හම්බයන්ට කඩේයන ජෙප්පෝ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බලපන් LTTE එකෙන් බෝම්බ පුපුරුවද්දී , සිංහල මිනිස්සු මැරෙද්දි මුන් කොහෙද හිටියේ. මුන්ට දැන් තමයි දුක හිතිලා තියෙන්නේ. සල්ලි ටිකට බලයට කෑදර කමේ තමන්ගේ ආගම ජාතිය පාවල දෙන උන්ට චන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතල බලන්න.

    පලස්තීනයට එල්ල කරනු ලබන ඊශ‍්‍රායල ප‍්‍රහාර නතර කරන ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (08) පෙරවරුවේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් ගාලූපාරේ - කොල්ලූපිටියේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන මංතීරුවේ රථවාහන තදබදයක් ද හට ගත් අතර, විරෝධතාවයෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ගොස් සංදේශයක් ද භාර දීමට උත්සාහ කළා. නමුත් එය භාර නොගත් බවයි එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් කියා සිටියේ. අනතුරුව ඔවුන් එම සංදේශය තානාපති කාර්යාලය ඉදිරිපිට පිහිටි දොරටුවේ වීදුරුවක අලවා එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

    Source http://www.hirunews.lk/sinhala/89062

    මුන්ට කවුද බන් ජෙප්පො කියන්නේ,
    මුන්ට කියන්නේ
    (JVP) ජාතික වෙසීගෙ පුතාලා කියලා

    .
     
    • Like
    Reactions: Number 9

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගයන් මේකයි මචං

    රටේ වෙන දේවල් දැක දැක
    ආණ්ඩුව හරිද කියලා උබෙන්ම අහල බලපන්.
    ආණ්ඩුවේ බොහො වැරදි ඇත විපක්ශෙ ඉටත් වඩා වැරදි ඇත, ජෙප්පො ඉටත් හපන්ය :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට කවුද බන් ජෙප්පො කියන්නේ,
    මුන්ට කියන්නේ
    (JVP) ජාතික වෙසීගෙ පුතාලා කියලා

    .
    මේකටත් අම්බානට රිදෙයි, :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැබෑ සමාජවාදි නායකයා, රොහන විජේවීර සහොදරයාගෙ, ගමන පයින්......

    RW42112.jpg

    ***ජන ආකර්ශනයෙන් ධනවාදි ආණ්ඩු දෙකකට විරුද්දව කැරලි ඇති කරන ලදි.:cool::cool::cool:
    ---------

    යුගයේ මහා පම්පොරි සමාජවාදි නායක, අනුර දිසානායක යන වහනය....
    953vo9d3a52fdhrfg.jpg

    තල කැරැල්ල්ලක් ඔතා ගැනිමටවත් ජන ආකර්ශනය නොමැත.:P:P:P
    -----------

    වෙනස කොතනද??... සත්යයේ සටහන බුද්ධියේ විමසුමට....:cool::cool::cool:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ආණ්ඩුවේ බොහො වැරදි ඇත විපක්ශෙ ඉටත් වඩා වැරදි ඇත, ජෙප්පො ඉටත් හපන්ය

    සහතික ඇත්ත
    .......... JVP කියන්නේ අම්මා තාත්තා අදුරන්නේ නැති, ළංකාවේ ඉන්න වේසගනන්ට හම්බුවුනි අවජාතකොයො..........
    JVP කාරයන්ට කොහෙද රට ජාතිය ගැන කැක්කුමක්..........1990 මුල කාලයෙදි එන්ගල්න්තයට පැනලා ආපු JVP කාරයෝ LTTE කඩවලට ගිහිල්ලා කොටියාගෙ පෙට්ටි වලට සල්ලි දැම්මා, අපෙ හමුදාව උන්ගෙ උන්ව මැරුවා කියලා. මෙය සත්‍ය කාතාවකි. මෙගෙම දැසෙන් අනන්තවත් දැක තිබේ.

