සුභ අසුභ පෙරනිමිති

topkollek

Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහා ම0ගල සුතට දෙවියෙක්ට දේශනා කරාට ඒක දෙවියන්ට විතරක් අදාල දෙයක් නෙමේ. ඔය නැකත කියන මිතයාදුශ්ටිකය මහා ම0ගල සුත්‍රය ගැන මෙලොකෙ දෙයක් දන්න එකෙක් නෙමේ,ඒක නම් හොදටම පැහැදිලියි.

    මහා ම0ගල සුත්‍රය බුදුන් වහන්සේ දේශනා කරේ මනුස්සයන් අතර සහ දෙවියන් අතර ඇතිවු ම0ගල කාරනා මොනවද කියන සන්වාදය සන්සිදවීම සදහා,

    මෙතනදි ම0ගල කාරනා කියල මිනිස්සු සහ දෙවියන් කියන්ඩ පට්ටන් ගත්තෙ නැකත මේ තෙර්ඩ් එකේ දාල තියෙන්න දේවල්,:confused::confused: බුදුන් වහන්සේ තමා මේව ප්‍රතික්ශේප කරල උන්වහන්සේ නිවරදි ම0ගල කාරනා වදාලේ.:):):):)
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයිලප්පෙරුම;17182695 said:
    තම මිතුරාගේ පැත්ත ගැනීම එක අතකින් වරදකුත් නැහැ. :yes:

    අසෙවනා ච බාලානං
    පණ්ඩිතානඤ්ච සෙවනා

    මිතුරා බාලයනම් ඇසුරු කිරිමෙන් ප්‍රතිපලයක් නොමැත.බාලය හරි මගට ගන්ඩ උස්සහ නොකර හු මිටි තැබ්මත් පන්ඩිතයෙක්ට ගැලපෙන් ක්‍රියාවක් නෙමේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම කියන්න මේ පැරැන්නන්ගේ විශ්වාස ගැන ලියවුන ත්‍රෙඩ් එකක්.. ඉතින් ඩී.එන්.ඒ ටෙස්ට් එකක් කරලා තමන් තාත්තයි කියලා ඔප්පු කරනකන් ඒ මනුස්සයව තාත්තා කියලා පිලිගන්නේ නැති අයට මේක කාලේ කාදැමීමක් වෙයි. එයාල නාවට කමක්නෑ

    :rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙතන කිසිම කෙනෙක් ඔය නිමිති සුබද අසුබද කියල ඔප්පු කරන්න කියල ඉල්ලුවෙ නැත්තෙ ඕක හින්දයි.

    ඒත් අපිට නිමිති බෞද්ධයන්ට ගැලපෙනවද කියල අහන්ට පුලුවන් නෙ? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන කිසිම කෙනෙක් ඔය නිමිති සුබද අසුබද කියල ඔප්පු කරන්න කියල ඉල්ලුවෙ නැත්තෙ ඕක හින්දයි.

    ඒත් අපිට නිමිති බෞද්ධයන්ට ගැලපෙනවද කියල අහන්ට පුලුවන් නෙ? :D
    මෙතන යන්නෙ මිත්යා දුශ්ටිකයො හිතාගෙන ඉන්නව නැකත්, පෙරනිමිති කියන්නෙ බුද්ධාගම කියල.:confused::confused::confused: ඒ තරමට මිතයාව සමාජ ගත වෙලා නිවරදි සද්ධර්මය වැලලිලා. ඒකයි ඔය D.N.A කතාව එන්නෙ.උන්ගෙ මිතයා දුශ්ටියට පේන්නෙ අපි නැකත්, පෙරනිමිති පිලි නොගන්න නිසා අපි බුද්ධාගමේ නෙමේ, නුතන විද්යාවට ආවඩන උන් පිරිසක් වශයෙන්. මුන් තිපිටකේ දන්නෙ නැ උප්පැන්නයට පමනක් බෞද්ධ බුද්දාගමේ මුලික හරය අදුරන්නෙ නැ වැස්සකටවත් පන්සලකට යන්නෙ නැ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය සුබ අසුබ නිමිති මොනවද කියලත් දැම්ම නං.....
    දැන ගත් යුතු අය ගේ දැන ගැනීම පිණිස.........මොනව වුණත් අතීතය සම්බන්ධ දැණුම නෙව ඒවා......විශ්වාස කලා නොකලා..........

