යකෝ මුන්ට හෙන ගහනව බන්.


මේ මහින්දයගෙ අම්මගෙ අප්පගෙ බූදලේද?

පුදුම මහජන මුදල් නාස්තියක් බන් වෙන්නේ 

කතා කරල වැඩක් නෑ. මම පහුගිය මාස කීපයේම වැඩ කරේ ඔතන ගිය මාසෙත් හම්බන්තොට පරිපාලන සංක්‍රීරණයේ පහල තියෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සෙක්ෂන් එකේ සර්වර් රූම් එක අප්ග්‍රේඩ් කරා. ඒ වැඩේට මමයි තව 3න් දෙනෙකුයි ගියේ මාස 3කට විතර පස්සේ එතකොටයි මම මේ කියන්න යන වෙනස තේරුනේ.
යකෝ මේලෝ වැඩක් නැතිව අම්බානෙකට රජයේ සේවකෝයෝ අරන් දේශපාළන උවමණාවලට.


නාමල් බේබිගෙ වැඩලු 



උබලට කියන්න අපි මුලින් වැඩ කරන කොට පිළිගැනීමේ නිළදාරිණියන් එකයි හිටියේ දැන් දෙන්නෙක් ඉන්නව එකෙක් පස්සේ එකෙක්. උන් දෙන්න බැලුවත් ඇත්තන් හුච පච ගගා ඉන්නව. නැත්නම් පත්තර බලනව. ඒත් නැත්නම් ඔලුව මේසෙට ගහන් ඉන්නවා





තව එක පොන්නයෙක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අැතුලේ මිනිස්සු ඉඳගෙන ඉන්න තැන සයිඩ් එකේ මේසයක් තියන් ඌ බැලුවොත් ඇත්තන් ලැපක් තියෙන් එක්කෝ ෆේස්බුක්, නැත්නම් කාඩ් ගේම් ගහනව.
තව එක සොන්නයෙක් ඒත් ඉන්නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අැතුලේ මිනිස්සු ඉඳගෙන ඉන්න තැන සයිඩ් එකේ මේසයක් තියන් දොර ලඟ ඌ මුකුත් කරන්නෑ ටිකක් වෙලා බලන් ඉන්නවා, ඉඳගන්නවා, ආපහු නැගිටනවා ටිකක් ඇවිදිනවා, ආපහු එනවා. ඉඳගන්නවා. බොරුවට මිනිස්සුන්ගෙන් අහනවා මොකද වෙන්න ඕන කියල




තව එක වේසියෙක් ඉන්නවා සහකාර ප්රාදේෂීල ලේකම් කාර්යාලයේ ඇතුලේ පැත්තක මිනිස්සු ඉඳගෙන ඉන්න තැන ඒ ගෑනීත් කොයි වෙලේ බැලුවත් ඉයර් ෆොන් කනේ ගහගෙන වතුර බොනවා බෝතලේ මේස උඩ තියනවා, ෆොන් එක තද කර කර ඉන්වා.





තව සොන්නයො දෙන්නෙක් ඉන්නවා උන් දෙන්නා ඉඩම් කොමසාරිස් කාර්යාලයේ අර කලින් කිව්ව උන් වගේ එහාට මෙහාට කැරකි කැරකි ඉන්නවා. මොකද කරන්න වැඩක් නෑ



උනුත් බැලුවොත් ඇත්තන් දෙන්න එකතු වෙලා ෆෝන් තද කර කර ඉන්න එක තමයි කරන්නේ 


තව අලුත ආපු ගෑනු දෙන්නෙක් ඉන්නවා ගිණුම් අංශයේ උන් දෙන්නටත් වැඩක් නෑ පත්තර බලන එක තමයි හැම තිස්සෙම කරන්නේ




තව එකෙක් ඉන්නවා නලු බට්ට වගේ ගයාන් අලහප්පෙරුම කියල. රථවාහන එකේ. ඌ මාත් එක්ක ටිකක් ෆිට් උනා. ෆිට් උනත් අවලමා


එතෙන්ට ඩිරෙක්ට් ලයිසන් ගන්න එන උන් මරිසිය දාල උන්ගේ ලර්නර්ස් එකකට දානව. ඌට කල්ල මරේ 



උබලට කියන්නේ ඔය රථවාහන එකේ විභාග ශාලාව ලොකුයි ඒ සී මැෂින් බර ගානක් දාල තියෙන්නේ

ගොඩක් වෙලාවට ඕකේ ඉන්නේ දෙන්නයි. ඒත් ඔක්කොම ඒ සී මැෂින් වැඩ 

මමයි අපේ සෙට් එකටයි සිරාවට අවුල් හිතුන මෙහෙම මහජන මුදල් නාස්ති කරන එක ගැන. අනිවා ගොඩක් පත්වීමි දේශපාලන ගොටු ඇල්ලීම්වල ප්‍රථිපල තමයි. සමහර වැඩ කරන උන්ට හරියට අකුරු ලියාගන්නවත් බෑ



අම්මප මම ජනාදිපති නම් ඔය එකෙක්ටවත් අයිස් කෙලින්න දෙන්නෑ.



සිරාවටම කල කිරෙනව බන් ඇවිල්ලම බලාපන්කෝ මේකට මම කියන්නේ බොරුද කියල




Last edited:

