දේහ ලක්ශ තමා ඒත් වෙනස්, යාලුව මෙහෙමයි දෙතිස් මහා පුරුශ ලක්ශන තියෙන්නෙ බුදු කෙනෙක්ට පනමයි, ඒක අසමසමයි.තරහක් නෑ මචෝ..සිරාවටම අහන්නේ..
දෙතිස් මහ පුරුශ ලක්ශන තියෙන්නෙ ශරීරයේනේ..ඒ කියන්නේ ඒවත් අයිති වෙන්නේ දේහ ලක්ශන කෙහෙම්මලටමයි නේද?![]()
ඔව් බන් කට්ට කාගෙන ගේම නාඩියට ගහන්න ඉන්නේ බං මම ඇලියොන් එකක්වත් පදින්න වයස 50 වෙද්දිවත්.


බය වෙන්න එපා මල්ලි. උඹටත් දවසක මම වගේ සල්ලි කාරයෙක් වෙන්න පුළුවන්.![]()






ජෝතිශ්‍ය කියන දේ 100% බොරුයි කියලම බැහැර කරන්නත් බෑ. මොකද එක අවුරුදු 5000ක් විතර තිස්සේ රැකීගෙන ආපු ශාස්ත්‍රයක් නේ. සමහරවිට ඊටත් පරණ ඇති.
මොකද අපි දන්න බෞද්ධ සාහිත්‍යට අනුව බුදුන්ටත් හදහනක් තිබ්බනේ, කියපු අනාවකිත් හරිගියා එකට අනුව. ළමයෙක් ඉපදුනාම හදහනක් හදපන් සම්ප්රදායක් විදිහට. නමුත් ඕක පස්සේ එලවන්න යන්න එපා කවදාවත්. හදල අල්මාරියේ දාල තියාගනින් ඒ ඇති. නැකත් අනංමනං ඔය කිසිම් දෙයක් මම පෞද්ගලිකව නං තකන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ කිසිම දෙකට ප්‍රමාද වෙන්න එපා මේ දැන් මේ මොහොත තමයි හැමදෙකටම සුභ වෙලාව කියල. ඕක බැහැර කරන්න එපා. නමුත් කරේ තියාගෙන හැම රෙද්දටම නැකත් බලන්නයි, හදහන් බල බල අර යන්තර මේ යන්තර දාන්නයි යන්න එපා. උබේ හිතේ ධෛර්යය තමයි හැමදේකටම මුල. ඔය යන්ත්‍ර දදා අනංමනං ඉලව් කරන එක මහා බොරුවැඩක්. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ කියල.
මේ ලෝකේ හොල්ලපු මිනිස්සු 4 5 දෙනක් අරන් බලපන් කිසිකෙනෙක් ඔය ජෝතිශ්‍ය පස්සේ දුවපු අයද කියල නෑ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, නමුත් ඕව අපිට ඕනේ නෑ කියල ජීවත් වෙන්න පුරුදුවෙයන් මචං. උබේ ශක්තිය, උබේ අප්‍රතිහත ධෛර්යය, උබේ පිරිසිදු සිත, සහ පිරිසිදු චේතනාවන් තමා උබේ දෛවය නිර්මාණය කරන්නේ. උබේ ශක්තිය උබ, ඔය ජෝතිශ්‍ය වත් වෙන කිසිදෙයක් වත් නෙමෙයි. හදහන බල බල එක එකා දහසකුත් දේවල් කියයි. ඒ සේරම දේවල් අමතක කරලා උබම උබේ දෛවය උබේ අත්දෙකෙන්ම ලියපන්.
කොටින්ම කියනවනං උබේ හදහනත් උබම තමයි.
දේහ ලක්ශ තමා ඒත් වෙනස්, යාලුව මෙහෙමයි දෙතිස් මහා පුරුශ ලක්ශන තියෙන්නෙ බුදු කෙනෙක්ට පනමයි, ඒක අසමසමයි.
මමයි උබයි ගත්තොත් අපි දෙන්නගෙම පෙනුම වෙනස් උනාට අන්ග ලක්ශන වලින් සමානයි උබේ විශේශ දෙයකුත් නැ මගෙ විශේශ දෙයකුත් නැ,පොදුවෙ බැලුවොත් අපි ඔක්කොම එක සමානයි,