    මෙතන කෑ ගහන්න එපා බං උඹලා.....පිළිගන්න උන් පිළි ගනී නැති උන් නොගෙන ඉදී.......
    මම නම් සළකන්නේ මේ තියෙන්නේ දැණුම කියලා.......

    අනිවා..දාන්නම් .

    මම කොහොමත් නරි නාවන්නේ නෑ.. හැබයි නරි ටික ත්‍රෙඩ් එක බම්ප් කරලා ලොකු සහයෝගයක් දෙනවා.. :rofl:
     
    Sep 15, 2014
    87
    27
    0
    නැකැත් රාල;17182852 said:
    අනිවා..දාන්නම් .

    මම කොහොමත් නරි නාවන්නේ නෑ.. හැබයි නරි ටික ත්‍රෙඩ් එක බම්ප් කරලා ලොකු සහයෝගයක් දෙනවා.. :rofl:

    සහෝ ඔයාට තර්ක කරන්න තරම්වත් කොන්දක් නැහැ. ඔය වගේම තමයි ජෝතිෂ්‍යත්. එකයි ඔයා ඔය නරි නාවන කතා වස්තුව හැමතිස්සෙම ගෙන හැර දක්වන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයිලප්පෙරුම;17182875 said:
    සහෝ ඔයාට තර්ක කරන්න තරම්වත් කොන්දක් නැහැ. ඔය වගේම තමයි ජෝතිෂ්‍යත්. එකයි ඔයා ඔය නරි නාවන කතා වස්තුව හැමතිස්සෙම ගෙන හැර දක්වන්නේ.

    මොකක් හරි කියන්ඩත් එපෑ ජොතිස්යය ලොල් තමා.එක එකාගෙන් සල්ලි කඩා ගන්නව බොරු කියල, මරනෙන් පසු කෙලින්ම නිරයෙ තමා. :confused::confused:
     
    Sep 15, 2014
    87
    27
    0
    මොකක් හරි කියන්ඩත් එපෑ ජොතිස්යය ලොල් තමා.එක එකාගෙන් සල්ලි කඩා ගන්නව බොරු කියල, මරනෙන් පසු කෙලින්ම නිරයෙ තමා. :confused::confused:

    අනිවා කර්මය නවත්වන්න බැහැ. ඕකුන් නිසා කීදෙනෙක් ගේ කසාද කැඩෙන්න ඇති ද. ඇත්තටම මම දන්නා සිද්දියක් තියනවා.

    අපේ පැත්තේ ගැහැණු ළමයෙක් ඉන්නවා. පට්ට ම් ලස්සනයි අහිංසකයි. වයස 30 වගේ දැන්. වුර්තියෙන් බැංකුවක ඇසිස්ටන් මැනේජර් කෙනෙක්. යන වාහන ඔක්කොම සැප සම්පත් මෙයාට තියනවා. ඇත්තම කියන්නම් අපේ ලගම නෑදෑයෝ. කොල්ලොත් අම්බානක් පස්සෙන් ආව. ලොකු ලොකු පවුල් වලිනුත් මගුල් තුලා කතා කලා. එත් මේ කෙල්ල මේවට කැමති නැහැ. කෙන්දරකාරයෝ කියල මෙය කසාද බඳින කෙනා මෙයාගේ කේන්දරේ නිසා මැරෙනවා කියල. දැන් ඒ කෙල්ල ජිව්තකාලය තුලම නොබඳ ඉන්න තීරණය කරලා තියෙන්නේ. කොච්චර පවුද බන්. එකයි මන් කියන්නේ මුන් මිනිස්සුන්ගේ ජිවිත විනාශ කරනවා. සල්ලි නම් ගහ ගත්තත් කමක් නැහැ. මිනිස්සුන්ගේ ජිවිත වලට බලපෑම් කරන එක තමයි බැලුම බලු වැඩේ. ඒමදිවට මෙතන ඉන්න ජිවිතේ කාලක්වත් නොගෙවපු කොල්ලන්ගෙත් මොලවල් කනව මුන්. නොදකින් විතරක්. ශික්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයිලප්පෙරුම;17182906 said:
    අනිවා කර්මය නවත්වන්න බැහැ. ඕකුන් නිසා කීදෙනෙක් ගේ කසාද කැඩෙන්න ඇති ද. ඇත්තටම මම දන්නා සිද්දියක් තියනවා.