    .
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    721
    113
    Sri Lanka
    you don't have to be a muslim to stand for Palestine,you just have to be human. :)

    may be i'm hearing just one side of the story so please explain me.:)
    hamas terrorists fire missiles to Israel from crowded places. when Israel reacts to that , they show death children bodies. So actually hamas killing palastien innocent people & kids. just like LTTE did.:dull: So why you guys cheer for Hamas. ? :baffled:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    721
    113
    Sri Lanka
    දේශපලනේදී තරුණයන් තුල ideal දේශපාලන පක්ෂයක් ගැන සිහින මවනවා. එක ස්වාබවිකයි. හැම තරුණයෙක් තුලම ඒවගේ දේශපාලන පක්ෂයක් ගැන හින මවනවා. අපේම Lee Kuan Yew වගේ නායකයන් ගැන සිතනවා. බිෂණයට, දුෂණයට එරෙහිව කතා කරන, ප්‍රයෝගිකව ලංකාව සන්වර්දනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සහිත, නොසැලෙන ප්‍රතිපත්ති ඇති, ජනතාව පිළිගන්න දේශපාලන පක්ෂයකට අපි කවුරුත් කැමතියි.

    අපේ සිහින පක්ෂය ලංකාවේ නැහැ. හේතුව දේශපාලනේ ප්‍රයෝගික පැත්ත. දේශපාලනේ කියන්නේ ක්‍රීඩාවක්. උපරිම චන්ද ලබාගන්න පොරකෑම තමයි ඕන දේශපාලන පක්ෂයක් කරන්නේ. යුධ ජයග්‍රහණය, වංචා දුෂණ වලට එරෙහිවීම, ආර්ථික සංවර්දනය හොද දේශපාලන තුරුම්පු ටිකක් market කරන්න පුළුවන්.

    මෙතනදීත් වෙන්නේ ලංකාවේ පහුගිය කලේ වෙච්ච සිදුවීම් වලින් සමහර මුස්ලිම් ජනතාව නොසන්සුන් උන. බොරදියේ මාලු බාන්න හොද වෙලාව. උතුරේ සමහර LTTE පක්ෂ දෙමල ජනතාව යුද්දෙන් පස්සේ ආණ්ඩුවත් එක්ක මල. මේකත් ඉතා හොද අවස්ථාවක් බොරදියේ මලු බාන්න. උතුරේ ගිහිල්ල දෙමල ජනතාව සනසන වචන ටිකක් කියල (මේක පරිසමෙන් කරන්න ඕන සිංහල චන්ද නොකැඩෙන විදියට, එත් සමහර වෙලාවට අනාගන්නව), චන්ද ටිකක බාගන්න උත්සහ කර. මේවා හොදට අනුරලා, ටිල්වින්ලා, සොමවන්සල දන්නවා අපේ මෝඩයෝ නොදන්නවට.

    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයන් මේකයි මචං

    රටේ වෙන දේවල් දැක දැක
    ආණ්ඩුව හරිද කියලා උබෙන්ම අහල බලපන්.

    ආණ්ඩුව හරි නැහැ දුශනය වංචාව පවුල් සංස්තාව ස්ත්‍රි දුශකයො හොරු මංකොල්ල කාරයො පිරිලා ආණ්ඩුව ගෙදර යවන්න ඔන :yes::yes: රනිල්වයි මහින්දවයි දෙන්නවම ගෙදර යවන්න ඔන
    අනුර කුමරනම් හොදයි :cool: ජෙප්පොන්ගෙත් කැරි අදහස් තියෙන සෙට් එකක් ඉන්නවා නමුත් පක්ශයක් හැටියට ජෙප්පො හොදයි රටට වෙනසක් කරන්න මොනා උනත් එකෙ ඉන්නෙ මොලයක් තියෙන උන්:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සැබෑ සමාජවාදි නායකයා, රොහන විජේවීර සහොදරයාගෙ, ගමන පයින්......

    RW42112.jpg

    ***ජන ආකර්ශනයෙන් ධනවාදි ආණ්ඩු දෙකකට විරුද්දව කැරලි ඇති කරන ලදි.:cool::cool::cool:
    ---------

    යුගයේ මහා පම්පොරි සමාජවාදි නායක, අනුර දිසානායක යන වහනය....
    953vo9d3a52fdhrfg.jpg

    තල කැරැල්ල්ලක් ඔතා ගැනිමටවත් ජන ආකර්ශනය නොමැත.:P:P:P
    -----------

    වෙනස කොතනද??... සත්යයේ සටහන බුද්ධියේ විමසුමට....:cool::cool::cool:

    අම්මෝ දැන් ඉතින් මාසයක් විතර ඕක අල්ලන් දගලයි වේසි...උබ තාම ඉන්නේ 2003 වගේ...මේ 2014..:lol::lol::lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සැබෑ සමාජවාදි නායකයා, රොහන විජේවීර සහොදරයාගෙ, ගමන පයින්......