හොදමයි අයියේ. සාදු සාදු සාආආආආඅ......
ප.ලි. : අපේ ගෙදරට ස්කයිප් වලින් කෝල් එකක් ඒවිද දන්නෙත් නෑ.![]()
අම්මටහුඩු..! යකෝ එරෝසනයා අපි හිතුවට වඩා හෙන දැනුමක් තියෙන එකෙක් නේ. ආර්ථික විද්‍යාව කියන්න ගිහින් තමයි පොඩ්ඩක් චාටර් වුනේ.![]()
මොනවා වුනත් මම නම් දැන් එරෝසන් ආණ්ඩුවට කඩේ යන එකට බනින්නේ නෑ බන්. මොකද එරෝසන් නියෝජනය කරන්නේ මේ රටේ බහුතරයකගේ ජන මතය නිසා.![]()

ආර්තික විද්‍යාව චාටර් නැ ඒක තමයි මම මෙතුවක් එලකිරි එකේ දාපු පට්ටම කමෙන්ට් එක.අන්ග ලක්ෂන විද්‍යාව හා චර්යා විද්‍යාව වගේ දේවල් බොරු නෙමෙයි. සාමාන්‍ය මිනිහෙක්ට වුනත් තව කෙනෙක්ගෙ පෙනුම/වැඩකරන හැටි බලල මේ කෙනා මොන ජාතියෙ කෙනෙක්ද කියල තීරනය කරන්න පුලුවන්. ඒවගෙ ගැඹුරට ගියපු විෂයයන් තියෙනව. ඒකාලෙ ජේ ආර් වුනත් ගතිගුන තුනක් කියල ඒ ආයගෙන් පරිස්සම් වෙන්න කියල තිබුනා. ඒව සහතික ඇත්ත.එක නම් මචන් මම් හරියටම දන්නෙ නැ කොහොමහරි කිවා විතරයි දන්නෙ. උපන් වෙලාව බලල කිවත් අංග ලක්ශන බලලා කිවත් දෙකම එකවගෙ පලක් නැති සාස්තරනෙ බන්

ශාස්ත්‍රයක් අවුරුදු 5000ක් හෝ ඊට වැඩි උන කියල, එකෙන් කියන්නේ නැහැ එක සත්‍යයක් කියල. මිනිස්සු ඉරට, ඉර දෙය්යෝ (සුර්ය දේව ) කියල හිතාගෙන මානව සංහතියෙ පටන් ගැන්ම ඉදන් වන්දනා මන කරනවා. අදත් සමහර මිනිස්සු එහෙමෙයි.
අන්තිමට මම අද පාරේ සිම් විකුණනවා කුඩයක් ගහන්. ..........ලිඳේ.












එහෙම කියන්න අමාරුයි නේද?දේහ ලක්ශ තමා ඒත් වෙනස්, යාලුව මෙහෙමයි දෙතිස් මහා පුරුශ ලක්ශන තියෙන්නෙ බුදු කෙනෙක්ට පනමයි, ඒක අසමසමයි.
මමයි උබයි ගත්තොත් අපි දෙන්නගෙම පෙනුම වෙනස් උනාට අන්ග ලක්ශන වලින් සමානයි උබේ විශේශ දෙයකුත් නැ මගෙ විශේශ දෙයකුත් නැ,පොදුවෙ බැලුවොත් අපි ඔක්කොම එක සමානයි,

හරි ඒ ලක්ශන තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි කියමුකෝ...
දැන් ඔය කාලේ.(සිදුහත් කුමාරයගේ කාලේ)මිනිස්සු කොහොමද දෙතිස් මහා පුරුශ ලක්ශන ගැන දන්නේ..සෘෂිවරු කියලද?![]()
ඒ සම්බන්දව නම් බුද්දාගමේ සදහනක් නැ මචන්, දෙතිස් මහා පුරිශ ලක්ශන බලල පමනක් තිසරන සරන ගිහින් රහත් උන අය ඉදල තියෙනව.
හරි ඒ ලක්ශන තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි කියමුකෝ...
දැන් ඔය කාලේ.(සිදුහත් කුමාරයගේ කාලේ)මිනිස්සු කොහොමද දෙතිස් මහා පුරුශ ලක්ශන ගැන දන්නේ..සෘෂිවරු කියලද?![]()
ඔය දේවල් අල්ලලා දන්න. වෙන වැඩක් නැතිනම් කර්මය ගැන තියෙන පොත් කියවන්න. මට තේරෙන විදියට කර්මය පදනම් කරගත් බුදුදහම තුල කර්මය ගැන මුල ඉදන් අගට ඉතාම ගැබුරට විස්තර කරනවා. මොකද එක බුදුදහමේ පදනම නිසා. කර්මය ඇතිවන විදිය (සිතිව්ලිලි වලින් ඉදන්), එක පලදෙන ක්‍රියාවලිය ඉතා ගැබුරින් කියල දුන්න.
ඒ අනුව මනුස්සයෙක් ඉපදෙන වෙලාවයි කර්මයයි අතර කිසිම සම්බන්දයක් නැහැ. බුදුදහමේ කොතනකවත් මනුස්සයෙක් ඉපදෙන වෙලාව ගැන එහෙම කියල නැහැ, එක සත පහක වැඩක් නැති දෙයක්. කර්මය පල දෙන හැටි ප්රත්ක්යක්ෂයෙන් දැනගන්න, අරහත් හෝ ඉහල මාර්ගපල හෝ ධාන්‍ය තිබිය යුතයි. සාමාන්‍ය මිනිස්සුට කර්මය එදිනෙද පලදෙන හැටි දැනගන්න බැහැ.
නමුත් ජෝතිශයෙන් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට සරල ගණිත විදියකින් කර්මය හෝ සුබ අසුබ ගැන කියන්න පුළුවන් කියල. මනුස්සයෙක් ඉපදෙන වෙලාව ඒ තුල සම්බන්දයක් තියෙනවා කියල.
මට නම් හිතෙන්නේ මේක බොලද, anti-Buddhist දෙයක් විදියට.