    අපේ පැත්තේ ගැහැණු ළමයෙක් ඉන්නවා. පට්ට ම් ලස්සනයි අහිංසකයි. වයස 30 වගේ දැන්. වුර්තියෙන් බැංකුවක ඇසිස්ටන් මැනේජර් කෙනෙක්. යන වාහන ඔක්කොම සැප සම්පත් මෙයාට තියනවා. ඇත්තම කියන්නම් අපේ ලගම නෑදෑයෝ. කොල්ලොත් අම්බානක් පස්සෙන් ආව. ලොකු ලොකු පවුල් වලිනුත් මගුල් තුලා කතා කලා. එත් මේ කෙල්ල මේවට කැමති නැහැ. කෙන්දරකාරයෝ කියල මෙය කසාද බඳින කෙනා මෙයාගේ කේන්දරේ නිසා මැරෙනවා කියල. දැන් ඒ කෙල්ල ජිව්තකාලය තුලම නොබඳ ඉන්න තීරණය කරලා තියෙන්නේ. කොච්චර පවුද බන්. එකයි මන් කියන්නේ මුන් මිනිස්සුන්ගේ ජිවිත විනාශ කරනවා. සල්ලි නම් ගහ ගත්තත් කමක් නැහැ. මිනිස්සුන්ගේ ජිවිත වලට බලපෑම් කරන එක තමයි බැලුම බලු වැඩේ.
    :yes::yes: ඔකුන් තීරිසනුන්ටත් අන්ත ජාතියක් බන්,

    හිතපන් ජොතිස්සකාරයො අපල කියල යන්තර දානව, උන්ම කියන විදිහට අපල කියන්නෙ පෙර කරපු පව් ලු.පෙර කරපු පව් මුන්ගෙ යන්තරේ දාපුවම නැති වෙනව මග හැරෙනව ලොල් තමා. :confused::confused:

    රහත් උනාට පස්සෙ පවා පෙර කල පව් පල දුන්න නම් මේ හොර ජොතිස්සකාරයන්ගෙ යන්තරෙන් පෙර කල පව් නතර කරන්ඩ පුලුවන්ද???
    ඔක නොදැන අපේ කීදාහක් මිතයාවට යට වෙලාද.:confused::confused:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    "මුලින්ම කියන්න මේ පැරැන්නන්ගේ විශ්වාස ගැන ලියවුන ත්‍රෙඩ් එකක්.. ඉතින් ඩී.එන්.ඒ ටෙස්ට් එකක් කරලා තමන් තාත්තයි කියලා ඔප්පු කරනකන් ඒ මනුස්සයව තාත්තා කියලා පිලිගන්නේ නැති අයට මේක කාලේ කාදැමීමක් වෙයි. එයාල නාවට කමක්නෑ "

    meka maha gon kathawak machan oya sasthara , yanthara manthara , nakath balana aawa , oowa oppu karana eka , pili ganna eka nathi eka pudgalaya sathui habai mewa okkoma super natural claims widiyata ganan ganne
    normal claim ekakai supernatural claim ekakai wenasa issella danaganna

    Example ekak widiyata , uba gamanak yanwa gedara inne ube ammai thattai witharai , uba aaye gedara ta aawama ube amma kiyanawa, ube yaaluwek awilla paniwidayak kiuwa kiyala , so meka naturally edineda wenna puluwan deyak , kauruth mewage deykata sakshi llanna yanne naha

    habai ubalage amma hari thatta hari kiuwoth oyage yaaluwa piyabana peerisiyakin gey udata bahala aawey kiyala
    anna aaka supernatural claim ekak , ethakota uba kiyai , boru kiyanna epa ehenam mata sakshi penanna kiyala

    anna aawage deyak tamai oya thattage DNA prashne
    gaaniyek minihek ekata iddi pregnant wela , lamek bihi wena eka aswa bawika deyak nemei aakata aaye sakshi illanna taram hugak minissu harak nemei
     
