බොන්න තැන්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගොඩක් වෙලාවට අපි සෙට් වෙන්න ගිහාම තැනක් හොයාගන්න මාරම අමාරුයිනෙ... ඉතින් මම හිතුව කොලබ අවට මම දන්න රෙකමන්ට් කරන්න පුලුවන් තැන් කිහිපයක් මෙතෙන දාන්න ... ඔගොල්ලො දන්න තැනුත් දාන්න

    මුලින්ම මම යන්න ආසම තැනක්...
    පෝඩියම් ස්පෝට්ස් පබ්

    මෙතෙන තියන විශේසත්වය තමා ක්‍රිකට්, ෆුට්බෝල්, රගර්, ෆෝමියුලා වගේ තරග ලොකු ස්ක්‍රීන් එකක පෙන්වන එක හැමදාම මොකක් හරි මැච් එකක් ලයිව් පෙන්නනවාමයි...
    මම මෙතෙනට යන්න ආසම බ්‍රහස්පතින්ද. ඒදාට ලයිව් බෑන්ඩ් එකක් ප්ලේ කරනව .. සිංහල ක්ලැසික් විතරයි ප්ලේකරන්නෙ සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලව ආරච්චි, ක්ලැරන්ස් විජේවර්දන, පණ්ඩිත් අමරදේව,අමරසිරි පීරිස්, වගේඅයගෙ සින්දුවක් අහගෙන ශොට් එකක් දාද්දි.... දැනෙනෙ සනීපෙ
    මේක පිහිටල තියෙන්නෙ තලවතුගොඩ ඔස්ට්‍රේශියා ස්පෝට්ස් කම්පෙලෙක්ස් එකේ බේස්මන්ට් එකේ

    ෆ්ලෝබයි ඕ
    මේක තමා වැඩිම කෝක්ටේල් ගනනක් විකුනන ස්තානයට හිමි ගින්ස් ලෝක වාර්තාව උසුලන්නෙ... හැමදාම ලයිව් බෑන්ඩ් සමගින් ඩිජේ එකකුත් තියන්ව.. රෑ12ට පාර්ටි නවත්තන්ව...
    මේක තියෙන්නෙ.. සීඑච් අන්ඩ් එෆ්සී එකේ

    ටැප් හවුස් බයි ආර් ඇන්ඩ් ආර්
    මේක තියෙන්නෙ රේස් කොලබ ලෝක වෙලද මද්යස්තානය ඉදිපිට පිහිට් ඩච් හොස්පිටල් සාප්පු සංකීරනයේ හවසක් ගත කරන්න හොද තැනක්

    ඉස්සරහට දාන්නම්... බෝතල් අරන් ගිහින් බොන්න පුලුවන් තැන් ටිකක් සහ බීච් එකේ තැන් ටිකක්...


     
    • Like
    Reactions: Puzhi

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේනම් ඉතින් කුරුණෑගල අරන් ගිහින් බොන්න හොද තැන් වැවරවුමේ තමයි ...වැවරවුමේ බොන්න දෙන් නැහැ දැන් ඉතින් වටේ හොටෙල් වලින් ගෙනිහිල්ලා බොන්න දෙන එක තැනක් කරනවා සරුකෙත කියලා එකකින්...හොදට හුලන් වැදි වැදි ෆන් එකේ වැව දිහා බලන් බොන්න පුලුවනි:yes:.බයිට් සහ සැන් ගෙනියන්න දෙන්නේ නැත..:no:. හදිසියේ එහේමෙහේ දුවන්න කම්මැලි හෝ වෙලා නැතිනම් ටවුන් එකේම තියෙනවා හොටෙල් සිටු මැදුර කියලා එකක් එතනත් අරන් ගිහින් බොන්න දෙනවා. ඉස්සරනම් අපි බඩගමුව කැලේ බීවා දැන් ගමේ කෙනෙක් දන් නැතිව එහේ යන එක සේෆ් නැහැ.. ශොපින් කම්ප්ලෙක්ස් එක උඩ තියෙන බ්‍රයිට් බ්‍රාවෝ එකෙත් බොන්න පුලුවනි
     
    • Like
    Reactions: chamal89

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් දන්නවා මාලඹේ සුපිරි ප්ලේස් එකක්........ කියන්නද.......? :rolleyes:
    මේ දවස් වල එතන අවුල්....
    අද හවසට එතන කඩනවා......හදන්න ඕන නිසා හෙට වහලා...අනිද්දත් වහලා.....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ දවස් වල එතන අවුල්....
    අද හවසට එතන කඩනවා......හදන්න ඕන නිසා හෙට වහලා...අනිද්දත් වහලා.....
    ටවුමෙමද?:confused:මම සිනෙක් හරියනම් දන්නවා ආවගිය තැන් නිසා... නැවතිලා හිටියේ අර හොරයිසන් පාරෙ
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ දවස් වල එතන අවුල්....
    අද හවසට එතන කඩනවා......හදන්න ඕන නිසා හෙට වහලා...අනිද්දත් වහලා.....
    දැන් මාලබේ rooftop එකත් වහලනේ , ඊයේ 12 සිට 2 දක්වා දුන්න කට්ට නිමිත්තෙන් කැරකි කැරකි ඉන්නකොට දැක්කේ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Dehiwala nam ..place dekak tiyena mama aasama
    ekak The Station..beach ekemai tiyenne..muhudu sulan wedi wedii..aarthal eke bonna puluwan...re 8 idala wage guitar ekakui bongo ekakui aran dennek enawa onama song ekak un play karanawa sinhala...anika rthana tiyena boiled vegitables eka siraaaaaa
    .2 thama waadiya..uparimaiy ithin bonna.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැන් ගසනව වගේ අම්බානක්......

