මචන්, බලට මයිනොරිටි අපි මෙජෝරිටි කියල අපි උබලට සැලකුවේ නැහැ බන්...
ඕක උබල ඔලුවට දාගත්ත එකක්...
හැබැයි අපිටත් රිදෙනවා උබල වෙනස් වෙන්න හැදුවම,
උබල සිංහල කෙල්ලෝ බදිනවා, අපේ එකෙක් උබලගේ කෙල්ලෙක් බදින්න හැදුවම ඌව මරන්න හදනවා,
උබල හලාල් ඉල්ල්ලන්වා,
උබලට වෙනම ෂරිය නීති ඉල්ලනවා,
උබලට වෙනම බැන්කින්...