    Sep 15, 2014
    87
    27
    0
    නැකත් ලොක්කා එලකිරියෙනුත් හොඳ ගානක් කොටා ගණනව. මේකේ ඉන්න මෝඩ හරක් උට කියල කේන්දර බලා ගන්නවා. එතකොට උගේ මඩිය තර වෙනවා. එකයි මු මේකේ මෙච්චර් ඇලිල ගැලිල ඉන්නේ. බලන් ගියාම මු පල් හොරෙක් නේ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයිලප්පෙරුම;17182961 said:
    නැකත් ලොක්කා එලකිරියෙනුත් හොඳ ගානක් කොටා ගණනව. මේකේ ඉන්න මෝඩ හරක් උට කියල කේන්දර බලා ගන්නවා. එතකොට උගේ මඩිය තර වෙනවා. එකයි මු මේකේ මෙච්චර් ඇලිල ගැලිල ඉන්නේ. බලන් ගියාම මු පල් හොරෙක් නේ බන්.
    එහෙම සීනුත් තියෙනවද
    ඒවට නම් ගහන්ඩ ඔනෙ ඔව පස්සෙ යන එවුන්ට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෙක්ද එකෙක් පොටො එකක් දැම්ම, එකත් නැ මගෙ පොස්ට් එකත් නැ.
    කො මගෙ පොස්ට් එක :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මොකෙක්ද එකෙක් පොටො එකක් දැම්ම, එකත් නැ මගෙ පොස්ට් එකත් නැ.
    කො මගෙ පොස්ට් එක :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පෝස්ට් නම් නැතිවෙයි වගේ යන විදිහට.ලොක්කගේ කේන්දරෙත් අවුල් මේ දවස් වල.ඉස්සරහට කොහොමත් අවුල්.ඒ හින්ද උත්සාහයෙන් සහ කැපවීමෙන් මීට වඩා ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහපන්.අන්න දී.මු ලොක්කව අයින් කරන්ඩ යනවලු.ඒ වෙනුවට බැසිල් බොයි ගේන්ඩයි යන්නේ කියලා පංචායුද සයිට් එකේ තියෙනෝ:rolleyes::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝස්ට් නම් නැතිවෙයි වගේ යන විදිහට.ලොක්කගේ කේන්දරෙත් අවුල් මේ දවස් වල.ඉස්සරහට කොහොමත් අවුල්.ඒ හින්ද උත්සාහයෙන් සහ කැපවීමෙන් මීට වඩා ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහපන්.අන්න දී.මු ලොක්කව අයින් කරන්ඩ යනවලු.ඒ වෙනුවට බැසිල් බොයි ගේන්ඩයි යන්නේ කියලා පංචායුද සයිට් එකේ තියෙනෝ:rolleyes::rofl:
    බේ ඔය ජොතිස්සය අනුව
    1 ලබන ජනාධිපති වරනෙ තියෙන්නෙ
    මොන මාසෙද බන්,
    2ඒකෙන් මහින්ද දිනයිද පරදිද ,
    3 දි මු ගියාම ඊලග අගමැති කවුද??

    කියපන් බලන්ඩ.

    ඔන්න ඔක කියා ගන්ඩ බැරි නම් උබේ ජොතිස්ස්ය බල්ලට දාපන් හොදේ.:D
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනුම කියල මිත්යාදුශ්ටිය වැලද ගෙන හරියනවද කිබුල් මාමේ.මිත්යා දුශ්ටිය පතුරන්ඩ යාලුවට උනත් උදවු කරන්ඩ එපා.:no::no:
    ඉතිං තෝ මගෙන් අමත ගන්න හදන්නේ.......:angry:

    යකෝ මම කියල තියනව ද මේව විශ්වාස කරන්න කියලා, අදහන්න කියලා....
    මම කියන්නේ ඒ කාලේ, අපේ පැරැන්නන් ගේ විශ්වාස ගැන, ඇදහිළි ගැන අපි ලබා ගත යුතු දැණුම ගැන....නැතුව ඒව අදහන්න කියල හෝ මිත්‍ය දෘෂ්ඨිය වැළද ගන්න කියල හරි මම කියල තියන තැනක් පෙන්නපං.........

    උඹේ මොලේ අහවල් තැන ද තියෙන්නේ කියන දේ මෙච්චර තේරුම් ගන්න බැරි.???

    යකෝ මම කිව්වේ මේ දැණුම කියල නෙවෙයි, මේව ගැන දැණුම කියලා.......තේරුණාද අරිට්ටකීවෙණ්ඩු ගොං බිජ්ජට....??????????????:angry::angry::angry:
    තොගේ වළිගෙ මේ ළගකදි ඉදන් පෑගෙනව පෑගෙනව කෙළවරක් නෑ. මේ පැත්තෙ වර මගේ පැරරල් වෙටියක් ඉන්නව එහා පැත්තේ. මම කියල නොමිලෙ ම කප්පලා දෙන්නං. නැත්තං ඕක දැං දැං ප්‍රසිද්ධියේ උඹට පෑගෙනව වැඩියි..........
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බේ ඔය ජොතිස්සය අනුව
    1 ලබන ජනාධිපති වරනෙ තියෙන්නෙ
    මොන මාසෙද බන්,
    2ඒකෙන් මහින්ද දිනයිද පරදිද ,
    3 දි මු ගියාම ඊලග අගමැති කවුද??