    RW42112.jpg

    රුසියාවට, කොමුනිස් පක්ෂයෙ උපකාර මත ඉගන ගන්න ගිය මේ විජෙවීර පිස්සාව 1963 වසරෙදී ලුමුම්බා විෂ්ව විද්‍යාලය දෙකට බෙදිමට තැත් කිරිමක් මත රුසියාවෙන් deport කරණ ලදි. ඉගනුම එතනින් අහවරයි. (only thing he learned while he was in Russua, was Russina Language)
    විජෙවීර පිස්සාගෙ පියා යනු Dr Wickramasingheගෙ ගෙදර වැඩ කරන ලද Lorry Driver
    මුට රුසියාවට යැමට උදවු කරන ලද්දේ
    Dr Wickramasinghe

    .

    .
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    දේශපලනේදී තරුණයන් තුල ideal දේශපාලන පක්ෂයක් ගැන සිහින මවනවා. එක ස්වාබවිකයි. හැම තරුණයෙක් තුලම ඒවගේ දේශපාලන පක්ෂයක් ගැන හින මවනවා. අපේම Lee Kuan Yew වගේ නායකයන් ගැන සිතනවා. බිෂණයට, දුෂණයට එරෙහිව කතා කරන, ප්‍රයෝගිකව ලංකාව සන්වර්දනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සහිත, නොසැලෙන ප්‍රතිපත්ති ඇති, ජනතාව පිළිගන්න දේශපාලන පක්ෂයකට අපි කවුරුත් කැමතියි.

    අපේ සිහින පක්ෂය ලංකාවේ නැහැ. හේතුව දේශපාලනේ ප්‍රයෝගික පැත්ත. දේශපාලනේ කියන්නේ ක්‍රීඩාවක්. උපරිම චන්ද ලබාගන්න පොරකෑම තමයි ඕන දේශපාලන පක්ෂයක් කරන්නේ. යුධ ජයග්‍රහණය, වංචා දුෂණ වලට එරෙහිවීම, ආර්ථික සංවර්දනය හොද දේශපාලන තුරුම්පු ටිකක් market කරන්න පුළුවන්.

    මෙතනදීත් වෙන්නේ ලංකාවේ පහුගිය කලේ වෙච්ච සිදුවීම් වලින් සමහර මුස්ලිම් ජනතාව නොසන්සුන් උන. බොරදියේ මාලු බාන්න හොද වෙලාව. උතුරේ සමහර LTTE පක්ෂ දෙමල ජනතාව යුද්දෙන් පස්සේ ආණ්ඩුවත් එක්ක මල. මේකත් ඉතා හොද අවස්ථාවක් බොරදියේ මලු බාන්න. උතුරේ ගිහිල්ල දෙමල ජනතාව සනසන වචන ටිකක් කියල (මේක පරිසමෙන් කරන්න ඕන සිංහල චන්ද නොකැඩෙන විදියට, එත් සමහර වෙලාවට අනාගන්නව), චන්ද ටිකක බාගන්න උත්සහ කර. මේවා හොදට අනුරලා, ටිල්වින්ලා, සොමවන්සල දන්නවා අපේ මෝඩයෝ නොදන්නවට.
    Jeppo unge upan jathiya agama amathaka karala wena wena jathi walata kade gihin thiyena chanda tikath nathi kara ganna hadanne
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පට්ට අලේ;16987938 said:

