බුද්ධාගම නිසා මිනිස්සු මැරුනෙ නැත්තෙ ඉස්සර දැන් දැන් සමහර රටවල බෞද්ධාගම නිසත් මිනිස්සු මැරෙනව. තලේබාන්ලව කොපි කරන්න ගියොත් ලන්කාවෙත් ඉස්සරහට වෙයි.
ජරා වැඩක් මම දන්නෙ නැහැ. දේශපාලන ව්‍යාපාරයක හදවත ලෙස සැලකෙන්නෙ ශිෂ්‍ය ව්‍යාපාරයයි. එතන ජවිපෙ ඉන්නව. මම ශිෂ්‍ය දේශපාලනය තරයේ අනුමත කරනව. හරිනම්...