bambuwa tamai ..un kohewat kiyala na sinhala buddhist rate pradana jatiya agama kiyala ..un kiyannema hamoma samanai kiyalai..danna magulak kiyawapan ban...








එහෙම ඉන්න බැරිනම් ඉල්ලන් ඇරවගනින්ehenam ithin arala yanakan sahajiwanen idapan![]()

ඔය කොයි ආගමකටවත් උවමනාවට වඩා මිනිස්සුන්ව පාලනය කරන්න දෙන්න හොඳ නැහැ. ලෝකෙ දැනට තියෙන යුද්ධවලින් සීයට අනූවක්ම ආගම් නිසා ඇතිවුන දේවල්. ආගම් නිසා මිනිස්සු දහස්ගනන් මැරෙනව. ඒක නිසා සියලු ආගම්වල බලය සීමාසහිත වියයුතුයි.bambuwa tamai ..un kohewat kiyala na sinhala buddhist rate pradana jatiya agama kiyala ..un kiyannema hamoma samanai kiyalai..danna magulak kiyawapan ban...![]()
ඔය කොයි ආගමකටවත් උවමනාවට වඩා මිනිස්සුන්ව පාලනය කරන්න දෙන්න හොඳ නැහැ. ලෝකෙ දැනට තියෙන යුද්ධවලින් සීයට අනූවක්ම ආගම් නිසා ඇතිවුන දේවල්. ආගම් නිසා මිනිස්සු දහස්ගනන් මැරෙනව. ඒක නිසා සියලු ආගම්වල බලය සීමාසහිත වියයුතුයි.


ඔය කොයි ආගමකටවත් උවමනාවට වඩා මිනිස්සුන්ව පාලනය කරන්න දෙන්න හොඳ නැහැ. ලෝකෙ දැනට තියෙන යුද්ධවලින් සීයට අනූවක්ම ආගම් නිසා ඇතිවුන දේවල්. ආගම් නිසා මිනිස්සු දහස්ගනන් මැරෙනව. ඒක නිසා සියලු ආගම්වල බලය සීමාසහිත වියයුතුයි.
බලපන් LTTE එකෙන් බෝම්බ පුපුරුවද්දී , සිංහල මිනිස්සු මැරෙද්දි මුන් කොහෙද හිටියේ.
පලස්තීනයට එල්ල කරනු ලබන ඊශ්‍රායල ප්‍රහාර නතර කරන ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (08) පෙරවරුවේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් ගාලූපාරේ - කොල්ලූපිටියේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන මංතීරුවේ රථවාහන තදබදයක් ද හට ගත් අතර, විරෝධතාවයෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ගොස් සංදේශයක් ද භාර දීමට උත්සාහ කළා. නමුත් එය භාර නොගත් බවයි එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් කියා සිටියේ. අනතුරුව ඔවුන් එම සංදේශය තානාපති කාර්යාලය ඉදිරිපිට පිහිටි දොරටුවේ වීදුරුවක අලවා එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
Source http://www.hirunews.lk/sinhala/89062
QUOTE=AnGeLHuNteR;16990450]එහෙම ඉන්න බැරිනම් ඉල්ලන් ඇරවගනින්![]()
දැන් කැම්පස් ඇතුල් ජේ වී පි එකට බලයක් නැහැ බන්
පෙරේටුගාමී සමජවාදී කියලා ජේවීපී එකඟ කැඩුන අය තමයි
අන්තරේ අරන් ගියේ
උදුල් ප්රෙමර්ත්නලා
සුජිත් කුරුවිටලා
එකෙක්වත් නැහැ දැන්
උන් jvp එකෙන් කැඩුනේ
උන්ගේ මතවාද ගැලපුනේ නැති නිසා
ජේ පි පි එකට වැඩක් ගන්න පුළුවන් වීමල විරව්න්ෂ්ටත් වඩා දක්ෂ මිනිස්සු
මේ හේතුව නිසා ජේ වී පි එකන් අයින් කළා
එයලට තිබුන ප්‍රදාන විවේචනය තමයි
1ඊලාම් අරගලය විමුක්ති අරගලයක් කීම. මේක තාමයි ප්‍රදාන හේතුව. වැරදි දෙකට කෙසේ උනත් ජේ වී පි එක ඇතුලේ ඉඩක් නැහැ. ජේ වී පි ස්ථාවරය තමයි කොටි ත්රස්තවාඩි කියන මතය. එකට එකග නැති අයව ඔක්කොම ඉවත් කළා.
2 අදික ට්‍රොස්කි වාදියෝ වීම( අහසේ විප්ලව කරන්න බැහැනේ)
3 තමයි විශ්වවිද්‍යාල නවක වාදය පිලිබඳ ප්රශ්නය හා ආත්මාර්ථකාමී මතවාද පෝෂණය
( විශ්ව විද්‍යාල වලින් එලියට යන ගොඩ දෙනෙක් යුතුකම් ගැන කතා නොකර අයිතිවාසි කම් ගැන විතරක් කතා කරන එක)
4 කල්ලිවාදය
මේ කරුණු නිසා ගොඩක් ජවිපේ සාමාජිකයෝ නෙරපනු ලැබුවා
ජේ වී පි එක ආඩි හත්දෙනාගේ කදහලිය නොවන්නේ එකයි
කොච්චර දැඟලුවද කිව්වොත් දඟලල අන්තිමට ජාත්‍යන්තරයට බෞද්ධ හික්ෂුව ත්‍රස්තවාදියෙක් වුනා. කාටද ආඩම්බරkawuda illan aragatte kiyala dakkane

