යාළුවෙක් තරහා වෙලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    යාළුවෙක් තරහා වෙලා

    මේකයි බන් සීන් එක දැන් ටික දවසක ඉඳලා මගේ යාළුවෙක් මාත් එක්ක කතා කරන්නෙ නෑ, අඩුම තරමෙ මැසේජ් එකක්වත් දාන්නෙ නෑ, fb එකේ එහෙමත් දාන මැසේජ් ඔක්කොම seen වෙලා, ඉස්සර මහ රෑ වෙනකල් මැසේජ් කරනවා මම මොකුත් වරදක් කළෙත් නෑ බන් දන්න තරමින් , ඇයි බන් මෙහෙම වෙන්නේ සමහර එවුන්ට හිටපු ගමන්??
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    pbdissa:20745288 said:
    uta mulaggayada

    ඔව් හැබැයි උට ටිකක් තරහා යන සීන් එකක් තියෙයි, හැබැයි මෙච්චර දවස් තරහා වෙලා නෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    LazyLizard:20745310 said:
    උඹ ඌට කෙල හලන්න ඇති. ඒකයි උඹව මගාරින්නේ :oo:


    මට එහෙම ඌ ගැන අදසක් තිබ්බෙ නෑ බන්, ඌමයි බලෙන් ඉස්සර ඉදන්ම මැසේජ් කළේ, හැබැයි මමයි දැන් ඒකට ඇබ්බැහි වෙලා තියෙන්න්‍ර්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඌට හුකොගන්න කියලා මැසේජ් එකක් දාලා උබ නිකන් ඉදපන් බන්.
    යාලුවෝ උනත් වැඩිය කතා බහ නැත්තම් පුක දෙන්න යන්න එපා පස්සෙන් ගිහින්.
    අපි මෝඩයෝ වෙනවා එහෙම කරාම.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    akilar25:20745334 said:
    ඌට හුකොගන්න කියලා මැසේජ් එකක් දාලා උබ නිකන් ඉදපන් බන්.
    යාලුවෝ උනත් වැඩිය කතා බහ නැත්තම් පුක දෙන්න යන්න එපා පස්සෙන් ගිහින්.
    අපි මෝඩයෝ වෙනවා එහෙම කරාම.

    මට කාටවත් එහෙම කියන්න හිතෙන්නෙ නැති එක නේ බන් වැඩේ, කොටින්ම කිව්වොත් මට තරහා යන්නෙවත් නෑ ලෙඩක්ද කියලත් හිතෙනවා බන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට කාටවත් එහෙම කියන්න හිතෙන්නෙ නැති එක නේ බන් වැඩේ, කොටින්ම කිව්වොත් මට තරහා යන්නෙවත් නෑ ලෙඩක්ද කියලත් හිතෙනවා බන්

    :baffled::baffled:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    akilar25:20745349 said:
    මට කාටවත් එහෙම කියන්න හිතෙන්නෙ නැති එක නේ බන් වැඩේ, කොටින්ම කිව්වොත් මට තරහා යන්නෙවත් නෑ ලෙඩක්ද කියලත් හිතෙනවා බන්

    :baffled::baffled:

    :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං හත්දෙයියනේ උඹේ යාලුව උඹත් එකක් තරහ වුන හේතුව අපි දන්නෙ කොහොමද උගෙන් අහපංකො ත්‍රෙඩ් දාන්නෙ :sorry: :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ සබ්ජෙක්ට්කාරය කියල තේරෙන්න ඇති ඌට...,