දේහ ලක්ෂන විද්‍යාවෙන් හරියට අනාවැකි කියන්න පුලුවන්. ඒත් ඒතරම් දක්ෂ මිනිස්සු දැන් නැහැ. ඒ විෂය දැන් පාවිච්චිවෙන්නෙ මිනිස්සුන්ගෙ පෞර්ෂයන් නිරීක්ෂනය කරන්න මිසක් අනාවැකි කියන්නම නෙමෙයි.
හරි ඒ ලක්ශන තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි කියමුකෝ...
දැන් ඔය කාලේ.(සිදුහත් කුමාරයගේ කාලේ)මිනිස්සු කොහොමද දෙතිස් මහා පුරුශ ලක්ශන ගැන දන්නේ..සෘෂිවරු කියලද?![]()


ඒ සම්බන්දව නම් බුද්දාගමේ සදහනක් නැ මචන්, දෙතිස් මහා පුරිශ ලක්ශන බලල පමනක් තිසරන සරන ගිහින් රහත් උන අය ඉදල තියෙනව.
ඒක ශාස්තයක් වෙන්ඩ ඔනෙ භාරතයේ තිබ්බ ඒ ශාශ්තයෙන් කෙල පැමිනි අයවලුන් පමා බුදු දහම පිලිගෙන පැවදි උනා රහත් උනා ඒකයි අපි එකෙන් ගන්ඩ ඔනෙ ලොකෙ අනේක විද ශාශ්තයන් තියෙනව ඒව අතරීන් දෙලොවට යපතක් වෙන දේ අපි පිලි ගන්ඩ ඔනෙ.
ඒ විතරක් නෙමේ බුද්ධ අරහන් වගේ වචන අහල බුදු හාමුදුරුවො ලගට ඇවිත් රහත් උන අය ගැන ධර්මයේ තියෙනව.බුද්ධ අරහන් කියන්නෙ වචන වල තේරුම ගැන සෙවීමක් භාරතයේ තිබ්බ , ඒව හෙවුවෙ ඇයි කියනවනම් ඒක තමයි පින.කතාවට කියන්නෙ සිදුහත් කුමාරය බිහිවෙද්දි භාරතය තිබ්බෙ පිනෙන්ඩ ලන් උන පියුම් වගේ කියල, බුදු හාමුදුරුවො ඒ පියුම් වලට වතුර ඉසල පුබුදු කරල නිර්වානය වෙත යැවීම කරේ.

ඇයි එහෙම කියන්ඩ බැරි හිතපන්, උබයි මමයි පෙනුමෙන් අසමාන උනාට ලක්ශන වලින් සමානයි.උබ හො මගෙ විශේශ ලක්ශන නැ.එහෙම කියන්න අමාරුයි නේද?![]()


දේහ ලක්ෂන විද්‍යාවෙන් හරියට අනාවැකි කියන්න පුලුවන්. ඒත් ඒතරම් දක්ෂ මිනිස්සු දැන් නැහැ. ඒ විෂය දැන් පාවිච්චිවෙන්නෙ මිනිස්සුන්ගෙ පෞර්ෂයන් නිරීක්ෂනය කරන්න මිසක් අනාවැකි කියන්නම නෙමෙයි.![]()
..අර ෂර්ලොක් වගේ පාවිච්චි කරන උනුත් ඇති නේද?