කොච්චර දැඟලුවද කිව්වොත් දඟලල අන්තිමට ජාත්‍යන්තරයට බෞද්ධ හික්ෂුව ත්‍රස්තවාදියෙක් වුනා. කාටද ආඩම්බර![]()
pala wenima de buddagama nisa minissu marenne naha...ilaga deya mama kiyanne buddagama magin palanaya karanawa kiyala nemei..buddagama saha sinhala minissu kiyana aya pramukatwaya denna oni..eken kiyanne na anit ayawa paga gena inna oni kiyala...mchan mata puluwan nam oppu karala pennapan buddagama merata pradana agama ekata pramukatwaya denna oni kiyala jvp 1a nayakayo kiyapu eka katawak..un kiyanne hamoma eka samanai..katawat wisheshayak na kiyala...
illaga de tamai jvp 1a campus 1a atule karana jara wade..antare rukadayak karan un campus kollanwa kade yawanawa..umba eka anumata karanawada...matakada japure samanthwa marapu widiya .hetuwa mokakda...?rag 1ta wiruudawa hadak nagima..a dawas wala mata mataki bimal rathnayakgen oka ahuwama kiuwe dan karanna oni wairaya wapirima nemei kiyala..but un campus atule mokakda karanne...
illaga de tamai mahindaya kamati una parliment seat 30 denna..a arenna ministry kam denna..eth me panditayo tika gattada nane...eka un waradda gatta eka tanak mata hitenne..un ehema ministry tikak aran hariyata karala pennuwa nam unta mita wada sahenna chanda hamba wenawa...
onna oya karana nisa tamai mama nam jepponta kamati nathe...natnam anit pathen baluwama nam hodai...un witarai asadaranayata wiruddawa kata karanne...habai mata tiyenne prashne tamai umbalata matakada ranilge kale oni welawaka baluwoth mun lipton wata raume...mahaindata wiruddawa kiyala karapu ewage loku udgoshanayak tama kale naha...
attatama kiuwot ranilge wada piliwelama eta wada hodata mahinda karanawa sudu sarama adan...(kotinta gahapu eka arenna)...
ඔව් බන් මීහරක් හැත්තට කොච්චර කිඋවත් ත්රෙන්නේ නැහැ
ow machan api miharak thama ban,mewa peni peni jiwath wenna labuna eka.me rate inna hama nayakayama unge wasiyta misak ratata hena gahala giyath wadak naha.anith de hamuduwanta gahapu eka katawath ganak nathiwa giya.mokada samaharak ewun sahajiwane aluth trend eka
බුද්ධාගම නිසා මිනිස්සු මැරුනෙ නැත්තෙ ඉස්සර දැන් දැන් සමහර රටවල බෞද්ධාගම නිසත් මිනිස්සු මැරෙනව. තලේබාන්ලව කොපි කරන්න ගියොත් ලන්කාවෙත් ඉස්සරහට වෙයි.
ජරා වැඩක් මම දන්නෙ නැහැ. දේශපාලන ව්‍යාපාරයක හදවත ලෙස සැලකෙන්නෙ ශිෂ්‍ය ව්‍යාපාරයයි. එතන ජවිපෙ ඉන්නව. මම ශිෂ්‍ය දේශපාලනය තරයේ අනුමත කරනව. හරිනම් ශිෂ්‍යයොන්ගෙ අඩුපාඩු වෙනුවෙන් පෙනී ඉන්න ඕන දෙමව්පියො ඒත් දෙමව්පියො නිවට වෙලා ඉන්න අතරේ බාධක මැඩගෙන තමන්ගේ සහ අනාගතේ දරු පරපුරේ ශිෂ්‍ය අයිතින් රැකගැනීම වෙනුවෙන් පෙනී ඉන්න එඩිතර ශිෂ්‍යන්ට මීට වඩා සමාජයෙ ගෞරවය ලැබිය යුතුයි.
අනිත් උන්ගෙ ආණ්ඩුවෙ පොඩි පොඩි අමාත්යන්ශ ලැබුන තමයි. ඒත් ඒවා දීලා පල නොකිය පලා බෙදුව. ඉරිසියාකම් කරා, යටින් කැපුව. කොහොමත් ආන්ඩුව අනුන්ගෙ වාහනයක් නිසා ජවිපෙ ඒකෙන් බැස්සා.
මචං හමුදුරුවට ගහපු එකාට නීතියෙන් දඩුවම් කරනවා ඇරෙන්න. අපිට වෙන විදියකින් ප්‍රශ්නේ විසදන්න බැහැනේ
දැන් බලපන් ඥානසාර සමුදුරුවෝ ත්‍රස්තවාදියෙක් විදියට නම් කෙරුන.
එක හොදද????
මිනිඩ්ස්සු කලබල වෙලා කරපු වැඩෙන හම්දුරුවෝ නේද අන්තිමට වැරදි කරය උනේ
ඕකයි මැච් සින් එක
ත්රුම් ගන්න කැමති නැහැ වගේ උබලා


