1. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අලෝ මල්ලී. කාලෙකෙට පස්සෙනෙ ඔයා සෙට් වෙලා තියෙන්නෙ. කොහොම ද?
  2. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අනේ මන්ද :lol: කාට කාටත් කියල තමයි කියන්න වෙන්නෙ:rofl:
  3. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එහෙම ද? එහෙනම් ඒක දෙන්නෙ නැතැයි අ‍පේ ටූ නංගි
  4. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    නැතිදෝ වැටහෙන්නෙ මා ආදරේ මා තවම නොකියූ
  5. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    aniva aniva set vemu ada kattiyama kohomath indine :D
  6. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අහස් ගැඹේ තරුකැට ගානේ - චරිතා ප්‍රියදර්ශනී පීරිස් දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා - චමිල් හා රිෂාන් මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ - රොෂාන් ෆ්‍රනැන්ඩු කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම් - ප්‍රියානි ජයසිංහ ඕවලින් එකක් දෙන්න තියෙනවනම්
  7. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එහෙනම් හොඳයි. සෙට් වෙමු අදත් හොඳ ෆන් එකකට.
  8. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අලෝ මල්ලී. කොහොම ද?
  9. Malinga

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ela ela hamadama vage adath hondata karanna :D
  10. Malinga

    වචනෙන්_වචනේ...

    beautiful
  11. Malinga

    මොන මගුලක්ද බන් මේ...???

    හරිද වැඩේ දැන්? ඕව ඇඩ්වෙයාර්. සේෆ් මූඩ් ගිහින් අයින් කරන්න බලන්න. එහෙම දෙන්නෙ නැත්තම් ඉතින් මැනුවලි අයින් කරන්න වෙනව.
  12. Malinga

    ඔන්න කුජත් මාරු වුනා ඊයේ....

    මකරට හොඳයිනම් ඉතින් නරක නෑ. ස්තූතියි එළකිරි සාමාජිකයන් ව හැමදා ම මේ වගේ දැනුවත් කරනවට.
  13. Malinga

    need crack..pls help

    amtlib.dll eka replace karanna vitharai thiyenne. 32bit Path - C:\Program Files\Adobe\Adobe Photoshop CS5 C:\Program Files (x86)\Adobe\Adobe Photoshop CS5 64bit Path - C:\Program Files\Adobe\Adobe Photoshop CS5 (64 Bit) https://www.box.com/s/221nh8q6vql2aieonus8 Virus Scan...
  14. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒත් කියවන අය පව්නෙ. බලමු හිතු‍නොත් මොකක් හරි එකක ගැන ලියන්න පුළුවන් වෙයි කැතවුණත් ඉතින් එකක්.
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    අද කට්ටිය නෑ වගේ
  16. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තව පෝස්ට් 52 තියෙන්නෙ 3000 :D අදනම් ගහන්න පුළුවන් ලේසියෙන් ඔයාට.
  17. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :shocked: මේ මං වෙන්න බෑ :shocked: ඔයා ‍ටොප් පෝස්ටර් වෙන්න නිදාගන්නෙත් නැතුව ඉන්නව ද? :dull:
  18. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අනේ මංනම් නෙමෙයි. අර සසලිට් කියල කෙනෙක් ඉන්නෙ එයා තමයි :)
  19. Malinga

    2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: යන් :D ඔයාට සතුටුදායක සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!! බුදුසරණයි!!!!

    No contents