මම විතරද වෙනස් නොවුණේ??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,666
    113
    colombo
    මම විතරද වෙනස් නොවුණේ??

    1 වසරේ ඉඳලා 8 වසර විතර යනකල් කොල්ලො සෙට් එක කරන වැඩ වලට කෙල්ලන්ව ගත්තෙ නෑ පැන්නුවා, කෙල්ලන්ව ගණන් ගත්තෙ නෑ කොහොමහරි 10-11 වසර වෙනකොට සමහර එවුන් කෙල්ලෝ ආශ්‍රය කරන එක වැඩි වුණා , ඒත් අවුලක් නෑ තව ගොඩක් එවුන් හිටියා කෙල්ලොත් එක්ක වැඩි කතාවක් නැති, කොහොම හරි 12-13 පංති වලදි හැම එකාටම වගේ ඕනි වුණා කෙල්ලෙක් දා ගන්න, උන්ගේ ඇඟපත දිහා බලලා මොනවා හරි කියනවා , ඒත් මම හිටියේ එකම තැන දැන් ආපහු හැරිලා බැලුවහම මට තේරෙන්නෙ මම විතරයි වෙනස් වෙලා නැත්තෙ කියලා, මාත් එක්ක හිටපු උන් ඔක්කොම වෙනස් වෙලා පොඩිකාලෙ නෑදෑ නංගිලා ,මල්ලිලා, අයියලා,අක්කලා :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගෙ පරිණාමය නොවෙච්ච එකෙක් හම්බුණොත් අටපට්ටමට කියන්න හොඳෙ

    ඇයි බන් අගමැති රනිල සාගල මගල අකිල..ඔය ඉන්නෙ කප්පරක්...