    එහෙනං දැන් මහින්ද ජනාධිපති කරල රටට වෙලා තියන විනාසෙට වගකියන්න ඕන තොපි තමයි කාලකන්ණි මූසල JVP හැත්ත. :angry::angry::angry:
    මහින්දට සපෝට් කලේ නැත්නම් අනිවා රනිල් දිනනව. එහෙනම් මෙලහකටත් කොටින්ට රටෙන් කෑල්ලක් දීලා. ජේවිපිය කරපු දෙයින් ඒක නැවතුනා. දැන් මහින්ද යුද්ධෙ සින්නක්කරව ලියාගෙන මිනිස්සුන්ව හූරගෙන කනව. :cool:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    රෙප් කපපු පොන්නයට කියන්නෙ...කොන්ද පන තියෙනවනම් නම කියල රෙප් කපපන්...පිරිමි එහෙමයි වැඩ කරන්නෙ...
    අනිත් එක කියන්න දෙයක් තියේ නම් මාව ක්වෝට් කරල පැහැදිලිව විස්තර සහිතව ඉදිරිපත් කරපන්..මම උබව මරාගෙන කන්නෙ නෑනෙ...
    (මට මේ රෙප් තියාගෙන කොටු පුරවගෙන ඉන්න ඕනෙ නෑ...මට රතු කොටු තිබුනත් ගනන් ගන්නෙ නෑ...මම මගේ කිසිම ත්‍රෙඩ් එකක රෙප් හිගා කාලත් නෑ...උබලට ඕන තරමක් කපපියව්,හැබැයි කපන්න හේතුවයි කපන එකාගෙ නමයි කියලා..):angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔලුවෙන් හිටගෙන දේශපාලනේ ඉගෙනගත්තම මේ වගේ වැරදි පේන්න ගන්නව. කාටවුනත් ඒක සාමාන්‍යයි. එතකොට නිල බලල බෙහෙත් දෙන්න ඕන. ජේවිපිය කරන දේවල් තේරුම් ගන්න සන්වේදී දේශපාලන ඥානයක් තියෙන්න ඕන. එහෙම නැති කිරෙන් බාල උදවිය කරන්නෙ රැස්වීමක් දැක්කගමන් ලේබලයක් ගහන් එකයි.

    ජනතා විමුක්ති පෙරමුනේ හැමදාම අන්ක විදියට මුලින්ම එලියට එන්නෙ තමන්ගෙ පක්ෂෙ ප්‍රතිපත්තියයි. එතනදි පුද්ගලය කවුද ආගම මොකක්ද ජාතිය මොකක්ද කියන දේට අඩු වටිනාකමක් තියෙන්නෙ.මෙතනදි ආගම් පහත්කොට සලකනව නෙමෙයි. ජේවීපිය ඇතුලෙත් සමාජවාදි භික්ෂු සන්ගමයක් තියෙනව. හැබැයි කිසිම ආගමක්, සහ ආගමික නායකයෙක් කරේ තියාගෙන නැහැ. ඒවගේම ආගම් ජාතිබේද මාකට් කරල චන්ද කඩන මේනියාවකුත් නැහැ. ජේවීපියට බෞද්ධයොන්ට කඩේ යන එක මහලොකු අමාරු වැඩක් නෙමෙයි.ඒවගෙම බුද්ධාගම පෙන්නල චන්ද මන්කොල්ල කන්නත් බැරිකමක් නැහැ. ඒත් ඒක පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනියි. බුද්ධාගමටවත් කඩේ යන්නෙ නැති පක්ෂෙ මුස්ලිම් උන්ට කඩේ යන්න කිසිම හේතුවක් නැහැ. ඕන දේශපාලන ළදරුවෙක්ට ඒ කාරනේ තේරෙන්න ඕන.
    ;)
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආණ්ඩුව හරි නැහැ දුශනය වංචාව පවුල් සංස්තාව ස්ත්‍රි දුශකයො හොරු මංකොල්ල කාරයො පිරිලා ආණ්ඩුව ගෙදර යවන්න ඔන :yes::yes: රනිල්වයි මහින්දවයි දෙන්නවම ගෙදර යවන්න ඔන
    අනුර කුමරනම් හොදයි :cool: ජෙප්පොන්ගෙත් කැරි අදහස් තියෙන සෙට් එකක් ඉන්නවා නමුත් පක්ශයක් හැටියට ජෙප්පො හොදයි රටට වෙනසක් කරන්න මොනා උනත් එකෙ ඉන්නෙ මොලයක් තියෙන උන්:P

    kari adhas monda ban
     
    Similar threads