉතුරුයි.
නෙදකින් ගොනා නැවතිය.වැලබලන්න තිබුන බොට ලයිව් ඩේටාත් ඉතුරුයි.
![]()





නැවතිලා බෑ යකෝ...මටත් ආයි කියන්න බෑ...
![]()

නෙදකින් ගොනා නැවතිය.වැලබලන්න තිබුන බොට ලයිව් ඩේටාත් ඉතුරුයි.
![]()
