1. AnGeLHuNteR

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    අන්න මගේ පෝස්ට් එකක් ඇත්ත වේගෙන යනව. ඒ පැත්තට එන්න http://www.elakiri.com/forum/showthread.php?t=1631469
  2. AnGeLHuNteR

    කෙල්ලන්_සටනට_බසියි

    ඔව්, කතාව ඇත්ත.:yes: නැත්නම් කෙල්ලො මේවා හිතේ තියාගෙන ඉඳලා එලියට දාන්නෙ මොකටද?:rofl::rofl:
  3. AnGeLHuNteR

    කෙල්ලන්_සටනට_බසියි

    ඔය සෙට් එකේ ෆේස්බුක් පේජ් එක මෙතන තියෙනව මුල් පෝස්ට් එකට දාපන්. ගිහින් වැඩක් දෙමු :angry::angry: https://www.facebook.com/StreetHarassmentHurts
  4. AnGeLHuNteR

    Adsense to HNB wire Transfer

    thanks :D
  5. AnGeLHuNteR

    නංගි තව ටිකක් පද්දන්න

    ඔය පෝස්ටරේ තියෙන විහිලුව මහා ලොකු හැරස්මන්ට් එකක්ද?:rofl:
  6. AnGeLHuNteR

    රට කොච්චර අමුතුද.

    කවුද කොහෙදිද උතුරු කොරියාව සමාජවාදී රටක් කිව්වෙ
  7. AnGeLHuNteR

    රට කොච්චර අමුතුද.

    කතාව ඇත්ත. ලන්කාවෙ මිනිස්සුන් උගත් බුද්ධිමතාට වඩා කසිප්පු බීල පාරෙ නටල. ගුටි ඇනගන්න එකාට හිත යටින් කැමතියි.
  8. AnGeLHuNteR

    රට කොච්චර අමුතුද.

    මරා දිගටම හිටියත් ඔය වගේ වෙනව:rofl::rofl::P
  9. AnGeLHuNteR

    රට කොච්චර අමුතුද.

    ලන්කාවෙ මිනිස්සු වාසනාවන්තයි.
  10. AnGeLHuNteR

    kellek kamatta ahuwoth mokada kiyanne?

    උඹ ඔහොම හිතනකන් කෙල්ලෙක් උඹෙන් අහන්නෙ නැහැ:baffled: හේතුවක් ඇතුව සිරාවට කිව්වෙ.;)
  11. AnGeLHuNteR

    kellek kamatta ahuwoth mokada kiyanne?

    අහින්සකයෙක්ව අමාරුවෙ දාන්නද හදන්නෙ?:sorry::sorry:
  12. AnGeLHuNteR

    Adsense to HNB wire Transfer

    mama adsense verify venna damma ban, account eka wire tranfer walata hadaganna puluwan neda
  13. AnGeLHuNteR

    ආණ්ඩුවට සිකිලා වගේ නේද?

    :rofl::rofl: මේ කතාවට එකඟ වෙන්න පුලුවන්, ඒකාධිපති මුහුවරක් තියෙන ඕනම ආන්ඩුවක් වැටෙන්න යනකොට මේ වගේ ලක්ෂන පහල වෙනව. හරියට ගත්තොත් මේ ආන්ඩුවට තවත් යුද්ධෙ මාකට් කරගෙන ඉස්සරහ යන්න බව තේරිලා තියෙනව. ඒක නිසා ආන්ඩුව බලන්නෙ කොහොමහරි හොඳින් හරි නරකින් හරි බලේ රැඳිල ඉන්න.ඊටපස්සෙ ගේම් ගහනව,මගෝඩි වැඩකරනව...
  14. AnGeLHuNteR

    kellek kamatta ahuwoth mokada kiyanne?

    ටිකක් කල් ඉල්ලගෙන හිතල බලල උඹ කැමති තීරනයක් ගනින්. සමහරවිට ටික දවසක් යනකොට කෙල්ල ගැන කැමැත්තක් එයි. ඒක නිසා හදිස්සිවෙන්න එපා. මමනම් කියන්නෙ යාලුවෙලා ටිකක් කල් ආශ්‍රය කරල බලන්න.
  15. AnGeLHuNteR

    Adsense to HNB wire Transfer

    check eka enna kochchara kal yanawada? :oo:

    No contents