මචන්ල මගේගාව තියෙන Subwoofer එක 230V AC Power දෙන්න ඔන එකක් මම හිතන් ඉන්නෙ එක 12V DC Power Supply එකක් දෙන ව්දියට හදවගෙන මගේ Car එකට සවි කරන්න.හිතන්නකො මම එක කරගත්ත කියල මට දෑනගන්න ඔන Subwoofer එකට Power දෙන wire එක කෙලින්ම car එකේ battery එක connect කරාම හරිද කියල?එහෙම කරොත් battery එකට හොද නෑද්ද?ඈතුලෙ short වෙලා case වෙයිද?Fuse එකක් දාන්න වේයිද? මෙක කරන නිවෑරදි ක්‍රමය මොකක්ද? සහ 230V AC එක 12V වලට හරවගන්න පුලුවන් ලෙසිම විදිහ..කවුරුහරි දන්න කෙනෙක් කියන්නකො...
Last edited:
