1. ජන්තු අයියා

    යකෝ මේ!!!!!!!වෙන විකුනන්න ඒවා මුනට නැතුවද කොහෙ&#3503

    :rofl:..බුදු අම්බ්බේ...කාලීන අවශ්‍යතාවයක් නේ ඔය ගැජට් එක..කෙල්ලෝ පොර කකා ගනී..:rofl::yes:
  2. ජන්තු අයියා

    යේක අල්ල නෑ කියල තේරෙන්නෙ නෑනෙ

    මේවට ගහන්න ඕනේ උන්ට නෙමෙයි බං ,ගහන්න ඕනේ අපේ සහජීවන හතිකරේට.ඔකුං තමයි රට මුන්ට දෙන්නේ ටික ටික..
  3. ජන්තු අයියා

    කොහොමද මෙහෙම වෙන්නේ...?

    මම දන්නා හැටියට නම් ඕකට late registration කියලා කියන්නේ..මේක නිෂ්පාදිත වර්ෂය 1994 නිසා ලගදි ගෙනාපු බඩුවක් වෙන්න නම් බෑ..මොකද අවරුදු 3ක් පරණ ඒවා විතරයි ගේන්න පුළුවන්..එක්කෝ මගෝඩි වැඩක්,නැත්තන් ඉස්සර ගෙනත් හංගගෙන තිබ්බද දන්නෙත් නෑ,අනේ මන්දා හිතා ගන්න ටිකක් අමාරුයි මේ ගැන පරතරේට නොදන්නා නිසා.
  4. ජන්තු අයියා

    ජැකීගේ_ආප්පෙ

    ගින්දර කතාව..100% ක් එකයි මම..පුදුම කුහක යක්කු අපෙත් ඉන්නේ...
  5. ජන්තු අයියා

    යේක අල්ල නෑ කියල තේරෙන්නෙ නෑනෙ

    හුටා..උද්ගෝෂණයක් නේද මේ:baffled:..මම එක පාරට දැක්කේ කුණු බෑග් ගොඩක් වගේ...අයියෝ ෆාතිමා...:rofl::rofl:
  6. ජන්තු අයියා

    Van modifications

    මාලිංගගේ ඉවෝ එක ගැන කතා කලොත් ඉතිං ලොවෙත් නෑ..ඕක කන්වර්ශන් එකක්..කන්ඩම් කාර් එකක් අරගෙන තමයි බුවා වැඩේ කලේ..මම දන්නා සුබරු කරන පොරක් තමයි මාලිංගගේ වැඩ ටික කරන්නේ..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කෝ බං කුකුල්ලු ටික?පල්සර් ක්ලබ් එක පාලුවට ගිහින්නේ..හරිදුට දැන් කොහොමද දන්නේ නෑ...
  8. ජන්තු අයියා

    ෆේස් බුක් වැරදුන ඇපල් ඇඩ් එක..

    :lol::lol::lol::lol: කැත කේස් ඒක යකෝ.....මටත් ඔහොම වෙලා නැතුවම නෙමෙයි...
  9. ජන්තු අයියා

    ෆේස් බුක් වැරදුන ඇපල් ඇඩ් එක..

    ෆේස් බුක් වැරදුන ඇපල් ඇඩ් එක.. මේක මේ ටික දවසකට කලින් මම FB එකේ ඉන්නකොට දැක්කේ...ඇපල් ෆෝන් එක විකුණන ඇඩ් එකේ විස්තරේට මූ වැරදිලා කෙල්ලෙක්ට ටයිප් කරපු එක තමයි දාලා තියෙන්නේ..පොස්ට් කරලා පලවෙනි කමෙන්ට් ඒකෙන් වැඩේ දෙල් කියලා දැන ගත්ත බුවා ඒක ටක් ගාලා මකලා දදැම්මා......අයියෝ සල්ලි..උබලත් පරිස්සමින්...
  10. ජන්තු අයියා

    වෙනස

    මටත් දැක්කම පුදුම හැගීමක් අවේ..මේ බල්ලා ඊලග ආත්මෙදි තිරිසන් අත්මෙන් මිදිලා පින්වත් මනුෂ්‍ය ආත්මෙක ඉපදෙයි...මතු බුදු වෙන්න පෙරුම් පුරන කෙනෙක්ද කියලාත් කියන්න බෑ සමහර විට..
  11. ජන්තු අයියා

    ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

    මානසික රෝගයකින් පෙලෙනවා වගේ පේන්නේ..ඕවාට හොද දොස්තරලා ඉන්නවා...එහෙම කෙනෙක් මුණ ගැහෙන්න..ඉක්ක්මනින් හොද තත්වයට පත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා..!!
  12. ජන්තු අයියා

    Mage Pooslaa lassanaida???

    බල්ලෝ වගේ නෙමෙයි පූසෝ මහා එපා කරපු හැත්තක්...මම නම් ආසම නෑ...:angry:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කළුබෝවිල ඉස්පිරිතාලේ 20 වෝඩ් එකේ මචං...
  14. ජන්තු අයියා

    Bike help

    ඕක කට් හැන්ඩ්ල් කරන එක ලේසි නෑ මචන්..හොදම වැඩේ ඕකට පරණ පල්සර් හැන්ඩ්ල් එක හයි කරන එක..කියන තරම් එහෙම කේබල් සවුත්තු වෙන්නේ නම් නෑ..මගේ පරණ 125 එකටත් මම පල්සර් හැන්ඩ්ල් එකක් ගහලා තිබ්බේ..කිසි අව්ලක් ආවේ නෑ මට නම්..කම්පැනි හැන්ඩ්ල් එක 1800 ක් වෙයි..
  15. ජන්තු අයියා

    Bike help

    පල්සර් 135 එකේ කට් හැන්ඩ්ල් එකනේ එන්නේ මචන්..හයි කරන්න පුළුවන් නම් අව්ලක් නෑ..බැලන්ස් අවුට් වෙන්නේ නම් නෑ..හැන්ඩ්ල් එක පාත් වෙයි හැබැයි..මම මගේ පරණ ඩිස්කවර් 125 එකට පල්සර් හැන්ඩ්ල් එක දාලා තිබුනා..ගැම්මක් තියෙනවා පදිනකොට..
  16. ජන්තු අයියා

    ලස්සන චිත්‍රයක් 18+

    මෙලෝ කුණුහරපයක් පේන්නේ න් නෑ නේ මට.:oo:...ආ හරි දැන් තේරුණා..:Dඅපේ රටේ ආර්ථික තත්වය සහා කඩිනම් සංවර්දනය තමයි ඔය චිත්‍රයෙන් පෙන්නුම් කරන්නේ..:rofl:
  17. ජන්තු අයියා

    ඉන්දියන් කෙල්ලෙක් එක්ක චැට් කරල නැද්ද?

    පාගල් හෝ තාහේ...ඉන්දියන් කෙල්ලට සිංහාසනේ ගූ යන්න ඇති...:lol::lol::lol: මට මැවිලා පේනවා එකී හිතින් හින්දියෙන් උබට බනින විදිය..:angry:
  18. ජන්තු අයියා

    මදුරුවො එලවන සද්ද

    එල එල..මගේ ලග නම් තියෙන්නේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්..සබ් එක දාලා තිබ්බම මදුරුවෝ ලොවෙත් නෑ..:yes:
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අනේ අම්මපා අහිංසක මට කියන කතා.....:dull:..මට ඉතිං පාන්දර තමයි යන්න පුළුවන් මචන්..එදා නම් බඩා මාමා එක්ක තමයි පාන්දර සෙට් උනේ..අනේ අපරාදේ කියන්න බෑ මාමා කියපු විදියටම හරියටම 6 ට නුගේගොඩට ආවා..අනේ මගේ කට..:angry: ඔකිගේ(&^$$@#^&*(*_.....:angry:
  20. ජන්තු අයියා

    STATER MOTOR PULSAR 150

    කරන්ට් මදි කේස් එකක් වගේ..බැටරිය චෙක් කර ගන්න..ඒ එක්කම ස්ටාටර් රිලේ එකේ ක්ලිප් ටික ගලවලා සුද්ද කරලා ගහලා බලන්නත් අමතක කරන්න එපා..ඔතනත් එහෙං මෙහෙන් බුරුල් උනොත් ඕක වෙන්න පුළුවන්..

    No contents