කාලෙකට පස්සේ මෙහෙම ෆන් එකක් ඇහුවමයි බං...:lol::lol::lol:..ඌ නියම ඩයල් එකක්නේ..මට නම් ඕක කරන්න ගියොත් මුලදීම හිනා ගිහින් වැඩේ බකල් වෙනවා...තාමත් හිනා යකෝ මට..අං තියෙන බල්ලෝ..:lol::lol:
(ලොකුම දේ තමයි කුණුහරප කියලා මිනිස්සු බයිට් කරන්නේ නැතිව..දෙපාර්ශයටම හිනා වෙන්න පුළුවන් විහිළුවක් උන එක මේක.)