    ඇස් දෙකේ තත්ත්වේ මොකෝ දැන්?
    අනුරාධපුරේ වෙද මහත්තයෙකුගෙන් බෙහෙත් ගන්නව අයියෙ.. දැන්නම් හොද අතට හැරීගෙන එනව කකුලෙ මහපොට ඇගිල්ලට බෙහෙත් බදින්න තියෙන්නෙ.....

    හ්ම්ම් එහෙමත්ම බොන්නෙ නෑ අයියෙ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බීච් එකට ආසායට සෙට් වෙනවනම්,
    ස්ටේශන්ස් දෙහිවල
    කැලිප්සෝ එකක් අහ අහ පාඩුවෙ බොන්න පුලුවන්... පිටින් ගෙනියන්න දෙන්නෙ නෑ

    බැරකූඩ
    මේක මම ආසම තැනක් පිටින් බෝතල් අරන් යන්න ඕනෙ... සැන්ඩි බයිට් එහෙන් ගන්න ඕනෙ... මාරම නිදහස් තැනක්

    හැබැයි ටිකක් ගනන්
    තව ටිකෙන් අමතක වෙනව මෙතෙනට වැර්දිලාවත් මාසෙ පලවෙනි ඉරිද යන්න එපා.. ලබන මාසෙනම් දෙවෙනි ඉරිද... එදාට මෙකෙ තියන්ව ලංකාවෙ දැනට වැඩිම ක්‍රවුඩ් එකක් එන බීච් පාර්ටි එක උදේ ඉදල එන්ට්‍රන්ස් 2000/= වී.යි.පී 3000/= බෝතලයක් 6000/= තව දේවල් තියන්ව ඒව් ඕනෙ නෑ
    මේකෙ ප්ලේකරන්නෙ අන්ඩර් ග්‍රවුන්ඩ් ඊ,ඩී.එම් කියන මියුසික්.. පුරුදු නැති කෙනෙක්ට අහන්න ආමාරුයි.. උපුල්,ශායාම්, වෑන්ලූප්,ශීරාන් ඩී, යාzස්, රචිත් ව්ගේ ලංකාවෙ හොදම ඩීජේස්ල තමා ප්ලේකරන්නෙ

    ඊට පස්සෙ තියනව අපේ සුපුරුදු නවාතැන සන් සෙට්..
    මේක මාරම තැනක් ගානත් මාරම ශේප්..... කිසිම අවුලක් නෑ. පිටින් බෝතක් අරන් යන්න පුලුවන්... කුරේ අයිය සහ අක්ක තමා කරන්නෙ බාලාගන්නෙ චන්දිම කිල ඩයල් එකක්,.. කට්ටියම මරු

    ඊට පස්සෙ තියන්ව
    ලැනීස් ප්ලේස්, වෙව්ස් වගේ තැන් ඒව හොදයි ලු ... ඒත් මම ගිහින් නෑ... ඔය වේව්ස් එකනම් කරන්නෙ මගෙයාලුඔ කට්ටියක් තාම යන්න හම්බ උනේ නෑ අප්ප

    ඊට පස්සෙ දාන්නම් මවුන්ට් වල ටික
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ටැප් හවුස් බයි ආර් ඇන්ඩ් ආර්
    මේක තියෙන්නෙ රේස් කොලබ ලෝක වෙලද මද්යස්තානය ඉදිපිට පිහිට් ඩච් හොස්පිටල් සාප්පු සංකීරනයේ හවසක් ගත කරන්න හොද තැනක්


    La Fiesta පොඩ්ඩක් ගනන් වැඩි උනත් පට්ට :yes::yes:

    Excel World එක ඇතුලෙ තියන Keg එකත් අවුලක් නැහැ. බෑන්ඩ් එකක් ප්ලේ කරනව.

    එක දවසක් සෙට් උනා තලවතුගොඩ හන්දියට ටිකක් බත්තරමුල්ල පැත්තට වෙන්න Sanora කියල එකක්. එතනත් හොදයි.

    White house galley නම් බයිට් එහෙම චා :dull::dull::dull:

    වැල්ලවත්තෙ Stations හොදයි රෑට බීච් එක අයිනෙ ආතල් එකක් ගන්න :yes: