ඩෙනිම් කීයක් තියනවද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩෙනිම් දහයක් ද කොහෙද තියෙනවා.. කලින් හයයි තිබුණෙ අනික්වා කෙල්ල මෑතකදි අරන් දුන්නෙ.. ගිය ඉරිදත් එකක් අරන් දුන්නා..:rofl: එච්චර ඇඳෙන්නෙ නම් නැහැ බං.. වීක් එන්ඩ් එකේ තමා ඩෙනිමකින් බහින්නෙ.. ඒක නිසා වැඩිය ගැනෙන්නෙ නෑ.. සතියෙ දවස් වලට නෝමල් කලිසම්නේ අඳින්නෙ.. ඒවා නම් ගානට පහක් මහගෙන තියෙනවා.. ඒකෙත් එකක් පැලුනා බං පෙරේදා කරුව මැදින්..:dull: වැඩ ඉවර වුණාම සරමට බහිනවා කෙලින්ම නා කියාගෙන..:yes: ගෙදර එහෙම ගියොත්, කෙල්ල එක්ක කොහේ හරි ඇවිදින්න ගියොත්, විශේෂ ගමනක් ගියොත් තාම ඩෙනිමක් පාවිච්චි වෙන්නෙ..:sorry: ෂර්ට් අටක් විතර තියෙනවා, ටී ෂර්ට් නම් තියෙනවා හැට හුටාමාරක්.. මං ටී ෂර්ට් ගේනවා eBay එකෙන්.. මරු පාරවල් තියෙනවා..:D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    7k 8k thiyenawa .. mehemai ara Levis eke pora kiwwa widiyata hodannathuwa adinna puluwan maasayak withara nan eth machan lankawe paarawal wala giyama ton ekak withara kunui duwili.. meheta eka practical na mama nan kiyanne :dull:

    menna mekai aththa kathawa. Suddonge ratawala dadiya danaw ehemat adui anika
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඩෙනිම් 3යි.. සතියම ඇඳලා තමා හෝදන්නේ.. වැහි කාලෙට නම් මලාට හෝදන්නේ නෑ.. :baffled: :rofl:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මචන් උබල ගාව ඩෙනිම් කීයක් තියනවද?
    උබල ඕක කී පාරක් ඇදලද හෝදන්නේ?
    අර Levis එකේ පොර කිවුවනේ හෝදන්න එපා කියල. ඒත් ඒක කරන්න බෑනේ බන්. දෙපාරක් ඇන්දම හෝදන්න වෙනව මටනම්.
    ඊයේ ඌ කිවුව වගේ fridge එකේ තියන මාලු ගදේ බෑ ඩෙනිම :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඩෙනිම් දහයක් ද කොහෙද තියෙනවා.. කලින් හයයි තිබුණෙ අනික්වා කෙල්ල මෑතකදි අරන් දුන්නෙ.. ගිය ඉරිදත් එකක් අරන් දුන්නා..:rofl: එච්චර ඇඳෙන්නෙ නම් නැහැ බං.. වීක් එන්ඩ් එකේ තමා ඩෙනිමකින් බහින්නෙ.. ඒක නිසා වැඩිය ගැනෙන්නෙ නෑ.. සතියෙ දවස් වලට නෝමල් කලිසම්නේ අඳින්නෙ.. ඒවා නම් ගානට පහක් මහගෙන තියෙනවා.. ඒකෙත් එකක් පැලුනා බං පෙරේදා කරුව මැදින්..:dull: වැඩ ඉවර වුණාම සරමට බහිනවා කෙලින්ම නා කියාගෙන..:yes: ගෙදර එහෙම ගියොත්, කෙල්ල එක්ක කොහේ හරි ඇවිදින්න ගියොත්, විශේෂ ගමනක් ගියොත් තාම ඩෙනිමක් පාවිච්චි වෙන්නෙ..:sorry: ෂර්ට් අටක් විතර තියෙනවා, ටී ෂර්ට් නම් තියෙනවා හැට හුටාමාරක්.. මං ටී ෂර්ට් ගේනවා eBay එකෙන්.. මරු පාරවල් තියෙනවා..:D

    ube karuwa loku wadi athi eekai :rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම මෙච්චර කල් කරල තියෙන්නේ වැරදි දෙයක්නේ බන්. ඩෙනිමක් දවසක් ඇන්දොත් හෝදනව මම. අවුවේ දාන ඒව කරන dry clean ඒව දන්නේ නෑනේ. ශිට් :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඩෙනිම් 5 යි තියෙන්නේ .එකෙනුත් මම ආසම පහසුම ඩෙනිම තමයි පට්ට ගහන්නේ වැඩිපුර .මට A/C නැති නිසාත්,දාඩිය දාන නිසාත් දවස් 3ක් ඇදලා ඒ ඩෙනිම හෝදලා දානවා..
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    3k witara tiyanawa ban...gathtath hari mama nam hodala ne..kalaturakin amma aragena hodala denawa ban..masa 3 kata serayak wage..awl da ban echcara kal adina eka