    කියපන් බලන්ඩ.
    :D

    1. 2015 ජනවාරි මාසෙන් පස්සෙ
    2. එදාට කුජ ග්‍රහය බලවත් උනොත් දිනයි, චන්ද්‍රයා බලවත් උනොත් පරදියි
    3. ජෝතිසය අනුව පෙන්නුම් කරන්නෙ කණ්ණාඩි දාන කොණ්ඩෙ පීරන ඩයල් එකක්
    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    1 ලබන ජනාධිපති වරනෙ තියෙන්නෙ
    මොන මාසෙද බන්,
    2ඒකෙන් මහින්ද දිනයිද පරදිද ,
    3 දි මු ගියාම ඊලග අගමැති කවුද??
    1- ලබන වසරේ මාර්තු මාසයේ.....අනිවා....
    2- මහින්ද අනූනමයෙන් දිනන විදියක් තියෙන්නේ......හැබැයි ඡන්ද පදනම දෙදරනවා..
    3- මට නම් හිතෙන්නේ උඹ කියල මචං......:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං තෝ මගෙන් අමත ගන්න හදන්නේ.......:angry:

    යකෝ මම කියල තියනව ද මේව විශ්වාස කරන්න කියලා, අදහන්න කියලා....
    මම කියන්නේ ඒ කාලේ, අපේ පැරැන්නන් ගේ විශ්වාස ගැන, ඇදහිළි ගැන අපි ලබා ගත යුතු දැණුම ගැන....නැතුව ඒව අදහන්න කියල හෝ මිත්‍ය දෘෂ්ඨිය වැළද ගන්න කියල හරි මම කියල තියන තැනක් පෙන්නපං.........

    උඹේ මොලේ අහවල් තැන ද තියෙන්නේ කියන දේ මෙච්චර තේරුම් ගන්න බැරි.???

    යකෝ මම කිව්වේ මේ දැණුම කියල නෙවෙයි, මේව ගැන දැණුම කියලා.......තේරුණාද අරිට්ටකීවෙණ්ඩු ගොං බිජ්ජට....??????????????:angry::angry::angry:
    තොගේ වළිගෙ මේ ළගකදි ඉදන් පෑගෙනව පෑගෙනව කෙළවරක් නෑ. මේ පැත්තෙ වර මගේ පැරරල් වෙටියක් ඉන්නව එහා පැත්තේ. මම කියල නොමිලෙ ම කප්පලා දෙන්නං. නැත්තං ඕක දැං දැං ප්‍රසිද්ධියේ උඹට පෑගෙනව වැඩියි..........

    දැන් එතකොට කිබුල් මාමෙ හම්බයෙකුත් ඇවිත් උගෙ සාම්ප්‍රදායික දැනුම ඇදහිලි හා විස්වාස ගැන තෙර්ඩ් එකක් දානව හිනියට බුද්ධාගමට පාර වදින විදිහට හරියට මේ තෙර්ඩ් එක වගේම.

    එතකොට ඔයා එතනදිත් ආ උන්ගෙ සම්ප්‍රදායික දැනුමනෙ කියල කරබාගෙන ඉන්නවද????? නැ නේද??? හම්බය කරන්නෙත් මිත්යා දුශ්ටිය වැපිරීම නැකත කොරන්නෙත් මිත්යා දුශ්ටිය වැපිරීම.

    මිත්යා දුශ්ටිය වැපිරීම සම්ප්‍රදායික දැනුමනෙ කියල මාරු වෙලා හරි යන්නෙ නැනේද කිබුල් මාමේ,:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1- ලබන වසරේ මාර්තු මාසයේ.....අනිවා....
    2- මහින්ද අනූනමයෙන් දිනන විදියක් තියෙන්නේ......හැබැයි ඡන්ද පදනම දෙදරනවා..
    3- මට නම් හිතෙන්නේ උඹ කියල මචං......:rofl::rofl::rofl:
    ඔයා කියල හරි යන් නැ,:no: ජොතිස්ස කාරයෙක් කියන්ඩ ඔනෙ නැකත හරි ෆවුසි හරි.:D