koheda ban buddagama nisa minissu marenne..mata kiyapan mona rateda kiyala...buddagama nisa kesewetat anit un nisa nam buddagame minissu marenawa...
shishya deshapalana kiyanne ekak..eka issarahata dagena jara wada karana eka tawa deyak....
koheda ban podo podi amathiyansha..pradanama amatikam 4k labuna..chandrikage kale...unta ewa hariyata karala pennana tibba..anduwa kiyanne anunge wahanayak tamai...habai anunge wahane idan puluwan taram chanda ekatu kara ganna tibba...balapan hama chandekadima jeppo kochara kagahuwat chanda kochara aduda kiyala....
මචං හමුදුරුවට ගහපු එකාට නීතියෙන් දඩුවම් කරනවා ඇරෙන්න. අපිට වෙන විදියකින් ප්‍රශ්නේ විසදන්න බැහැනේ
දැන් බලපන් ඥානසාර සමුදුරුවෝ ත්‍රස්තවාදියෙක් විදියට නම් කෙරුන.
එක හොදද????
මිනිඩ්ස්සු කලබල වෙලා කරපු වැඩෙන හම්දුරුවෝ නේද අන්තිමට වැරදි කරය උනේ
ඕකයි මැච් සින් එක
ත්රුම් ගන්න කැමති නැහැ වගේ උබලා