ඕකට නෙවෙයි ෆිල්ම් බලන්න හිතිලා තියෙන්නේ. උගෙ ඇඟට අරක් අරගෙන ඉන්න භූතිට. නැත්තම් ඔහොම වයසෙ උන් ඔය වගේද බං.ඇයි බන් දුක හිතෙන ඒවා බලන්නෙ
මහා කාලකන්නි මුසල ගෑනියෙක් වෙන්න ඕනේ, නැත්තන් දුක හිතෙන පාලු ඒවා බලන්න ඕනේ කියයිදඉදිරියේ රාළ;20707547 said:ඕකට නෙවෙයි ෆිල්ම් බලන්න හිතිලා තියෙන්නේ. උගෙ ඇඟට අරක් අරගෙන ඉන්න භූතිට.

මුට ඒකිව උගෙ ඇඟෙන් අයින් කරගන්න උවමනාවකුත් නෑනේ.මහා කාලකන්නි මුසල ගෑනියෙක් වෙන්න ඕනේ, නැත්තන් දුක හිතෙන පාලු ඒවා බලන්න ඕනේ කියයිද![]()
LazyLizard:20707535 said:ඇයි බන් දුක හිතෙන ඒවා බලන්නෙ
මෙහ් කුමන හුයන්නක්ද?මම බලන්නේ ඒ ටයිප් ඒවා බන් , පාළු හිතෙන ඒවා, තව මම කැමතියි අඳුරට , සීතලට , මම ඉර එළියට ආස නෑ

maheshsenadheera:20708669 said:මෙහ් කුමන හුයන්නක්ද?මම බලන්නේ ඒ ටයිප් ඒවා බන් , පාළු හිතෙන ඒවා, තව මම කැමතියි අඳුරට , සීතලට , මම ඉර එළියට ආස නෑ![]()
maheshsenadheera:20708681 said:
ඉදිරියේ රාළ;20707555 said:මුට ඒකිව උගෙ ඇඟෙන් අයින් කරගන්න උවමනාවකුත් නෑනේ.

ijay:20708713 said:ඉදිරියේ රාළ;20707555 said:මුට ඒකිව උගෙ ඇඟෙන් අයින් කරගන්න උවමනාවකුත් නෑනේ.
a ban api set wela documentry ekak karamu ban muge inna devilwa ain karala damu. .moko kiyanne![]()
උඹ වැම්පයර් කෙනෙක්වත්දජෝක් කියලා හිතන්න එපා මම කොච්චර හීතලක වුණත් රෙද්දක්වත් පෙරවන්න්නෙ නෑ,, තව දවල්ට පට්ට කැම්මැලියී ඒත් රෑ වෙන්න වෙන්න වෙන්න මාර ගට් එකක් එනවා

LazyLizard:20708752 said:උඹ වැම්පයර් කෙනෙක්වත්දජෝක් කියලා හිතන්න එපා මම කොච්චර හීතලක වුණත් රෙද්දක්වත් පෙරවන්න්නෙ නෑ,, තව දවල්ට පට්ට කැම්මැලියී ඒත් රෑ වෙන්න වෙන්න වෙන්න මාර ගට් එකක් එනවා![]()
KasunKDP:20708773 said:me too love depressing movies. but im the straightest guy in this world
watch,
shawshank redemption,
stay (2005)
the machinist (2004)
තෑන්ක්ස් මචන් උඹ හැමදාම දෙන ෆිල්ම්ස් පට්ට අර melancholia එහෙම සුපිරි



තෑන්ක්ස් මචන් උඹ හැමදාම දෙන ෆිල්ම්ස් පට්ට අර melancholia එහෙම සුපිරි
